අහ් මේ ඉන්නේ.
ඕව බිවම ඇගට යම් පහසුවක් තියනවද බ්රෝ?
නැත්තම් cholestrol අඩු වෙන එක විතරද?
ගොඩක් වෙලාවට අවුලක් නැ..සමහර අයට ලිවර් කෙස් වෙන්න puluwaන් ස්ටැටින් වලට. ෆිනොෆයිබ්රටෙස් walata මසල් කෙස් වෙන්න පුලුවන්. එක බලන්නෙ ඩොක්ටර් තමයිඅහ් මේ ඉන්නේ.
ඕව බිවම ඇගට යම් පහසුවක් තියනවද බ්රෝ?
නැත්තම් cholestrol අඩු වෙන එක විතරද?
Yakinaran tea bila balanna mcn
බෙහෙත් බොන්න පිස්සුද යකෝ. පැයක් ඇවිදපන් හොදට දාඩිය දාන්න. ලෙඩ තුන හතරක් මිස්සින්ග් ටික කාලෙකින්
කරපින්චා, යකිනාරන් කැද ගහපන්
එල එල මාත් මේ වැඩිය බෙහෙත් වලට ආස නෑ.වැඩි පුර සුදුළුණු ගන්න එකත් හොඳයිලු
It is also Atorvastatin.@Heshan Daminda @Bunji Kuraki @sunlog
Try LIPITOR® instead of atorva
mageth total cholesterol 217.. eye baluwe
ඇට්රොවාස් බීලා, තෙල් කෑම පොඩ්ඩක්වත් නොකා, පාන් පිටි කෑම නොකා, පැනි රස කෑම මුකුත් නොකා, ජිම් ගිහිල්ලා මාස තුනෙන් කොලෙස්ටරෝල් 190ට අඩු කරගත්තා 260 ඉඳන්.එල එල මාත් මේ වැඩිය බෙහෙත් වලට ආස නෑ.
කොච්චර ලයිෆ්ස්ටයිල් එක හදා ගන්න ට්රයි කරත් කෙල වෙනවා බන්
බලමුකෝ. උදේට නම් විනාඩි 50ක් විතර ඇවිදිනවා.
ඒත් මහ රෑ එක එක ඒවා ඕඩර් කරලා කනවා පොඩි ෂොට් එකක් දාලා
ඕක තමා හේනේ
එතකොට මොනාද බන් කෑවේඇට්රොවාස් බීලා, තෙල් කෑම පොඩ්ඩක්වත් නොකා, පාන් පිටි කෑම නොකා, පැනි රස කෑම මුකුත් නොකා, ජිම් ගිහිල්ලා මාස තුනෙන් කොලෙස්ටරෝල් 190ට අඩු කරගත්තා 260 ඉඳන්.
Shot daana dawas walata statin ganna honda na.එල එල මාත් මේ වැඩිය බෙහෙත් වලට ආස නෑ.
කොච්චර ලයිෆ්ස්ටයිල් එක හදා ගන්න ට්රයි කරත් කෙල වෙනවා බන්
බලමුකෝ. උදේට නම් විනාඩි 50ක් විතර ඇවිදිනවා.
ඒත් මහ රෑ එක එක ඒවා ඕඩර් කරලා කනවා පොඩි ෂොට් එකක් දාලා
ඕක තමා හේනේ
උදේට කඩල, මුං ඇට, දවල්ට බත්, තෙල් නොදා හොදි මාලු, මස්, රෑට කැරට්, බීට්, බිත්තර තම්බලා..එතකොට මොනාද බන් කෑවේ
@Kalegana මට මේවට තමයි පප්පෙ හිනා යන්නෙඇට්රොවාස් බීලා, තෙල් කෑම පොඩ්ඩක්වත් නොකා, පාන් පිටි කෑම නොකා, පැනි රස කෑම මුකුත් නොකා, ජිම් ගිහිල්ලා මාස තුනෙන් කොලෙස්ටරෝල් 190ට අඩු කරගත්තා 260 ඉඳන්.
මුට මේ ආරාමේ ඇන්ටි කරන්න කියන ඒවාද දන්නේ නැ.@Kalegana මට මේවට තමයි පප්පෙ හිනා යන්නෙ
මූ කෙලින පච
මූත් ඩේලි ගසනවා නේද@Kalegana මට මේවට තමයි පප්පෙ හිනා යන්නෙ
මූ කෙලින පච
බොහොවිට ඔව්මූත් ඩේලි ගසනවා නේද
මටත් සැකයිමුට මේ ආරාමේ ඇන්ටි කරන්න කියන ඒවාද දන්නේ නැ.
එල එල වයිපට කියල බලන්නම් හදල දෙන්න කියලාඋදේට කඩල, මුං ඇට, දවල්ට බත්, තෙල් නොදා හොදි මාලු, මස්, රෑට කැරට්, බීට්, බිත්තර තම්බලා..
මොකටද ඉතින් ඔය කරුම ජිවිතේ.....ඇට්රොවාස් බීලා, තෙල් කෑම පොඩ්ඩක්වත් නොකා, පාන් පිටි කෑම නොකා, පැනි රස කෑම මුකුත් නොකා, ජිම් ගිහිල්ලා මාස තුනෙන් කොලෙස්ටරෝල් 190ට අඩු කරගත්තා 260 ඉඳන්.
මම මේ කියන්නෙ 2023 ජූනි ඉඳන් 2024 ජනවාරි වෙනකන් වෙච්ච දෙයක්. දැන් නම් කොලෙස්ටරෝල් 400 ත් පැනලා ඇත්තෙ.මූත් ඩේලි ගසනවා නේද
කන්න තියෙන හැම ලබ්බම කෑවා වගේ නෙමෙයි මෙතන මලාට පස්සෙ මිනිය ගඳ ගහනකන් කවුරුත් දන්නෙත් නෑ..මොකටද ඉතින් ඔය කරුම ජිවිතේ.....![]()
අහ්! මගෙත් ඔය ගණන් වලට කිට්ටු ඇති දැන් නම්මම මේ කියන්නෙ 2023 ජූනි ඉඳන් 2024 ජනවාරි වෙනකන් වෙච්ච දෙයක්. දැන් නම් කොලෙස්ටරෝල් 400 ත් පැනලා ඇත්තෙ.