කොල්ල නේ කැලේ මැරෙන්න ගහන තෙල් එකේ නම මොකක් ද ?

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    3,991
    5,268
    113
    තෙල් වලට සල්ලි වියදං නොකර ඔය ගස් ටික උබ කෑවොත් මොකද?
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,214
    55,018
    113
    Colombo
    beheth tank ake
    200.gif
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,904
    3,107
    113
    colombo
    කොල්ල නේ කැලේ මැරෙන්න ගහන තෙල් එකේ නම මොකක් ද ?

    ගෙවල් කුලී කාරයා කියනවා ඌට කැලේ ට ගහන්න ඔය තෙල් එකක් ගෙනත් දෙන්න කියලා මම උගෙන් ගාන ඇහුවා රු 2000/- කිව්වා.

    අද ඕවා විකුණන කඩේකට ගියා ඌ කියනවා අම්මා එක්කන් එන්න තනියම ආවට දෙන්නේ නෑ කියල

    මම තෙල් එකේ නම වත් දන්නේ නැති නිසා ඌට මාව සැකයි කිව්වා දැන් වෙන කඩේකට යන්න මට එකේ නම ඕනේ වෙලා තියෙනවා.


    ඔය රු 2000/- දෙන එකේ ලීටර් ගාන උබලා දන්නවා ද ? මට සැකයක් තියෙනවා උගේ අනිත් ඉඩම් වලට එක්කම ගහන්න මගෙන් කෑන් එකක්ම ගන්න යනවද කියලා. මොකද වෙනදා ගැහුවේ බෝතලක් එකක් රු 2000 වගේ වෙන්න බෑ නේද ?
    උබ විහින් බයිට් වෙනවද මම දන්නේ නැහැ


    ඇත්තම කියන්න ඕනේ නැහැ බයිට් වෙනවා කියලා තේරෙනවා නන් තෝ දැන්