කොල්ලොන්ට_වරදින_තැන

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    උඹගෙ කතාව නම් සහතික ඇත්ත මචං.. කෙල්ලෙ කොල්ලගෙ මුළු ලෝකයම වුණත් කෙල්ලට කොල්ලව තවත් එක දෙයක් විතරයි.. ඒක දැනගෙන ආදරේ කරනවා නම් අවුලක් නෑ.. හැමදේටම ලිමිට් එකක් තියාගෙන.. ඕනම දෙයක් ඕනෙවට වඩා ඕනෙම නෑ කියනවනේ..:D

    thanks මචන් . සිරාවටම ඇත්ත :yes:
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    උඹගෙ කතාව නම් සහතික ඇත්ත මචං.. කෙල්ලෙ කොල්ලගෙ මුළු ලෝකයම වුණත් කෙල්ලට කොල්ලව තවත් එක දෙයක් විතරයි.. ඒක දැනගෙන ආදරේ කරනවා නම් අවුලක් නෑ.. හැමදේටම ලිමිට් එකක් තියාගෙන.. ඕනම දෙයක් ඕනෙවට වඩා ඕනෙම නෑ කියනවනේ..:D


    ඒක මචන් පරිණාමයෙන් ආපු ගතියක්. කෙල්ලෝ බලන්නේ කොහොම හරි කාගේ හරි ඇගේ එල්ලිලා සැපවත් ජීවිතයක් ගත කරන්නයි. ඒක නිසා බදින කොට උගත්, Job එකක් තියෙන ,තමන්ගේ මහන්සියෙන් සල්ලි හොයන කෙල්ලෙක් බදින්න අන්න උන් තමයි නියම විදියට ආදරය කරන්නේ මොකද උන්ට කාගේ ඇගේ වත් එල්ලෙන්න ඕනේ නෑ ඉතින් උන්ගේ ආදරය ගොඩක් වෙලාවට ඇත්ත.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒක මචන් පරිණාමයෙන් ආපු ගතියක්. කෙල්ලෝ බලන්නේ කොහොම හරි කාගේ හරි ඇගේ එල්ලිලා සැපවත් ජීවිතයක් ගත කරන්නයි. ඒක නිසා බදින කොට උගත්, Job එකක් තියෙන ,තමන්ගේ මහන්සියෙන් සල්ලි හොයන කෙල්ලෙක් බදින්න අන්න උන් තමයි නියම විදියට ආදරය කරන්නේ මොකද උන්ට කාගේ ඇගේ වත් එල්ලෙන්න ඕනේ නෑ ඉතින් උන්ගේ ආදරය ගොඩක් වෙලාවට ඇත්ත.
    සිරා කතාව මචං.. සල්ලි පස්සෙ යන එකේ වැරැද්දක් නෑ තමා මචං.. ඕකෙත් පැති දෙකක් තියෙනවා.. සමහර කෙල්ලො සල්ලි වලට තියෙන කෑදරකමට ආදරේ කරනවා.. උන්ගෙන් හැබෑ ආදරයක් බලාපොරොත්තු වෙන්න බෑ කවමදාකවත්.. සල්ලි තියෙනකන් ඒ ආදරේ තියෙයි..

    ඒ වගේම තමා කසාද බැඳලා දුක් විඳින්න කිසිම කෙල්ලෙක් කැමති නැහැ.. සාමාන්‍ය ජොබක්, හරි හැටි ඉන්න තැනක් තියෙන කොල්ලෙක් හොයන්නෙ ඒකයි.. ඒකෙන් කියවෙන්නෙ නෑ මේකි සල්ලි පස්සෙ දුවනවයි කියලා.. ආදරේ විතරක් තිබිලා මදි.. ආදරේට හැමදේම කරන්න බෑ.. ජීවිතේ සතුට කියන දේ රැඳෙන්න නම් අපි ගාව සල්ලිත් තියෙන්න ඕන.. සාර්ථක විවාහ ජීවිතයක් ගතකරන්න නම් අනිවාර්යෙන්ම මුදල් කියන දේ අවශ්‍ය වෙනවා.. ආදරේ කරනකොට අපිටත් නොදැනිම අපේ කටින් ඔය බොළඳ වඳන් පිටවෙනවා.. මට සල්ලි එපා ඔයා විතරයි ඕන අරවා මේවා.. ඒවා ඉතිං සුරංගනා කතාම තමා..

    ඒකට ඉතිං කරන්න තියෙන්නෙ ආදරේ කරන්න කලින් කෙල්ලෙක් තමන්ගෙ අනාගතේ යම්තාක් දුරට හරි හදාගන්න එක.. ආදායම් මාර්ගයක් හදාගන්න එක.. ඊට පස්සෙ ආදරේ කලා නම් හරි..:D

     

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    බූට් 1ක් කෑවම ගොඩක් දුරට උඹ කියපු ටික තේරුම් යනවා මචන්. 1 වෙනි ලව් නන් ඉතින් ෆුල් සිරියස්නේ :D TFS !
     

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් :(
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් :(
    100% true.

    i have some experiance.they looking first money after that they looking for other qualities.i think we are not supposed to go after girl.we should build good education level and economy level.then right girl come and remain with you.

    one time i loved a girl i ignore my best two friends.at class i always talked with her and i never lookafter my friends.after she left i only had those two friends.

    we boys fall love with girl that means endup with marrage.

    but to girls they fallen love with us and checking weather

    are we good or not.





     

    ganidu94

    Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    1 / 2 / 3 / 6 / 7 / 11 me tikama mage athin wela thiyenawa . ammala paw mechchara kal apith ekka hitiya kenata wada koheda yana ganu loku unama .. aith nam mage athin eh waradda wenne na ..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කෙල්ලො කියන්නේ ටිකක් තේරුම් ගන්න බැරි සෙට් එකක්
    සමහර කෙල්ලො ඉන්නවා බලාපොරොත්තු ඇති කරලා අහක බලන
    කෙල්ලො ගැන කියන්න ගියොත් ලොවෙත් නෑ බන්
    හැබැයි හොඳ කෙල්ලොත් ඉන්නවා මචෝ