කොල්ලො කනට කරාබු දාන්නෙ ඇයි
ජයලාල් ශූරීන්ගෙන් පැහැදිලි කිරීමක්
ජයලාල් ශූරීන්ගෙන් පැහැදිලි කිරීමක්


මරුසිරා;19247207 said:මෙන්න නියම කලාකරුවෝ ..මේවගේ මිනිස්සුන්ගේ කතා ඇහුවත් අපිට් යමක් ඉගෙනගන්න පුළුවන් .හරියට ඇවිදින පුස්තකාල වගේ .
අද ඉන්න අලුත් කලාකරුවෝ කියල හිතන් ඉන්න උන්ට අපිට උගන්වන්න වෙලා උන් නිකන් හිස් බෙලෙක්ක වගේ
රේප් +8


උන් දන්නේ නැ උන්ගේ තරමSirawata eth un hitagena inne hari lokui kiyala![]()






ජයලාල් රෝහන නියම කලාකරුවෙක් බං.. මෙයාගෙ තව වීඩියෝ වගයක් ඇති.. මෑතකත් දොරමඩලාවට ආවා.. අහන් ඉන්න ආසයි මෙයා ඉන්න වැඩසටහන්..
ඒ වගේම රඟපෑමත් සුපිරියි.. ඉසුරුයෝගය, සඳගලතැන්න.. කොච්චර බැලුවත් එපා වෙන්නෑ..

