කොල්ලෙක් වීමේ වාසි

DamN DoG

Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    කොල්ලෙක් වීමේ වාසි

    කෙල්ලෙක් වීමේ අවාසි කෙල්ලෙක්ගේ කටින් (කවුද කිව්වේ අහන්නෙපා):no::no:

    1. කොල්ලෙක්ට වගේ හිතුන ගමන් එලියට යන්න බෑ. :lol::lol:

    2. බස් වල ෆුට් බෝඩ් යන්න දෙන්නේ නෑ. :growl::growl:

    3. බස් එක නවත්තන්න කලින් බැස්සොත් කොන්ද කඩාගන්න වෙනවා. :baffled::baffled:

    4. ට්‍රෙන් එකේ ආතල් එකේ හුලන් වැදී වැදී ෆුට්බෝඩ් යන්න නෑ කවුරු හරි මිනිහෙක් කෑගහනවා දුවේ උඩට එන්න වැටෙයි කියලා.

    5. ඔක්කොටම වඩා එෆ්බි ඇවිත් කොල්ලෙක් එක්ක චැට් කරන්න කලින් 10පාරක් හිතන්න ඕනේ.බිකෝස් උන්ට උබ බන් කිව්වොත් චාටර් කෙල්ලෙක් කියනවා,නෝමල් ඔයා මෙයා කිව්වොත් කරේ යන්න එනවා.

    6. 6න් පස්සේ එලියට යන්න දෙන්නේ නෑ.:rolleyes::rolleyes:

    7. කොල්ලොන්ට කෙල්ලෝ 100ක් හිටියොත් උ පොර.අපිට යන්තම් 2,3ක් හිටියොත් අපි බඩු.:lol::lol:

    8. මාසෙකට සැරයක්...නෑ එක්කෝ ඒක ඕනේ නෑ. :P:P

    9. නිදහසේ අපිටත් අරක්කු ටිකක් බොන්න බෑ. :growl::growl:

    10. රෑ ගමන් යන්න දෙන්නේ නෑ,නයිට් ගහන්න දෙන්නේ නෑ.:nerd::nerd:

    11. කොල්ලෙක්ට විහිලු කරන්න බෑ. :angry::angry:

    12. කොල්ලොන්ට වගේ උඩට ඇදුමක් නැතුව ඉන්න බෑ. :P:P

    13. කොන්දේ කොටට කපන්න බෑ.මේ මලකරදරකාර කොන්ඩේ උස්සන් ඉන්න ඕනේ :sorry::sorry:

    14. කවදාවත් යාළුවො සෙට් එකත් එක්ක වෙසක් බලන්න,පාටි වලට යන්න බෑ.:confused::confused:

    15. බදිනකම් කාත් එක්කවත් අර අරක කරන්න බෑ.:lol::lol:

    17. මරාගෙන මැරෙන්න තරම් තරහක් ඇවිත් වැරදිලා හරි කුනුහරුපයක් කියවුනොත් ඉදලා වැඩක් නෑ.නිදහසේ කුණුහරුප කියන්න නිදහසක් නෑ. :angry::angry:

    18. අර කොල්ලෝ කරන එක කරන්නත් බෑනේ.:eek::eek:

    19. හිත ගිය කොල්ලෙක්ගෙන් කැමැත්ත අහන්න නෑ,වැරදිලාවත් ඇහුවොත් අපි වනචර කෙල්ලෝ.

    20. රැවුල වැවෙන්නේත් නෑ. :baffled::baffled:

    ඔන්න ඔහොම තමා කිව්වේ.තව තව ඒවා කිව්වා,අනන්‍යතාවය සුරැකීම උදෙසා දැම්මේ නෑ.හැබැයි ඉතිං මෙතන තියන දේවල් වලින් ගොඩක් දේවල් කරන කෙල්ලෝ ඕන තරම් ඉන්නවා.ඒත් මෙතන තියන 20න් 16ක් වත් කරන්න බැරි කොල්ලෙක්නම් ඉදලා වැඩක් නෑ.සාරියක්වත් ගන්න වෙයි....

    ගෙඩිය පිටින් උස්සන ලද්දක් බව කරුණාවෙන් සලකන්න..

