මානසිකව වද දෙන ප්‍රශ්නයක්

ksperj

Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    උබලටත් මේක විහිලුවක් වගේ පෙනෙයි ද දන්නෙ නෑ. කලින් වතාවල් දෙකක දි ම එක එක එවුන් ගහන්න ඇවිල්ල කේස් ගිහින් තියෙනව කියලා මම කිව්වනෙ. ආපහු පාරක් ඒ වගේ දෙයක් වුනා.

    A\L ඉවර වෙලා වැඩට ගියපු කම්පැනි එකේ ඉන්න බාල ම කෙනා මම. ඇගෙනුත් පොඩි ම කෙනා මම.එතන උන් නිතර ම මාව බයිට් එකට ගන්න පටන් ගත්තා. ගිය බදාදා උන් අනවශ්‍ය විහිලුවක් කරලා ( අනවශ්‍ය දෙයක් වීඩියෝ කරලා ඒක ෆේස්බුක් දාලා) මම ඒකට කරපු එකාට බැන්නා.ඌ ඒකට මට ගැහුව.මාත් ගැහුව ඒත් මට හරියට ගහගන්න බැරි උනා.එතන හිටපු වැඩිමල් ම දෙන්නා එකතු වෙලා බේරුවා.උන් දෙන්නත් මට කිව්වෙ උබ පොඩි නිසා තමයි ඔහොම වෙන්නෙ නැත්නම් උබේ වැරැද්දක් නෑ කියලා. හැමදාම මේක කරන්න බෑනෙ. කැම්පස් ගියාට පස්සෙත් අනිවාරෙන් මෙහෙම දේවල් වෙයි කියලා හිතෙනවමට දැන් ඒ ඔක්කොම එපා වෙලා මට කෙලවපු උන් එකෙක් හරි පිහියකින් ඇනලා මරා දාලා මාත් suicide කරගන්න හිතෙනව..3rd shyth කරලා අමාරුවෙන් විභාගෙ ගොඩ දැම්ම එක අපාරදෙ කියලත් හිතෙනවා.මම දෙලොවක් අතර හිර වෙලා.කොටින් ම මට සීරියල් කිලර් කෙනෙක් වෙන්න තරම් කේන්තියක් දැන් එන්නෙ
     

    magnate

    Well-known member
  • Jan 6, 2011
    458
    298
    63
    පුතේ, බයිට් කරන්නේ බයිට් වෙන අය. (මම මේ පුතේ කිව්වේ මම AL අවරුදු 14 උගන්වන ගුරුවරයෙක් නිසා , එක මෙතෙන්ට අදාල නෑ තමයි. කිව්වේ ඇයි යකෝ පුතේ කිව්වේ කියල හමිනෙන්න හදන එවුන්ට.)

    සමාජයෙන් බයිට් වෙන්නේ , පළමු බයිට් වීමෙන්ම බයිටි කරන එවුන්ට අතල් එකක් වෙන එකේක්. එක ඔයාගේ තියෙන පෞර්ෂත්ව දෝෂයක්.
    සමාජයට විහුළුවක් වෙන්නේ, ඔයා වටේ ඉන්න අයට ඔයා විහිළුවක් වෙනවනම්.

    ප්‍රශ්න විසදන්න මිනි මරලා හරි යන නෑ.
    කැම්පස් යනකම් ඔතන ශේප් එකේ ඉන්න. ඊටපස්සේ

    1. ඔයා යන තැනක අනෙක් අයට ගෞරවයක් දීලා කතා කරන්න.
    2. හැමෝම එක්ක හිනා වෙලා ඉන්න.
    3. කාටවත් අනවශ්‍ය විහිලු කරන්න යන්න එපා.
    4. පුළුවන් හැමෝටම උදව් කරන්න.
    5. ඔයාට කව්රු හරි විහිළුවක් කරපුවම , එක සීරියස් ගන්න එපා. එහෙම වුනොත් තමයි බයිට් වීම පටන් ගන්නේ.
    6. ඔයාට විහුලු කරන කෙනෙක් හමු වුනොත් ඒ මිනිහා මොන වගේ එකෙක්ද කියලා හොදින් හොයලා බලලා ඒ ම්නිහට උදව්වක් ඕනි වේලාවක් බලලා උදව් කරන්න. ඕනිම කෙනෙකුට උදව් ඕනි වෙන වේලාවක් තියෙනවා.
    7. අතින් පයින් ප්‍රශ්න විසදන්න යන නිසා තමයි මේ ප්‍රශ්න ඔක්කොම.

    තව කියන්න ගොඩක් දේවල් තියෙනවා. නමුත් type කර කර ඉන්න අමාරුයි.
     

    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    Angry Wolf GIF by Studio 100
     

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    1. ඔයා යන තැනක අනෙක් අයට ගෞරවයක් දීලා කතා කරන්න.
    2. හැමෝම එක්ක හිනා වෙලා ඉන්න.
    3. කාටවත් අනවශ්‍ය විහිලු කරන්න යන්න එපා.
    4. පුළුවන් හැමෝටම උදව් කරන්න.
    ඔය 4 කරන්න ගිහින් තමයි කෙල උනේ කියලා මට හිතෙන්නෙ.
    මම උන්ට කවදාවත් අනවශ්‍ය විහිලු කරලා නෑ.මම කවදාවත් මට වඩා දුර්වල කෙනෙක්ව වත් බයිට් කරන්නෙ නෑ. අනික මම වැඩිමල් අයට අයියා කියලා කතා කරනවා. නිගරු විදියට කතා කරන්නෙ නෑ කාටවත්.මේක ෆෝරම් එකක් නිසා මෙතන විදිය වෙනස් උනාට ඇත්ත ජීවිතේ මම මෙහෙම කතා කරන්නෙ නෑ. මම උදව් ඉල්ලුවොත් නොකර ලොකු ලයින් දෙන එකෙකුත් නෙමෙයි. මාව තමයි උන් හැමදාම කඩේ යවන්නෙත්. මම එහෙම ඉන්න ගිය එකෙන් උනේ උන් තව කරේ නගින්න ආපු එක තමයි. මෙතන තියෙන්නෙ මගේ ප්‍රශ්නයක් නෙමෙයි මම ශරීරයෙන් පොඩිවීම ගැන ප්‍රශ්නයක්.ඔයා තේරුම් අරන් තියෙන්නෙ වැරදි විදියට
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    අඩු කුලේ එවුන් එකතු වුණාම එහෙම තමයි බං. උන්ට ඕනෙ අවධානය.

    ඕකෙන මහා මංගල සූත්‍රයේ මුලින්ම තියෙන්නෙ මෝඩයො, බාලයො ඇසුරු කරන්න එපා කියලා.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,675
    1
    51,428
    113
    ප*යාගල
    sorry.com
    ජිම් යමන් මමත් ඉස්සර හිකනලෙක් වගේ. හැමෝම කොචෝක් කරා. පස්සෙ මම ජිම් ගියා. ඊටපස්සෙ එකෙක් වත් ආවෙ නෑ කොචෝක් කරන්න. වයස් ප්‍රශ්නයක් නෑ. ජිම් යමාන්
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    stoicism කියල ෆිලෝසොෆි එකක් තියෙනව.. දැනට ඒක ස්ටඩි කරපං..
    ස්ටාර්ට් එකක් විදිහට උබට ගොඩක් උදව් වෙයි..
    උබ දැන් මොකක් හරි ආගමක් විශ්වාස කරනව නං, කර්මය විශ්වාස කරනව නං ඒ ඔක්කොම අත ඇරල තමං ගැන විශ්වාස කරන්න පටං ගනිං ඉස්සෙල්ල..
    උබේ මුලු විශ්වාස පද්ධතියම වෙනස් වුනොත් විතරයි උබට වෙනස් වෙන්න පුලුවන්.. උබ වෙනස් වුනොත් විතරයි උබ අත්විඳින පරිසරය වෙනස් වෙන්නෙ..
     

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    ජිම් යමන් මමත් ඉස්සර හිකනලෙක් වගේ. හැමෝම කොචෝක් කරා. පස්සෙ මම ජිම් ගියා. ඊටපස්සෙ එකෙක් වත් ආවෙ නෑ කොචෝක් කරන්න. වයස් ප්‍රශ්නයක් නෑ. ජිම් යමාන්
    යන්න ඕන.ඒත් කෑමට ලොකු ගානක් වියදම් කරන්න හැකියාවක් නැති එකයි ප්‍රශ්නෙ
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    බල්ලෙක් උනොත් බුරාගෙන පස්සෙන් එන්නේ අපි ඌව ගණන් ගත්තොත්. නැත්තම් ඌටම එපා වෙලා නවතිනවා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    එක එකාව අල්ලගෙන බුලි කරපු එකෙක් හැටියට කියන්නෙ. උබලා අපේ බුලි කිරීමෙන් බේරෙන්න අපිට ප්‍රතිප්‍රහාර එල්ල කරනකොට, අඬනකොට, උබ අපිට රෙස්පොන්ඩ් කරනකොට අපිට ලැබෙන ප්‍රීතිය මෙච්චරයි කියල කියන්න වචන නෑ. උබට අපි වගේ අයගෙන් බේරිලා ඉන්න ඕනේ නම්, එක එක දේවල් කියනකොට හිනා වෙලා ඉඳපන්. මේක මුල් කාලෙදි බලෙන් වගේ පුරුදුවෙන්න. ඊට පස්සෙ ලේසි වැඩක්. එතනින් මාරු වෙලා යනව වගේ පොන්න වැඩ කරන්න එපා. උබ එහෙම කරත් අපි මාරම තෘප්තියක් ලබනවා. උබට මාරු වෙලා යන්න බැරි අවස්ථාවක ආයේ අල්ලගන්නවා. උබට මේකෙන් ගැලවෙන්න පුළුවන් එකම ක්‍රමේ අපිට ලැබෙන ආතල් එක නැති කිරීමෙන් පමණමයි. ඒ නිසා කාගෙන ඉඳපන්. කේන්ති ගත්තොත් උබ පරාදයි.
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    නෑ බන් ඒ උනාට ඒ වගේ උන් තමයි හිටියෙ
    unge personality eke awlak thiyena un thamai hichchi ekek ahu unahama bully karanne. oya wage adukule gathi thiyena un matath set wela thiyenawa. hitha honda wedi kamata anith unta onawata wada karanna yana eka thamai lokuma awla. anith unwa gaanakata thiyagena hitahan wadiya bajaneta yanna epa. anith unta onawata wada honda wenna yanne nathuwa hitahan. loku scene daanna yannath epa itapasse un ubawa kon karanawa. oka ofz wala godak welawata thiyena awlak. oka ube ange size eke awlak newei personality eke awlak. onama thenaka anith unta joke ekak nowi inna balahan. kare yanna enawa wage therunoth podi don't care line ekak diyan.
     
    • Like
    Reactions: ksperj

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    උබලටත් මේක විහිලුවක් වගේ පෙනෙයි ද දන්නෙ නෑ. කලින් වතාවල් දෙකක දි ම එක එක එවුන් ගහන්න ඇවිල්ල කේස් ගිහින් තියෙනව කියලා මම කිව්වනෙ. ආපහු පාරක් ඒ වගේ දෙයක් වුනා.

    A\L ඉවර වෙලා වැඩට ගියපු කම්පැනි එකේ ඉන්න බාල ම කෙනා මම. ඇගෙනුත් පොඩි ම කෙනා මම.එතන උන් නිතර ම මාව බයිට් එකට ගන්න පටන් ගත්තා. ගිය බදාදා උන් අනවශ්‍ය විහිලුවක් කරලා ( අනවශ්‍ය දෙයක් වීඩියෝ කරලා ඒක ෆේස්බුක් දාලා) මම ඒකට කරපු එකාට බැන්නා.ඌ ඒකට මට ගැහුව.මාත් ගැහුව ඒත් මට හරියට ගහගන්න බැරි උනා.එතන හිටපු වැඩිමල් ම දෙන්නා එකතු වෙලා බේරුවා.උන් දෙන්නත් මට කිව්වෙ උබ පොඩි නිසා තමයි ඔහොම වෙන්නෙ නැත්නම් උබේ වැරැද්දක් නෑ කියලා. හැමදාම මේක කරන්න බෑනෙ. කැම්පස් ගියාට පස්සෙත් අනිවාරෙන් මෙහෙම දේවල් වෙයි කියලා හිතෙනවමට දැන් ඒ ඔක්කොම එපා වෙලා මට කෙලවපු උන් එකෙක් හරි පිහියකින් ඇනලා මරා දාලා මාත් suicide කරගන්න හිතෙනව..3rd shyth කරලා අමාරුවෙන් විභාගෙ ගොඩ දැම්ම එක අපාරදෙ කියලත් හිතෙනවා.මම දෙලොවක් අතර හිර වෙලා.කොටින් ම මට සීරියල් කිලර් කෙනෙක් වෙන්න තරම් කේන්තියක් දැන් එන්නෙ

    apo survival skills madi, emotional regulation ekak nathuwa me wage adu kule rataka ubata dn inn thathwe yatate survive wenna baha

    campus yanakam work karanawa kiynne ubata hambenne mokak hari podi position ekakne company eke academic qualifications n experiences thama nathi nisa, ithin ubata inn wenne amu adu kule set ekak inn environment eheka,
    paycheck eken paycheck ekata wada karana kanna bonna nathi healthy childhood ekak thibbe nathi un workplace ehek wada karaddi unge e podi kale wuna traumatic experiences nisa un hadagaththa unhealthy coping mechanisms feed karann wenawa

    low financial background ehek geadara inn ungenuth guti kaka kunu banum ahagena anith minissungen bully wela haduna un balanne unge yatathe wada karana ekekwa bully karala unge trauma ekka cope wenna. oka unt therum ganna tharam wath intelligence ekak naha e nisa unwa hadann baha, ub dnagnn one inna environment ekata adapt wenna

    financial n social n professional status ekak naththm oya wage adu kule than wala wada karaddi ohoma wenawa, uba ewa hadagnnakam owata adapt wenn one
    ubava bully karana un company eke loku management position thiyen unwa bully karannhne? unge video face book dannahne? ballo wage "sir" kiyalane katha karanne

    video ekak aragena facebook damma kiyala ubt physically haniyak wennh, anika bn onema manussyekwa hari widihata manipulate karala ubata one de kara ganna puluwn (oya video eka delete karagnn wade), specially adu kule unwa manipulate karann lesi,
    oya wge unw api nitharama validate karanawnm unt respect karala hasirenawanm un thavadurath ubava unge ego ekata wena attack ekak widihata salakannah, ethkot wenne ubava nitharama uta one wena eka uge fragile ego eka uba nitharama feed karana nisa, ethkota ubava bully karannah mokada uba naththam uge fragile ego eka feed karann kenek nathi wena nisa saha un ubava bully karala balaporoththu wena de uba kamaththenma karana nisa, ubata oka thava durata escalate karala "traumatic bond" ekak hadagena uwa ballek wage control karannth puluwn.

    uba oya wage thanaka adu kule un ekka banagena gahaganna yanawa kiynne natural selection ekenma ayin wela yana wadak, e nisa babek wage pihiyen anina katha kiynnathuwa inn environment ekata adapt weyan kisima prashnayak athi nowenn, emotions regulate kara gann igenaganin

    uba campus iwr karala job ekak karala financial n social status hadila eddith oya ubava bully karapu un inne oya thanama thamai un othanin ihalata yannh, ehema thanakata awama ubawa kawruth bully karann enneth naha, lankave society eka ohom thami, ekko igengena iwr wela wena nordic country ehekata wage palayan naththam mehe environment ekata adapt weyan
     
    Last edited:

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,675
    1
    51,428
    113
    ප*යාගල
    sorry.com
    යන්න ඕන.ඒත් කෑමට ලොකු ගානක් වියදම් කරන්න හැකියාවක් නැති එකයි ප්‍රශ්නෙ
    ජිම් යනව කියන්නෙ කන එකම නෙමෙයි බන්. Exercise කරද්දි උබට උබ ගැනම හෙන Positive Feeling එකක් එනවා. මම ඒක අත්දැකීමෙන් කිව්වෙ. උන්ගෙ Diet ප්ලැන් නොකැවට කමක් නෑ අඩුම මාස 3ක් වත් යමන්. ඊටපස්සෙ උබට තෙරේයි වෙනස.
     
    • Like
    Reactions: icewiz and ksperj

    magnate

    Well-known member
  • Jan 6, 2011
    458
    298
    63
    ඔය 4 කරන්න ගිහින් තමයි කෙල උනේ කියලා මට හිතෙන්නෙ.
    මම උන්ට කවදාවත් අනවශ්‍ය විහිලු කරලා නෑ.මම කවදාවත් මට වඩා දුර්වල කෙනෙක්ව වත් බයිට් කරන්නෙ නෑ. අනික මම වැඩිමල් අයට අයියා කියලා කතා කරනවා. නිගරු විදියට කතා කරන්නෙ නෑ කාටවත්.මේක ෆෝරම් එකක් නිසා මෙතන විදිය වෙනස් උනාට ඇත්ත ජීවිතේ මම මෙහෙම කතා කරන්නෙ නෑ. මම උදව් ඉල්ලුවොත් නොකර ලොකු ලයින් දෙන එකෙකුත් නෙමෙයි. මාව තමයි උන් හැමදාම කඩේ යවන්නෙත්. මම එහෙම ඉන්න ගිය එකෙන් උනේ උන් තව කරේ නගින්න ආපු එක තමයි. මෙතන තියෙන්නෙ මගේ ප්‍රශ්නයක් නෙමෙයි මම ශරීරයෙන් පොඩිවීම ගැන ප්‍රශ්නයක්.ඔයා තේරුම් අරන් තියෙන්නෙ වැරදි විදියට
    පුතේ ඔයාට මේවා කියල වැඩක් නෑ.
    අනිත් අයට කඩේ යනවා කියන එකයි, කෙනෙක්ට උදව් කරනවා කියන එකයි දෙකක් කියලා තේරුම් ගන්න ඔයා නිහතමානී නෑ. එක්කෝ පණ්ඩිතයි..
    මම ඔයාට උපදෙසක් දෙන්න ගිහින් ඔයා එකෙන් අයෙත් මටම කෙලවන්න හදනවනම් එක තමයි ඔයාගේ තියෙන දුර්වලතාවය.
    ඕනි තරම් බටු ඇට විතර මිනිස්සු ඉන්නවා සමාජේ ලස්සන කරන. ගොඩක් ගෞරවයෙන් ජිවත් වෙන. ඔයාට කියලා වැඩක් නෑ.

    මම ආයේ උපදෙස් දෙන් නෑ. මිනි මරණ නැතුව , සියදිවි හානි කර ගැන නැතුව , ප්‍රශ්නේ විසදා ගන්න බලන්න. ප්‍රශ්නේ තියෙන්නේ ඔයාගේ ඇඟේ ප්‍රමානේ නෙවෙයි. හිතේ තියෙන *&(*&*(&* , *(&& %$#%$# එකක්. මම ඒ ටික කිව්වේ නැත්තේ ඔයාම කියලා වැඩක් නැති නිසා. . ඔයා වගේ ගොඩක් අය අපිට ඇත්ත ලෝකේ හමු වෙලා තියෙනවා. උපදෙසක් අරන් , තමාගේ අඩු පාඩු හදා ගෙන දැන් ලස්සනට ජිවත් වෙන අය ඕනි තරම් ඉන්නවා.
    බුදුසරණයි.
     
    • Like
    Reactions: sylvaticus

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,483
    3,055
    113
    රජයෙ කැම්පස් වල නම් උබට අවුලක් වෙන් නෑ, බය වෙන්න එපා. නුගත්ම කැරියො සෙට් වෙන් නෑ, අනික බැජ් එකක්ම ඉන්න හින්දා එහෙම අවුලක් වෙන් නෑ. කැම්පස් යනකන් ඉවසපන්.

    පොඩ්ඩක් බණ අහපන් හිත හදා ගන්න එතකන්, නැත්නම් උබ ඹ්ක ගැනම හිත හිත හිටියොත් ඔලුව ෆක් වෙනවා