මම කරනවා කියපු ඔක්කෝටම දැනට මාසෙකට 10000 වගේ යනවා.averagely මාසෙකට කොච්චර යට කරන්න ඕනද වර්තමාන මිල ගණන් යටතේ?
මම කරනවා කියපු ඔක්කෝටම දැනට මාසෙකට 10000 වගේ යනවා.averagely මාසෙකට කොච්චර යට කරන්න ඕනද වර්තමාන මිල ගණන් යටතේ?
Meka witharayi karannetwice a day masturbation keeps you young and healthy
sure da bn.. hemoma kiyanne konde hitawana eka taran success method naa kiyala ne... kes gas giyapu hariyeth enawada? nathi nam thiyena kes gas wala thick eka wadi wena ekak da wenne....මෙන්න කොන්ඩේ වැවෙන්න ගන්නවා. ඉතින් ප්‍රධාන වැඩේ පැත්තක තියලා කොන්ඩේ වැවෙන අතුරු පලේට බෙහෙත යොදාගත්තා
ඒක තිරණය වෙන්නේ ඔයාගේ දැනට ඔලුවට වෙච්ච ඩැමේජ් එක අනුව. ගොඩක්ම ස්ටෙම්ස් නැති වෙන තරම්ම ඩැමේජ් වෙලානම් හොද ප්‍රතිඵල නැ. මධ්‍යන්‍යක් ලෙස බැලුවාම මිනොක්සිඩිල් වලින් විතරක් නැතිවෙච්ච කොන්ඩයෙන් 40% තමයි එන්නෙ. ඒක නිසා තමයි මම කම්බිනේෂන් එකක් කරන්නේ.sure da bn.. hemoma kiyanne konde hitawana eka taran success method naa kiyala ne... kes gas giyapu hariyeth enawada? nathi nam thiyena kes gas wala thick eka wadi wena ekak da wenne....
@emoji diaries kiyapnkoSelenium disulfide walaside effect thiynwada? thatte paadeida? ඇන්ටිෆන්ගල් බොන peththe side effect thiynwada, eeka kohomada bonna oone? nama mokkda??
10000 IU daily wedi neda dose eka?Omega 3- 3caps daily(depression adu wenwa godak benefits have)
Vitamin D3 10000UI daily
Glutathione ganna hithan inne..
Gotu kola kotala udeta hisbadata
Murunga bonwa idala hitala
kphomda kasakasa bonna onaEhema kiyanawa nee... komarika biwwama. Hari nam sinhala beheth bonna ona
@emoji diaries kiyapnko
ado mata domperidone beelath ohoma unaaඔය සෙක්සුවලි අවුල් යන මොලේට ඩැමේජ් වෙන හදවතට අවුල් යන වගේ අතුරු අබාධ නැ බං. ඕනාම බෙහෙතක් ගත්තාම ඉතා සුලු පිරිසකට ඇතිවෙන්න පුලුවන් ඔය ඔළුව රිදිම, ඇඟපත වේදනාව වගේ කොමන් ජෙනරල් ටික තමයි. මේවා ඉතින් අවුරුදු ගනන් පවිච්චි වෙන ඒවා. නමුත් කන්සල්ටේෂන් එකකින් පස්සේ තමා ගන්න ඕනා.ඒකයි මම උබට කිව්වේ ඩර්මෙක් ලගට ගිහින් ලියාගන්න. එතකොට උබේ දැන් සමේ තත්ත්වේ අනෙක් ලෙඩ බලලා හරියටම වෙන දේ දැනගත්තැකි

එහෙනම් උබට ඩ්‍රග් රියැක්ෂන් වෙන කෙනෙක්. ඇලර්ජිස් තියනවාද? හිතුමානාපෙට මුකුත් බොන්න එපා. ඔන්ලි අන්ඩර් මෙඩිකල් සුපර්විෂන්.ado mata domperidone beelath ohoma unaa
hikaweida manda aayth owa beela![]()
Mamath ahala thiyenawa witharaiy.poddak ahala balapan @පිටියෙ-අප්පු ගෙන්kphomda kasakasa bonna ona
bona krame kiyapnko
owa ban.. mune kasthurikaha gaala alagic wela bhethuth gaththa,එහෙනම් උබට ඩ්‍රග් රියැක්ෂන් වෙන කෙනෙක්. ඇලර්ජිස් තියනවාද? හිතුමානාපෙට මුකුත් බොන්න එපා. ඔන්ලි අන්ඩර් මෙඩිකල් සුපර්විෂන්.
genna ganna epa ponnayawa gu karai thred ekaMamath ahala thiyenawa witharaiy.poddak ahala balapan @පිටියෙ-අප්පු ගෙන්
පොර කියන ඒවා ඇත්ට්ත...owa ban.. mune kasthurikaha gaala alagic wela bhethuth gaththa,
kasakasa ata bonna ona kohomada ban? karame?
genna ganna epa ponnayawa gu karai thred eka
------ Post added on Jan 3, 2022 at 9:48 PM
Atta....beauty care thiyenna one eth siyumali wela nn hriyn na. Smhru 24hrs sereppu dala inne adiya gorosu wenw kiyala.එව්වා මෙව්වා ගහලා සියුමැලි පොප්සියො වගේ ඉන්නෙ ඉන්නද හදන්නෙ...
රැවුල වවපන් නීට් එකට, ලයින් කපලා..
හොදට දාඩිය දාන එක්සයිස් එකක් සතියට දෙතුන්පාරක් කරපන්.. Running Swimming etc පුලුවන් නම් ජිම් පලයන්.
නියපොතු ගානට කපලා හොදට සුදුවට තියාගනින්
දත් මැදපන් දවසට දෙපාරක් හොදට
අව්ව මගහැරපන් පුලුවන් තරම්
අලිපේර පෝක් වගේ ස්කින් ග්ලොස් එන කෑම කාපන්
නිදිමරන එක, අත මරන එක අඩු කරපන්
නිවැරදි postures වල හිටපන් පුලුවන් හැම වෙලාවෙම
සීනි පිටි කෑම අඩුම කරපන්
ඔය දේවල් දිගටම කරන්න පුලුවන් නම් හොදයි.. බැන්දට පස්සෙ ඔය වැඩ 50% කින් අඩු වෙනවා..