මොකක් ද උබේ නුල ?උබටත් මට වගේ මොකක් හරි වීක් පොයින්ට් එකක් ඇති.ඒකයි අනිත් උන් උබෙන් ආතල් ගන්නෙ.. මම දාපු නූල බලපන්කො පොඩ්ඩක්. සිරාවට කියන්නෙ මට නම් දැන් සීරියල් කිලර් කෙනෙක් වෙන්න හිතිල තියෙන්නෙ. උබත් එනව නම් කියපන්.
මම ආතල් එක්ක දුන්නෙ බංසල්ලි දෙන්නම් කියල පොස්ට් දාලා ඉල්ලනවා බන් කට්ටියක් පිටරට අංක වලින් කතා කරලා පරණ Account කියලා තියෙන්නේ.
දැන් මාසයක් තිස්සේ කරනවා බන්
මම මට ඕනේ ඒවා දැම්මාම උන්ව ගනම් නොගෙන, Call කරලා බනිනවා
එපා වුනා බන් මට එකයි මේකෙන් යනවා කියලා දැම්මේ. උන් කියන ඒවා දැම්ම උන් දින්නොත් මට අවිල්ලා ගහනවනේ බන් උන් කියන්නේ ගුටි කන දේවල් දාන්න කියල Call කරලා.
මචං online වැඩක් කරන කොට කොහොමද agreement එකක් ගහගන්නෙ?මුලින් ඇග්‍රිමන්ට් එකක් ගහන් හිටපන් කියලා කීදෙනෙක් මේකෙම කියලා තියනවාද? තාම හැදිලා නැහැ.
AKD ta vote eka depan sanaකොල්ල නේ මම එළකිරි එකෙන් යනවා
හේතුව අහන්න එපා
හිටියා ඇති කියලා හිතෙනවා
Bye උබලට
කරන්න කලින් advance එකක් ගත්තනම් ඌත් සතුටින් ඔයත් සතුටින්. දැන් ඌ සතුටින් ඔයා දුකින්.උන්ගේ සයිට් Slow කියලා කිව්වා බන් 2GB RAM , 2Cores VPS එක්ක තිබුනේ
High Usage එකක් යනවා බලනකොට. ඒපර මම 4GB RAM , 4Cores එකකට මාරු කළා එත් මදි එපාර 8GB RAM , 4Cores එකට මාරු කළා කලා දැන් පට්ට Speed ලෝඩ් වෙනවා. උන් මගේ මහන්සියට රු 20000/- ගෙවනවා කිව්වා එත් ගෙව්වේ නැහැ මම ටිකක් කරදරේ කළා බන් Phone එකවත් Answer කරේ නැහැ
නදුන්ගෙ ඉතුරු වෙලා තියන දත් 3 ලෙෆ්ට් වෙයි වගේ චන්දෙන් පස්සෙ.
Digital signature 1kath ekka mail yawanne. 1kath eka widiyaka agrimant 1kak thama. Ape condition walata kemati kiyala ehen dena mail 1ka.මචං online වැඩක් කරන කොට කොහොමද agreement එකක් ගහගන්නෙ?