thankx bro.
rep denna balu ayioooo
me films dala player karala try karala balanna wenawa




ගොඩාක් වැදගත් ට්රේඩ් එකක්,,,,,,,
කව්රුවත් මේවගේ දේවල් බෙදාගන්ඩ කැමති නැහැ
ඒ අතින් ඔයාවගෙ අය එළකිරියේ ඉන්න එක ආඩම්බරයක්
බොහොම ස්තුතියි යාළුවා..................................................