කොල්ලො කනට කරාබු දාන්නෙ ඇයි

chootyputha1

Well-known member

  • මෙන්න නියම කලාකරුවෝ ..මේවගේ මිනිස්සුන්ගේ කතා ඇහුවත් අපිට් යමක් ඉගෙනගන්න පුළුවන් .හරියට ඇවිදින පුස්තකාල වගේ .

    අද ඉන්න අලුත් කලාකරුවෝ කියල හිතන් ඉන්න උන්ට අපිට උගන්වන්න වෙලා උන් නිකන් හිස් බෙලෙක්ක වගේ

    රේප් +8

    supiri macho sira katha tika. rep+

    patta :D
    rep ++++

    You must spread some Reputation around before giving it to rock pora again.:(:(

    පුලුවං විදියට කට්ටියට 4 පාරවල් ගහල ඇති

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    අඩෝ පට්ටයි බන්.. කියන්න ඕන ටික කියනවා වදින තැන් වලට හීනියට වදින්න.
    ඔය කරාඹු දාන එක ගැන දැන් කට්ටිය කතා කීවට ඒක විලාසිතාවක් කියලා, medicine practices වලදී කරාඹු දාපු සහ පච්ච ගහපු අයව
    සාමාන්‍ය අයගෙන් වෙන් කරලා ටමයි සලකන්නේ. එකට හේතුව එහෙම උන් homosexual වෙන්න තියන සම්බවිතාවය ගොඩක් වැඩි නිසා.
    උඹ කොහොමද එහෙම කියන්නේ කියල මගෙන් අහන්න එපා.
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    අද බස් එකට නැග්ගා කරාබුවක් දාපු එකෙක් sun glass ත් දාගෙන. ටිකකින් මටත් මීටර් උනේ මිනිහ ඒකට මුවා වෙලා බස් එකේ ඉන්න කෙල්ලො ගෑනු දිහා කන්න වගේ බලන් ඉන්නව.. අන්තිම සයිකෝ එවුන්.
    කෙල්ලෙක් හිටිය කොල්ලෙක් එක්ක, දෙන්න සීට් දෙකක. මූ කෙල්ලගෙ සීට් එක පිටිපස්සෙ ඉදන් අර කෙල්ල දිහාම බලන් ඉන්නව. ඒ ළමයා සංවරව ඇඳල හිටියෙ.. මොනවත් පේන්නෑ. මං පැත්තෙන් හිටපු නිසා උගෙ ඇස් මට පෙනුන. අප්පිරියයි.. දුක හිතුන අර කෙල්ලගෙ කොල්ල ගැනත්. :dull:
     
    chootyputha1

    Well-known member
  • ♥-Aurora-♥;19249397 said:

    :baffled::sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ♥-Aurora-♥;19249397 said:
    අද බස් එකට නැග්ගා කරාබුවක් දාපු එකෙක් sun glass ත් දාගෙන. ටිකකින් මටත් මීටර් උනේ මිනිහ ඒකට මුවා වෙලා බස් එකේ ඉන්න කෙල්ලො ගෑනු දිහා කන්න වගේ බලන් ඉන්නව.. අන්තිම සයිකෝ එවුන්.
    කෙල්ලෙක් හිටිය කොල්ලෙක් එක්ක, දෙන්න සීට් දෙකක. මූ කෙල්ලගෙ සීට් එක පිටිපස්සෙ ඉදන් අර කෙල්ල දිහාම බලන් ඉන්නව. ඒ ළමයා සංවරව ඇඳල හිටියෙ.. මොනවත් පේන්නෑ. මං පැත්තෙන් හිටපු නිසා උගෙ ඇස් මට පෙනුන. අප්පිරියයි.. දුක හිතුන අර කෙල්ලගෙ කොල්ල ගැනත්. :dull:
    හ්ම්.. එහෙම උන් අද කාලෙ සෑහෙන්න ඉන්නවා.. මාර මේනියාකාරයො ටිකක් ඉන්නෙ.. හැබැයි ඉතිං කරාඹු දාන හැම එකාම එහෙම උන් කියන්නත් අමාරුයි.. ෆැෂන් එකට දාන අයත් ඉන්නවනේ..