කොල්ල ගොඩ ගියා ඕන්......

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    කොල්ල ගොඩ ගියා ඕන්......

    එලකිරියෙ කොල්ලන්ට මේ ගැන කියන්න ලැබෙන්නේ කවද්ද කියල මම ඇගිලි ගනන් කර කර හිටියේ. :yes::yes:

    මේ ගැන කියන්න මට ලොකු හදිසියක් තිබුනත් අදාල කාරණාව සම්පූර්ණ වෙලා නොතිබ්බ නිසා මට ටික කාලයක් ඉවසන්න උනා. ;);)

    මුලින් මුලින් ඉක්මන්ටම වැඩේ ගොඩ යයි කියල හිතුනත් අන්තිම අවස්ථාවට ලන්වෙන්න හිතුවට වඩා ටිකක් කල් ගියා. :D:D

    ඒත් අවසානේ ඒක සිද්ද වුනා..... :):)
    .
    .
    .
    .

    මචන්ලා අද මගේ කොටු 11 සම්පූර්ණ වුනා.. :lol::lol:

    දැන් මමත් සුපර් සීනියර් කෙනෙක් ඕන්. :cool::cool:
    මෙතන්ට එන්න අත හිත දුන්න හැමෝටම ගොඩක් ස්තූතියි ඈ.....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    11.gif
    11.gif

    REP 37+
     
    • Like
    Reactions: Ashman

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    නියම හදවතක් ඉතින් කවිලියන කෙනෙක් කියන්නේ සහෝ සතුටුයි, කිරියේ ලොජික් එක අනූව රෙප් එනව්ස්මන්ට් එකෙන් පොටින්ට් 3000 පැන්නහම අය නවතින්නේ 3250 දී හේක් සුභ පැතුම් ජය වෙවා !

    giphy.gif
     
    Last edited:
    • Like
    Reactions: Ashman

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    එලකිරියෙ කොල්ලන්ට මේ ගැන කියන්න ලැබෙන්නේ කවද්ද කියල මම ඇගිලි ගනන් කර කර හිටියේ. :yes::yes:

    මේ ගැන කියන්න මට ලොකු හදිසියක් තිබුනත් අදාල කාරණාව සම්පූර්ණ වෙලා නොතිබ්බ නිසා මට ටික කාලයක් ඉවසන්න උනා. ;);)

    මුලින් මුලින් ඉක්මන්ටම වැඩේ ගොඩ යයි කියල හිතුනත් අන්තිම අවස්ථාවට ලන්වෙන්න හිතුවට වඩා ටිකක් කල් ගියා. :D:D

    ඒත් අවසානේ ඒක සිද්ද වුනා..... :):)
    .
    .
    .
    .

    මචන්ලා අද මගේ කොටු 11 සම්පූර්ණ වුනා.. :lol::lol:

    දැන් මමත් සුපර් සීනියර් කෙනෙක් ඕන්. :cool::cool:
    මෙතන්ට එන්න අත හිත දුන්න හැමෝටම ගොඩක් ස්තූතියි ඈ.....

    Elakiri Kollek aaaa Rep Added
     
    • Like
    Reactions: Ashman

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    සුභ පැතුම් මචන් මල්ලියේ.......:D

    නොදන්න කමට අහන්නෙ.
    දැන් උඹ ඔය කොටු වලින් මොනවද කරන්න හිතන් ඉන්නේ....:confused:

    අලුත් business එකකට වත් invest කොරන්න කල්පනාවක් නැතෙයි.....
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    සුභ පැතුම් මචන් මල්ලියේ.......:D

    නොදන්න කමට අහන්නෙ.
    දැන් උඹ ඔය කොටු වලින් මොනවද කරන්න හිතන් ඉන්නේ....:confused:

    අලුත් business එකකට වත් invest කොරන්න කල්පනාවක් නැතෙයි.....
    කොටු පනින්න තමා හිතන් ඉන්නේ සුමුදු අයියේ... :lol::lol: