කොල්ල ගොඩ ගියා ඕන්......
එලකිරියෙ කොල්ලන්ට මේ ගැන කියන්න ලැබෙන්නේ කවද්ද කියල මම ඇගිලි ගනන් කර කර හිටියේ. 

මේ ගැන කියන්න මට ලොකු හදිසියක් තිබුනත් අදාල කාරණාව සම්පූර්ණ වෙලා නොතිබ්බ නිසා මට ටික කාලයක් ඉවසන්න උනා.

මුලින් මුලින් ඉක්මන්ටම වැඩේ ගොඩ යයි කියල හිතුනත් අන්තිම අවස්ථාවට ලන්වෙන්න හිතුවට වඩා ටිකක් කල් ගියා.

ඒත් අවසානේ ඒක සිද්ද වුනා.....

.
.
.
.
මචන්ලා අද මගේ කොටු 11 සම්පූර්ණ වුනා..

දැන් මමත් සුපර් සීනියර් කෙනෙක් ඕන්.

මෙතන්ට එන්න අත හිත දුන්න හැමෝටම ගොඩක් ස්තූතියි ඈ.....