කොල්ලෝ සෙට් එකක් බයික් වලින් ගත්ත පට්ට FUN එක&
කොල්ලෝ උනාම බයික් වලින් මේ වගේ ආතල් ගත්තේ නැත්තන් වැඩක් නැහ




























කොල්ලෝ උනාම බයික් වලින් මේ වගේ ආතල් ගත්තේ නැත්තන් වැඩක් නැහ




























Please Share Bike lovers




























මං මේ සිරාවට අහන්නෙ
දැන් මොකක්ද මේකේ තියෙන පට්ට ආතල් එක?
කොල්ලෝ සෙට් එකක් බයික් වල නැගලා යනවා එච්චරනේ![]()


එපා වෙනව යකූමාත් බලන් හිටියේ ඒක තමාමං මේ සිරාවට අහන්නෙ
දැන් මොකක්ද මේකේ තියෙන පට්ට ආතල් එක?
කොල්ලෝ සෙට් එකක් බයික් වල නැගලා යනවා එච්චරනේ![]()
යනවා යනවා ඉවරයක් නෑ ට්‍රැෆික් ඒකෙ ඔහේ යනවා 
මාත් බලන් හිටියේ ඒක තමායනවා යනවා ඉවරයක් නෑ ට්‍රැෆික් ඒකෙ ඔහේ යනවා
![]()
ai ban mona magulakda man balan hitiye stunt parak dala wada kallak dai kiyala 
මං මේ සිරාවට අහන්නෙ
දැන් මොකක්ද මේකේ තියෙන පට්ට ආතල් එක?
කොල්ලෝ සෙට් එකක් බයික් වල නැගලා යනවා එච්චරනේ![]()
Yana unta athal athi balan hitapu ape data aparadeai ban mona magulakda man balan hitiye stunt parak dala wada kallak dai kiyala
![]()
උන් ටික බයික් ඒකෙ නැගල පාරේ යනවා යනවා යනවා.. යනවා..![]()




යනවා යනවා යනවා යනවා.... යනවා ...... .
පට්ට ආතල් එක .තාම යනව![]()
මහලොකු ආතල් එකක් නැහැ බන් බයික් ට්‍රිප් එකේ
අපි නොදන්න චෙස්
ඊට වඩා ආතල් කට්ටිය සල්ලි දාල සුප්පා වැන් එකක් ඩයිවර් එක්ක අරන් කියෝ කියෝ බිබී සින්දුවක් කියාගෙන යනවා
රිස්ක් එකත් අඩුයි
වැස්සත් අවුලක් නැහැ
බදු කරේ එල්ලන් ඉන්න ඕනි නැහැ
එක්ස්පිරියන්ස් එකෙන් කියන්නේ
