උඹගෙ කතාව නම් සහතික ඇත්ත මචං.. කෙල්ලෙ කොල්ලගෙ මුළු ලෝකයම වුණත් කෙල්ලට කොල්ලව තවත් එක දෙයක් විතරයි.. ඒක දැනගෙන ආදරේ කරනවා නම් අවුලක් නෑ.. හැමදේටම ලිමිට් එකක් තියාගෙන.. ඕනම දෙයක් ඕනෙවට වඩා ඕනෙම නෑ කියනවනේ..
thanks මචන් . සිරාවටම ඇත්ත

උඹගෙ කතාව නම් සහතික ඇත්ත මචං.. කෙල්ලෙ කොල්ලගෙ මුළු ලෝකයම වුණත් කෙල්ලට කොල්ලව තවත් එක දෙයක් විතරයි.. ඒක දැනගෙන ආදරේ කරනවා නම් අවුලක් නෑ.. හැමදේටම ලිමිට් එකක් තියාගෙන.. ඕනම දෙයක් ඕනෙවට වඩා ඕනෙම නෑ කියනවනේ..

siraaaaaaaa![]()
මනමාල මහත්තයා..
දැන් සෑහෙන කාර්යබහුලයි වගේනේ..
උඹගෙ කතාව නම් සහතික ඇත්ත මචං.. කෙල්ලෙ කොල්ලගෙ මුළු ලෝකයම වුණත් කෙල්ලට කොල්ලව තවත් එක දෙයක් විතරයි.. ඒක දැනගෙන ආදරේ කරනවා නම් අවුලක් නෑ.. හැමදේටම ලිමිට් එකක් තියාගෙන.. ඕනම දෙයක් ඕනෙවට වඩා ඕනෙම නෑ කියනවනේ..
ඒක මචන් පරිණාමයෙන් ආපු ගතියක්. කෙල්ලෝ බලන්නේ කොහොම හරි කාගේ හරි ඇගේ එල්ලිලා සැපවත් ජීවිතයක් ගත කරන්නයි. ඒක නිසා බදින කොට උගත්, Job එකක් තියෙන ,තමන්ගේ මහන්සියෙන් සල්ලි හොයන කෙල්ලෙක් බදින්න අන්න උන් තමයි නියම විදියට ආදරය කරන්නේ මොකද උන්ට කාගේ ඇගේ වත් එල්ලෙන්න ඕනේ නෑ ඉතින් උන්ගේ ආදරය ගොඩක් වෙලාවට ඇත්ත.

100% true.හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්![]()