කොල්ලෙක් උඹට...?

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    Api nam itin lassana kollo nisa apita kollot kiyanwa kelloth kiyanwa lassanai wow handsome kiyala 😌.
     

    paulo.a

    Junior member
  • Feb 1, 2022
    85
    68
    18
    කොල්ලො නම් මතක නෑ. කෙල්ලගෙ යාලුවො නම් කියල තියනව. ඇත්තටද කෙල්ලට බයේද දන්නෙ නෑ.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,083
    14,156
    113
    Bruno Mars Reaction GIF by Recording Academy / GRAMMYs
     

    dummy407

    Well-known member
  • Oct 26, 2020
    321
    451
    63
    පාරෙදි දකින අඳුරන්නෙත් නැති කොල්ලො රැවුල හොඳයි / ලස්සනයි කියලා තියනවා. ඔලුව ටිකක් පහත් කරලා, හිනා වෙලා, තෑන්ක් යූ මචං කියනවා.
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    මන් නම් කවුරු කිව්වත් ලස්සනයි කියල වැඩිය ගණන් ගන්නෙ නෑ
     

    Tutu01

    Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    කෙල්ලොයි කොල්ලොයි දෙගොල්ලොම කියල තියෙනව බන් ඕන තරම්. ඒ වුනාට තාම කෙල්ලෙක් නෑ...:baffled:
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    b
    කොල්ලෙක් උබට ලස්සනයි කිව්වොත් උඹේ reaction එක මොන වගේ වෙයිද? (Gay scene එකක් නෙමෙයි, උබේම straight යාලුවෙක් කියලා හිතහන්කෝ)

    මම මෙහෙම පෝස්ට් එකක් දාන්නේ මේකයි ගොඩක් කොල්ලෝ compliments වලට හොඳට react කරන්නේ නෑ කෙල්ලෙක් කිව්වත්.

    උඹට කවදම හරි කොල්ලෙක් ලස්සනයි කිව්වොත් උඹ ඇත්ටටම ලස්සනයි
    හේතුව : උබ ලස්සනයි කියලා කියන්න ඌට සෑහෙන්න ගට් එකක් තියෙන්න ඕනි වගේම ඌ උගේ පිරිමිකම රිස්ක් එකට දාලා තමයි උඹට ලස්සනයි කියන්නේ එච්චර රිස්ක් එකක් අරන් උඹ ලස්සනයි කියනවා නම් ඇත්තටම උඹ ලස්සනයි.
    bump