අඩෝ කොල්ලෝ කාලේ ගන්න ඕන ආතල් ගන්න ඔන බන්. හෙල්මට් වලින් ගහලා මිනිහෙක් මරලා පොලිසියට අහුවෙලා හිරේ ගිහින් ගන්න ආතල් එක නාකි වුනාම කොහේ ගන්නද? පිස්සූ මේ මිනිස්සුන්ට අපිට බණ කියන්න එනවා. 

අපි රෝන් ජෙනරේශන් බන් හරිදඩෝ...?

අපි රෝන් ජෙනරේශන් බන් හරිදඩෝ...?