මචං මම කැමති දැන්දම අර කෙල්ලො ඇන්දම වගේ ඇඟේ ගානටම තදට තියෙන ඒව නැතුව නිකන් කඩන් වැටිල වගේ තියෙන ඒවට. අනික අර ඉලාස්ටික් වගේ ඇදෙන ඩෙනිම් හරියන්නෑ බන්. ඔය මම කියන ජාතියෙ ඒවට නමක් තියෙද? කඩේකට ගිහින් ඉල්ලන්න?