කොල්ලෙක් උඹට...?

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    කොල්ලෙක් උබට ලස්සනයි කිව්වොත් උඹේ reaction එක මොන වගේ වෙයිද? (Gay scene එකක් නෙමෙයි, උබේම straight යාලුවෙක් කියලා හිතහන්කෝ)

    මම මෙහෙම පෝස්ට් එකක් දාන්නේ මේකයි ගොඩක් කොල්ලෝ compliments වලට හොඳට react කරන්නේ නෑ කෙල්ලෙක් කිව්වත්.

    උඹට කවදම හරි කොල්ලෙක් ලස්සනයි කිව්වොත් උඹ ඇත්ටටම ලස්සනයි
    හේතුව : උබ ලස්සනයි කියලා කියන්න ඌට සෑහෙන්න ගට් එකක් තියෙන්න ඕනි වගේම ඌ උගේ පිරිමිකම රිස්ක් එකට දාලා තමයි උඹට ලස්සනයි කියන්නේ එච්චර රිස්ක් එකක් අරන් උඹ ලස්සනයි කියනවා නම් ඇත්තටම උඹ ලස්සනයි.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    3989.gif
     

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    අපි ලස්සන නැ. අපිට කව්රුවත් ලස්සනයි කියන්නේ නැ
     
    • Like
    Reactions: Hasitha22

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    අපි ලස්සන නැ. අපිට කව්රුවත් ලස්සනයි කියන්නේ නැ

    ලස්සන ඇති ඒත් දකින උන්‍ට කියාගන්න බැරුව ඇති
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    කොල්ලො අඩේ ලස්සනයි බං කියන්නෙ කෝචෝක් එකටනෙ බං. මගෙ කාලකන්නි යාලුවෝ නම් එහෙමයි කිසි හැදියාවක් නෑ අමුම අපතයෝ උන්නම්. :angry: :angry:

    සමහර උන් ජෝක් එකට කියන්නේ ඇත්තටම ලස්සනයි කියන එක වෙන්න පුලුවන්. මාත් යාලුවන්ට එහෙම කියලා තියේ ජෝක් එකට
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,679
    113
    මම දැක්ක ලස්සනම කොල්ලා එන්රික් ඉග්ලේසිස්...... ශොව් එකේදී.
     
    • Love
    Reactions: tupac97

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    එහෙම කියන යාලුවො මට නෑ.ඉන්නේ මහ නසරානි හැත්තක්. හැබැයි ඇඳුම් එහෙම තෝරද්දි නම් මම යාලුවන්ට ආ ඒකට නම් උඹ ලස්සනයි කියල තියෙනවා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,155
    1
    100,909
    113
    34
    Kalutara
    මම දැන් බොන්න සෙට් වුනා. කවදාවත් අඳුරන්නෙ නැති කොල්ලෙක් එහෙමත් බොන සෙට් එකේ හිටියා. බිව්වම ෆිට් වුනා. මේ කමෙන්ට් එක ටයිප් කරද්දිත් ඌ ඉන්නව බොන ගමන්. මගේ බොඩි ස්ට්‍රක්චර් එක පට්ට කිව්වලු අනිත් උන්ට මාව දකිද්දිම. මොකද මම ආවෙ පරක්කු වෙලා. ඒ ඉත්න් ගේ සීන් වලට නෙමෙයි.

    ආන් එතකොට මට මොරාල් එකක් එනව කැබැල්ලක් සැට් කරගන්න.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මම දැන් බොන්න සෙට් වුනා. කවදාවත් අඳුරන්නෙ නැති කොල්ලෙක් එහෙමත් බොන සෙට් එකේ හිටියා. බිව්වම ෆිට් වුනා. මේ කමෙන්ට් එක ටයිප් කරද්දිත් ඌ ඉන්නව බොන ගමන්. මගේ බොඩි ස්ට්‍රක්චර් එක පට්ට කිව්වලු අනිත් උන්ට මාව දකිද්දිම. මොකද මම ආවෙ පරක්කු වෙලා. ඒ ඉත්න් ගේ සීන් වලට නෙමෙයි.

    ආන් එතකොට මට මොරාල් එකක් එනව කැබැල්ලක් සැට් කරගන්න.
    kello set wenne nathi eke uuwa set kraganin
     

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    Ape set eketh innw six pack ehema thyna un...unta ithin patta gathi kyla ehema kynw...mata nm barrel badak thynne :D e nisa kauruth mkth kynne na....welawakata DP walata ehema 4to daddi pahara gathi eka nm lassanai kellek daganna puluwan anan manan kynw...dakkahama lassanai kyla kynw nm dakala na
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    Ape set eketh innw six pack ehema thyna un...unta ithin patta gathi kyla ehema kynw...mata nm barrel badak thynne :D e nisa kauruth mkth kynne na....welawakata DP walata ehema 4to daddi pahara gathi eka nm lassanai kellek daganna puluwan anan manan kynw...dakkahama lassanai kyla kynw nm dakala na

    ehema munata kiyana un godak adui ban . godak un kiyanna lajjai social stigma eka nisa