    Hitman ගේ අදහසකි
     
    Last edited:

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    9uzw.gif
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    :lol::lol::lol::lol::lol::lol: හුක්කි හුක්කි හු.................
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ බං ඔය කෙල්ල කවුද කියපංකො..:(
    මට ඒකි ගැන හිතක් පහල වුණා.. :dull:
    මං ඒකිගෙ රූපය හිතින් මවාගන්න උත්සාහ කරමින් ඉන්නෙ.. :rolleyes:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    අඩේ මේ කථාවනම් පට්ට. ඇත්තටම කෙල්ලො එක්ක සෙට් වෙලා කතා කරද්දි උන් ඔහොම දේවල් කියනවා :lol:
     
    • Like
    Reactions: DamN DoG

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    අනේ බං ඔය කෙල්ල කවුද කියපංකො..:(
    මට ඒකි ගැන හිතක් පහල වුණා.. :dull:
    මං ඒකිගෙ රූපය හිතින් මවාගන්න උත්සාහ කරමින් ඉන්නෙ.. :rolleyes:

    තව පාරක් එකක් කන්න වගේ හදන්නේ.. :lol::lol: ලොල්.. උස්සපු එකක් බන්..
    උබ ඉන්න තත්වේ අනුව ඉක්මනට තව එකක් සෙට් කරගන්න එක ඇගට හොදයි
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    අඩේ මේ කථාවනම් පට්ට. ඇත්තටම කෙල්ලො එක්ක සෙට් වෙලා කතා කරද්දි උන් ඔහොම දේවල් කියනවා :lol:

    සිරාවට බන්.. මන් දන්න කෙල්ලෝ කීපදෙනෙක්ම කියල තියෙනවා කොල්ලෙක් උනානම් කොච්චර හොදද කියලා. ඒ අතින් බලනකොට අපි පට්ට lucky බන් :lol::lol:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ

    සිරාවට බන්.. මන් දන්න කෙල්ලෝ කීපදෙනෙක්ම කියල තියෙනවා කොල්ලෙක් උනානම් කොච්චර හොදද කියලා. ඒ අතින් බලනකොට අපි පට්ට lucky බන් :lol::lol:

    ithin bn kellontath karanna kiyapanko api karana weda...othanin aniwa karanna beri periods nathara karana ekane(without medication)...anith serama puluwanne..
    anika udata mukuth nathuwa hitiyata api baninawai ??? nane... :rofl::rofl:
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    ithin bn kellontath karanna kiyapanko api karana weda...othanin aniwa karanna beri periods nathara karana ekane(without medication)...anith serama puluwanne..
    anika udata mukuth nathuwa hitiyata api baninawai ??? nane... :rofl::rofl:

    ආයිත් අහලා.. තව තවත් එහෙම ඉන්න motivate කරන එක තමා එහෙම උනොත් මන් නම් කරන්නේ.. පොඩ්ඩක් imagine කරලා බලපන් එහෙම ඉන්නකොට. අම්මේ.. සැප කනේ :lol::lol:
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0

    සිරාවට බන්.. මන් දන්න කෙල්ලෝ කීපදෙනෙක්ම කියල තියෙනවා කොල්ලෙක් උනානම් කොච්චර හොදද කියලා. ඒ අතින් බලනකොට අපි පට්ට lucky බන් :lol::lol:

    ඔව් පට්ට lucky වෙයි ඕක වුනාම බලපන් කොල්ලොන්ට වෙන දේ. එතකොට වෙන්නේ නීති තද වෙන එකයි නීතී කෙල්ලොන්ට වාසි විදියට හැදෙන එකයි එතකොට කෙල්ලොන්ට පුලුවන් කොල්ලෙක්ව හිරේ වුනත් නිකම් අරින්න බොරුවක් කියලා වුනත්. sex කරලා ඉවර වෙලා රේප් කරා කියල කියන කෙල්ලෝ ඕන තරම් බටහිර ඉන්නවා. සමාජය මේ විදියට හැදිලා තියෙන එක හොදයි. කෙල්ලොන්ට අසීමිත විදියට නිදහස ලැබුනම ඒකෙන් ගොඩක් හානි කර ප්‍රතිඑල සමාජයට වෙනව.

    ඉන්දියාවේ රේප් law එකට අනුව කොල්ලෙක් කෙල්ලෙක් එක්ක sex කරොත් බදින්න බලාගෙන පස්සේ ඊට පස්සේ කොල්ලා බදින්නේ නෑ කියලා අදහස වෙනස් කරොත් ඌව හිරේ දාන්න පුලුවන් මොකද ඒක රේප් එකක් හැටියට සලකන්නේ. මේ නීතිය ළගදි ආවේ බටහිර ආභාෂය නිසා.
     
    blue_in_rio

    Well-known member

  • ඉන්දියාවේ රේප් law එකට අනුව කොල්ලෙක් කෙල්ලෙක් එක්ක sex කරොත් බදින්න බලාගෙන පස්සේ ඊට පස්සේ කොල්ලා බදින්නේ නෑ කියලා අදහස වෙනස් කරොත් ඌව හිරේ දාන්න පුලුවන් මොකද ඒක රේප් එකක් හැටියට සලකන්නේ. මේ නීතිය ළගදි ආවේ බටහිර ආභාෂය නිසා.

    හුටා, වෙලාවට ඕයි ලංකාවේ ඉපදුනේ..... :shocked::shocked: