කොල්ල නේ මම යනවා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,348
    12,874
    113
    38
    umba apen athal ekakda ban ganne
    නැහැ මචන් ආතල් ගන්නේ නැහැ 200% Sure
    මම මේකේ මට වෙච දේවල් වල කලින් ස්ක්‍රීන්ෂොට් , Call රෙකෝඩ් එහෙම දාලා තියෙනවා

    Mu kiyana boru walta ubala eda idanma rawatuna neda hariyata mahindata rewatuna wage 🤣 uu meken athal ganne ponnayo
    බොරු නමේ මචන් මම කියන්නේ
    නදුන්ගෙ ඉතුරු වෙලා තියන දත් 3 ලෙෆ්ට් වෙයි වගේ චන්දෙන් පස්සෙ.
    ඇයි ඒ ?
    ------ Post added on Sep 7, 2024 at 7:58 PM
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,424
    113
    ඒ උඹ යන්න එපා මචං
    උඹ ගියොත් මේ වගේ ෆෝරම් එකකින් ඇති වැඩක් නෑ
    කිසි දෙයක් සිරියස් ගන්න එපා
    යන්න එපා මචං

    අනික මෙකේ කෙල්ලොත් ඉන්නවා
    බැරි වෙලාවත් කෙල්ලෙක් වත් සෙට් උනොත් උඹේ ඒ වැඩෙත් හරිනේ
    යන්න එපා මචං
     
    • Haha
    Reactions: Honda.putha

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,460
    12,467
    113
    1725720891114.png
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,810
    19,842
    113
    naduna karima athal ekak ganne meke ungen :rofl:
    Ow ban munut panagena rep krnawa anukampawen
    නැහැ මචන් ආතල් ගන්නේ නැහැ 200% Sure
    මම මේකේ මට වෙච දේවල් වල කලින් ස්ක්‍රීන්ෂොට් , Call රෙකෝඩ් එහෙම දාලා තියෙනවා


    බොරු නමේ මචන් මම කියන්නේ

    ඇයි ඒ ?
    ------ Post added on Sep 7, 2024 at 7:58 PM
    Boru nemei wenne kohomada yako. Ubata wena dewal me mihipita minihekta wena dewal nemei
     
    • Haha
    Reactions: Ysa Karu

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,416
    113
    Tropical Island Of Sri Lanka
    naduna karima athal ekak ganne meke ungen :rofl:
    සිරාවට. ඉස්සර මමත් මුට උපදෙස් දිලා කමෙන්ට් ලියනවා. :lol::lol: කාරනා දෙකයි තියෙන්න

    1. කැරි ආතල් එකක් ගන්නවා. නැත්නම්
    2. ඇත්තටම මෙන්ටල් ප්‍රශ්නයක් තියෙනවා. මු එක පිලිගන්න කැමති නැනේ ඉතින්.
     
    • Haha
    Reactions: Ysa Karu