කොල්ලෙක්ට ගහලා

mr4G

Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    කොල්ලෙක්ට ගහලා

    ඊයෙ හවස සිද්දවෙච්ච දෙයක් මේක .මේ ඉන්නෙ අපේ උඩුගල්ලෑව ගමේ කොල්ලෙක්.මෙයා ජොබ් එකක් විදිහට කරන්නෙ පොස්ටර් ගහන එක මේ දවස් ටිකේම වැඩ නැතුව හරිම අමාරුවෙන් කඩෙන් නයට කාල ඉදලා තියෙන්නෙ වැඩ නැති නිසා. ඊයෙ රෑ jvp පොස්ටර් සෙට් එකක් තිබිලා ගහන්න ගිහිල්ලා බැරිම තැන.

    ඒ වෙලාවෙ චිත්‍ර ඇදපු තාප්ප්ප වල අලවන්නෙ නැතුව සුදු පාට ගාල තිබ්බ තාප්ප හයක විතර අලවලා පාන්දර එනකොට මගදි මීගහවත්තෙ ගමේ කොල්ලො ටිකක් වටකරගෙන ගහලා.අපේ එකාට කිසිදෙයක් කරගන්න බැරිවෙලා.අන්තිමට උදේ අපි යනකොටත් ලයිට් කනුවක් ලග වැටිලා හිටියෙ.

    කවුරු මොනවා කිව්වත් අපේ එකා අපිට වටිනවා.ඉක්මනින් හොද වෙයන් මචන් නැති බැරි කමට පොස්ටර් ගැහුවා මිසක් තියනවනම් එහෙම ජොබ් කරන්නෙ නැනෙ මචන්.මුට සතියක් එක හමාරක් යනකන් වැඩකටවත් යන්න බැරිවෙයි මොනවා කරන්නද වීල් පාක් එකේ කොල්ලො ටික ජොයින්ට් විකුනලා හරි උබට සලකනවා.ඉක්මනින් හොද වෙයන් සුයියා.උබට ආදරෙයි උඩුගල්ලෑව පාක් එකේ කොල්ලො සෙරම.

    මේවා ශෙයාර් කරපල්ලා චිත්‍ර අදිනවා වගේම මනුස්සකමත් හදවතේ තියෙන්න ඔනි කියලා මිනිස්සුන්ට තේරෙන්න
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    jvp ballo thama poster gahanawada?
    උන්ට නේද සිස්ටම් චේන්ජ් කරන්න ඕන උනේ? දැන් අකමැතියිද?............Lol
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    jvp ballo thama poster gahanawada?
    උන්ට නේද සිස්ටම් චේන්ජ් කරන්න ඕන උනේ? දැන් අකමැතියිද?............Lol

    system eka change karana widiya gana dawuwath karanne poster gahala.. :yes:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    mokatada job karanne? poster gahanne? dan jvp lapaya awe tabuttegamin. eka job ekak karada? na. lamai private uni damma, irelandgewal gatta business class fly karanawa. utath kiyapan anura wage wenna kiyala rate poster nogaha:D:D:yes::yes:;);):D:D rep kapana jvp un okkoma anura kumarage ize ekata usa yanne athma 10000:yes::yes:;);):yes::yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පැමිණිල්ලක් දාපන් බන් පොලිසියේ... දැන්වීම් අලවද්දි පහරදුන්නා කියලා....
    ජ.වි.පෙ. කොහොමත් එහෙම තමයි දැන්... සාමාජිකයින්ට අමුඩෙ ගස්සල.. නායකයෝ ඩෙනිම් ගහන තියරියක්නේ තියෙන්නෙ...

    amuda%2Bjvp.jpg


    BaecU4rCUAA6DYr.jpg


    amuda-33000+(8).jpg

     
    Last edited:

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    පැමිණිල්ලක් දාපන් බන් පොලිසියේ... දැන්වීම් අලවද්දි පහරදුන්නා කියලා....
    ජ.වි.පෙ. කොහොමත් එහෙම තමයි දැන්... සාමාජිකයින්ට අමුඩෙ ගස්සල.. නායකයෝ ඩෙනිම් ගහන තියරියක්නේ තියෙන්නෙ...

    amuda%2Bjvp.jpg


    BaecU4rCUAA6DYr.jpg


    amuda-33000+(8).jpg

    :P
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,759
    113
    මාලඹේ
    පැමිණිල්ලක් දාපන් බන් පොලිසියේ... දැන්වීම් අලවද්දි පහරදුන්නා කියලා....
    ජ.වි.පෙ. කොහොමත් එහෙම තමයි දැන්... සාමාජිකයින්ට අමුඩෙ ගස්සල.. නායකයෝ ඩෙනිම් ගහන තියරියක්නේ තියෙන්නෙ...

    amuda%2Bjvp.jpg


    BaecU4rCUAA6DYr.jpg


    amuda-33000+(8).jpg


    JVP කියන්නේ විලී ලැජ්ජාවක් නැති එවුන් ටිකක්:lol::lol::lol: