කොලෙස්ටරෝල් වලට බෙහෙත් බොන උන් ඉන්නවද?

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,661
    125,269
    113
    දෙහිවල
    බෙහෙත් බොන්න පිස්සුද යකෝ. පැයක් ඇවිදපන් හොදට දාඩිය දාන්න. ලෙඩ තුන හතරක් මිස්සින්ග් ටික කාලෙකින්

    කරපින්චා, යකිනාරන් කැද ගහපන්
     
    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,530
    2,534
    113
    මාළඹේ
    අහ් මේ ඉන්නේ.
    ඕව බිවම ඇගට යම් පහසුවක් තියනවද බ්‍රෝ?
    නැත්තම් cholestrol අඩු වෙන එක විතරද?

    ඉස්සර හිටපු ගමන් වම් අත උඩින් රිදෙන්න ගත්තා. පපුවෙත් පොඩි රිදිල්ලක් ආවා. දැන් නම් එහෙම නැහැ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,946
    11,379
    113
    අහ් මේ ඉන්නේ.
    ඕව බිවම ඇගට යම් පහසුවක් තියනවද බ්‍රෝ?
    නැත්තම් cholestrol අඩු වෙන එක විතරද?
    ගොඩක් වෙලාවට අවුලක් නැ..සමහර අයට ලිවර් කෙස් වෙන්න puluwaන් ස්ටැටින් වලට. ෆිනොෆයිබ්‍රටෙස් walata මසල් කෙස් වෙන්න පුලුවන්. එක බලන්නෙ ඩොක්ටර් තමයි
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,241
    27,944
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Yakinaran tea bila balanna mcn

    බෙහෙත් බොන්න පිස්සුද යකෝ. පැයක් ඇවිදපන් හොදට දාඩිය දාන්න. ලෙඩ තුන හතරක් මිස්සින්ග් ටික කාලෙකින්

    කරපින්චා, යකිනාරන් කැද ගහපන්

    වැඩි පුර සුදුළුණු ගන්න එකත් හොඳයිලු
    එල එල මාත් මේ වැඩිය බෙහෙත් වලට ආස නෑ.
    කොච්චර ලයිෆ්ස්ටයිල් එක හදා ගන්න ට්‍රයි කරත් කෙල වෙනවා බන්
    බලමුකෝ. උදේට නම් විනාඩි 50ක් විතර ඇවිදිනවා.
    ඒත් මහ රෑ එක එක ඒවා ඕඩර් කරලා කනවා පොඩි ෂොට් එකක් දාලා
    ඕක තමා හේනේ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,386
    1
    101,274
    113
    34
    Kalutara

    ඇට්‍රොවාස් බීලා, තෙල් කෑම පොඩ්ඩක්වත් නොකා, පාන් පිටි කෑම නොකා, පැනි රස කෑම මුකුත් නොකා, ජිම් ගිහිල්ලා මාස තුනෙන් කොලෙස්ටරෝල් 190ට අඩු කරගත්තා 260 ඉඳන්.
     
    • Haha
    Reactions: NRTG

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,241
    27,944
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඇට්‍රොවාස් බීලා, තෙල් කෑම පොඩ්ඩක්වත් නොකා, පාන් පිටි කෑම නොකා, පැනි රස කෑම මුකුත් නොකා, ජිම් ගිහිල්ලා මාස තුනෙන් කොලෙස්ටරෝල් 190ට අඩු කරගත්තා 260 ඉඳන්.
    එතකොට මොනාද බන් කෑවේ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,946
    11,379
    113
    එල එල මාත් මේ වැඩිය බෙහෙත් වලට ආස නෑ.
    කොච්චර ලයිෆ්ස්ටයිල් එක හදා ගන්න ට්‍රයි කරත් කෙල වෙනවා බන්
    බලමුකෝ. උදේට නම් විනාඩි 50ක් විතර ඇවිදිනවා.
    ඒත් මහ රෑ එක එක ඒවා ඕඩර් කරලා කනවා පොඩි ෂොට් එකක් දාලා
    ඕක තමා හේනේ
    Shot daana dawas walata statin ganna honda na.
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,386
    1
    101,274
    113
    34
    Kalutara
    එතකොට මොනාද බන් කෑවේ
    උදේට කඩල, මුං ඇට, දවල්ට බත්, තෙල් නොදා හොදි මාලු, මස්, රෑට කැරට්, බීට්, බිත්‍තර තම්බලා..
     
    • Haha
    Reactions: NRTG

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,661
    125,269
    113
    දෙහිවල
    ඇට්‍රොවාස් බීලා, තෙල් කෑම පොඩ්ඩක්වත් නොකා, පාන් පිටි කෑම නොකා, පැනි රස කෑම මුකුත් නොකා, ජිම් ගිහිල්ලා මාස තුනෙන් කොලෙස්ටරෝල් 190ට අඩු කරගත්තා 260 ඉඳන්.
    @Kalegana මට මේවට තමයි පප්පෙ හිනා යන්නෙ
    මූ කෙලින පච
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,241
    27,944
    113
    36
    Mirihana
    alis.alberta.ca
    උදේට කඩල, මුං ඇට, දවල්ට බත්, තෙල් නොදා හොදි මාලු, මස්, රෑට කැරට්, බීට්, බිත්‍තර තම්බලා..
    එල එල වයිපට කියල බලන්නම් හදල දෙන්න කියලා
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,177
    198,753
    113
    Colombo, Sri Lanka
    ඇට්‍රොවාස් බීලා, තෙල් කෑම පොඩ්ඩක්වත් නොකා, පාන් පිටි කෑම නොකා, පැනි රස කෑම මුකුත් නොකා, ජිම් ගිහිල්ලා මාස තුනෙන් කොලෙස්ටරෝල් 190ට අඩු කරගත්තා 260 ඉඳන්.
    මොකටද ඉතින් ඔය කරුම ජිවිතේ..... 🤭
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,386
    1
    101,274
    113
    34
    Kalutara
    මූත් ඩේලි ගසනවා නේද
    මම මේ කියන්නෙ 2023 ජූනි ඉඳන් 2024 ජනවාරි වෙනකන් වෙච්ච දෙයක්. දැන් නම් කොලෙස්ටරෝල් 400 ත් පැනලා ඇත්තෙ.

    මොකටද ඉතින් ඔය කරුම ජිවිතේ..... 🤭
    කන්න තියෙන හැම ලබ්බම කෑවා වගේ නෙමෙයි මෙතන මලාට පස්සෙ මිනිය ගඳ ගහනකන් කවුරුත් දන්නෙත් නෑ.. 😏
    ------ Post added on Feb 3, 2025 at 6:57 PM
     
    • Haha
    Reactions: Lithobius and NRTG

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,241
    27,944
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මම මේ කියන්නෙ 2023 ජූනි ඉඳන් 2024 ජනවාරි වෙනකන් වෙච්ච දෙයක්. දැන් නම් කොලෙස්ටරෝල් 400 ත් පැනලා ඇත්තෙ.
    අහ්! මගෙත් ඔය ගණන් වලට කිට්ටු ඇති දැන් නම්