කොල්ලෝ කාලේ ගන්න ඕන ආතල් ගන්න ඕන

PanasonicAC

Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    අඩෝ කොල්ලෝ කාලේ ගන්න ඕන ආතල් ගන්න ඔන බන්. හෙල්මට් වලින් ගහලා මිනිහෙක් මරලා පොලිසියට අහුවෙලා හිරේ ගිහින් ගන්න ආතල් එක නාකි වුනාම කොහේ ගන්නද? පිස්සූ මේ මිනිස්සුන්ට අපිට බණ කියන්න එනවා. 🤪😏🤪
    අපි රෝන් ජෙනරේශන් බන් හරිදඩෝ...? 🤬🤬
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අඩෝ කොල්ලෝ කාලේ ගන්න ඕන ආතල් ගන්න ඔන බන්. හෙල්මට් වලින් ගහලා මිනිහෙක් මරලා පොලිසියට අහුවෙලා හිරේ ගිහින් ගන්න ආතල් එක නාකි වුනාම කොහේ ගන්නද? පිස්සූ මේ මිනිස්සුන්ට අපිට බණ කියන්න එනවා. 🤪😏🤪
    අපි රෝන් ජෙනරේශන් බන් හරිදඩෝ...? 🤬🤬
    දාගෙන ඉන්න පොටෝ එකෙන්ම පේනවා
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,888
    113
    Fantasy
    අඩෝ කොල්ලෝ කාලේ ගන්න ඕන ආතල් ගන්න ඔන බන්. හෙල්මට් වලින් ගහලා මිනිහෙක් මරලා පොලිසියට අහුවෙලා හිරේ ගිහින් ගන්න ආතල් එක නාකි වුනාම කොහේ ගන්නද? පිස්සූ මේ මිනිස්සුන්ට අපිට බණ කියන්න එනවා. 🤪😏🤪
    අපි රෝන් ජෙනරේශන් බන් හරිදඩෝ...? 🤬🤬
    ඕකුන්ගේ වචනෙන් නම් " ඇතුලට යන " එක ලොකු විර කමක් විදිහට දකින්නේ & කියන්නෙත්.
     
    • Like
    Reactions: RealityOfX

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,211
    1
    61,600
    113
    Mother Earth
    කොහේ ගියත් පිහියක් ඉනේ ගහන් යමන්. මාත් ඔෆිස් යද්දි පිහියක් ඉනේ ගහන් යන්නෙ. කෝච්චියෙදි ඒහෙම වලියක් සෙට් වුණොත් අනිවා බස්සනව අඟල් 6ක්.
     
    • Love
    Reactions: PrasangaSPerera

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,888
    113
    Fantasy
    කොහේ ගියත් පිහියක් ඉනේ ගහන් යමන්. මාත් ඔෆිස් යද්දි පිහියක් ඉනේ ගහන් යන්නෙ. කෝච්චියෙදි ඒහෙම වලියක් සෙට් වුණොත් අනිවා බස්සනව අඟල් 6ක්.
    පරිස්සමින් කොල්ලෝ. Train strike දවසක එහෙම ට්‍රේන් එකේ යන්ඩ සෙට් උනොත් උබටම ඇනෙයි
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    කොහේ ගියත් පිහියක් ඉනේ ගහන් යමන්. මාත් ඔෆිස් යද්දි පිහියක් ඉනේ ගහන් යන්නෙ. කෝච්චියෙදි ඒහෙම වලියක් සෙට් වුණොත් අනිවා බස්සනව අඟල් 6ක්.
    වලියට නොවුනත් අවුරුදු 3-4ක් තිස්සෙ මමත් ලඟ තියාගෙන ඉන්නෙ....
     
    • Love
    Reactions: Candid-B