PC eka tamai ban gahanna hadanne![]()



අකිලව කන්ටෑක්ට් කරපන් මචන්

samawenna machan hariyata dakke na ban post eka.
ganan balamu hoyala.
8gb ram ekakta 8-10 athara ganak yanne.
ithuru tika balamu himihita

අපේ බඩා මමිත් සෙල් කරනවනේ .කතාකරලා බැලුවොත් නරකද ?PC eka tamai ban gahanna hadanne![]()

ikmanta ona ban lap eke HDD ekata kela wela blue screen yanawa restart wenwa iri yanawa display den nathiwwa yanawa![]()




මරුසිරා;21746919 said:අපේ බඩා මමිත් සෙල් කරනවනේ .කතාකරලා බැලුවොත් නරකද ?![]()
PC ekak onaado ehemada. waren yanna math ennam help ekata ganan balamu.
ubata moniter ekak thiyanwa ne dan.

Ausu Motherbard .
Intel i3 7 Gen .
Corsair 4GB x 2 = 8GB Ram .
Casing with PSU .
1TB Seagate HDD .
Asus DVDRW .
18.5 LED Samsung Monitor .
Wireless Keyboard and Mouse .
71000.00
ඔය සෙට් එක බ්රැන්ඩ් නිව් ගන්න පුලුවන් මචන් ඔය ගානට.
http://www.eglobe.lk/price_list.php
කඩේ ගැන බය වෙන්න දෙයක් නෑ , වොරන්ටි දාන්න උනොත් පුක ඉරාගන්න ඕන නෑ.
හින්දු කට්ටියක් කරන්නේ .
හම්බ පොන්නයෝ වගේ නෙවෙයි.
රෙඩ් ලයින් වේසිගේ පුතාලා වගේ කැරි වැඩ නෑ මුන් ගාව.
ඕන කෙනෙක්ගෙන් අහපන් ඊ ග්ලෝබ් කොහොමද කියලා.


u lap neda ban karannePC ekak ona
ado mata ikmanata ona ban lap ekata kelawelane inne
wireless නැතත් කමක් 1 ටෙරා නැතිව 500-750 උනත් කමක් නෑ රැම් එක 12 වගේ
ගන තමයි යකෝ සැර නැත්ත අපි ඉතින් දුප්පත් කොල්ලොනෙ![]()
500 ගිගාබයිට් එකෙයි , 1 ටෙරා එකෙයි ගාන වෙනස රු.1500 වගේ බන්.
අපරාදෙනේ.
ඩෙක්ස්ටොප් 8 ගිගාබයිට් රැම් එකෙයි , ලැප් එකේ 8 ගිගාබයිට් රැම් එකෙයි ලොකු වෙනසක් තියනවා.
ඒ නිසා 8 ගිගාබයිට් රැම් ඇති දැනට මොකද උබ විඩියෝ එඩිටින් කරන්නේ නැති නිසා.
උබ කියනවා නම් අවුලක් නෑ ඉතින්. 
උබ කියනවා නම් අවුලක් නෑ ඉතින්.
මට පස්න් ඔහෙ දුර එකයි බඩු උස්සන් යන එකයි තමයි
උදේ ඇවිත් ඇසෙම්බල් කරන් , දවල්ට කෝච්චියක් බලලා පලයන් මචන්.
මම එන්නම් ඕන නම් බඩු ටික ගිහින් දෙන්න උබේ ගෙදර.
ඒසී බස් තමයි.
කෙලින්ම ට්රේන් නෑ බන්.ඒසී බස් තමයි.
යකෝ 122 කිමී උබ එන්නද?
ඉදපන්කෝ මන් ටිකක් බලන්න අපේ මස්සිනා කාරයා ජොබ් එකේ වැඩ වලට කොලබ යනව එහෙමවත්
වෙලාවක් සෙට් කර ගන්න.
112 මොනාද බන් ?
ඕවා ගානක් නෑ හෙඩ්සෙට් එක ගහන් බස් එකේ නැග්ගාම.
අපායට හරි යන්න පුලුවන්.
ඉදහන්කො ටිකක් මන් අර සිද්දිය බලල හරියටම කියන්නම් 
ඉදහන්කො ටිකක් මන් අර සිද්දිය බලල හරියටම කියන්නම්
![]()
.core i5 6th gen
8GB ram
500GB hdd
Gt 440 card
casing+psu
20 inch led
55
මචං price ගැන නං කියන්න දන්නේ නෑ හරියටම. Video Editing පැත්තට ලොකුවටම යන්න දැම්ම අදහසක් නැත්තන් VGA එක අතඇරලා RAM + SSD/HDD + Processor පැත්තට බර දාන්න.
Photoshop, Illustrator, Corel Draw වගේ ඒවාට ගොඩක් ඕනේ RAM එක නිසා අඩුම 8GB එකක් තියාගන්න. Processor එක lowest i5 එකක් දාගන්න. i3 වලට යන්න එපා ඒවා තියෙන්නේ word ෆයිල් එකක් හදාගන්න browse කරන්න වගේ simple වැඩ වලටනේ. මටත් ඉස්සර Singer i3 (1st Gen) එකක් තිබ්බා. 2GB තිබිලා අමාරුවෙන් 4GB කරගෙන දිවුවා. i3 එකෙන් නොමරා මරලා වැඩ අරගත්තා. PS, Ai කලා. ඉඳල හිටලා After Effects එහෙමත් run නොකල නෙමේ. ඒවගේම Android Studio එක run කලා RAM එක 98% compile වෙනකොට.
හිරවෙවී වැඩ කරන්න බැරි නිසා ඒ ගැන පොඩ්ඩක් හිතන්න.
SSD එකක් ගැන ලොකුවටම හිතන්න එපා budget එක අමාරුයි වගේ නං. HDD එකෙන් run කරගන්න පුළුවන් හොඳට. ඉතා හොඳටම සුමට සුමුදුව දුවන්න තමා SSD ඕනේ. අනික පොඩ්ඩක් බලල HDD එක ගන්නකොට 7200 rpm තියන එකක් නැත්තන් Hybrid එකක් බලන්න. SSD ගැප් එක ටිකක් අඩු කරගන්න puluwan. අනික ඔය multimedia පැත්ත නිසා project ෆයිල්ස් ගැන කතා කරන්න දෙයක් නැහැනේ. ඒ නිසා 1TB වලින් පහල capacity එකකට නොයා ඉන්න තරමට ලේසි වෙයි පසු කාලීනව.
RAM එක DDR4 එකකට යන එක වඩා හොඳයි. මොකද DDR 3 එකට වඩා DDR4 එකේ performance හොඳයි වගේම Motherboard අලුත් ඒවාට support කරන එකක් ගන්න පුළුවන් වෙයි. මොකද අලුත් processors DDR3 support කරනවා කියල තිබ්බට හොඳටම perform කරන්නේ DDR4 එක්ක.
ගොඩක් අය ගොඩක් ඒවා කියල තිබ්බා ගොඩක් විස්තර එක්ක. මම කියපුව වැදගත් නොවෙන්නත් පුළුවන්. එත් පොඩි අදහසක් දුන්නේ.