Heart එක ඩැමේජ් වෙලාඉස්සර හිටපු ගමන් වම් අත උඩින් රිදෙන්න ගත්තා. පපුවෙත් පොඩි රිදිල්ලක් ආවා. දැන් නම් එහෙම නැහැ.
Heart එක ඩැමේජ් වෙලාඉස්සර හිටපු ගමන් වම් අත උඩින් රිදෙන්න ගත්තා. පපුවෙත් පොඩි රිදිල්ලක් ආවා. දැන් නම් එහෙම නැහැ.
ඔව්, ඇට්‍රොවාස් 10mg බොනවා.
එල එල මාත් මේ වැඩිය බෙහෙත් වලට ආස නෑ.
කොච්චර ලයිෆ්ස්ටයිල් එක හදා ගන්න ට්‍රයි කරත් කෙල වෙනවා බන්
බලමුකෝ. උදේට නම් විනාඩි 50ක් විතර ඇවිදිනවා.
ඒත් මහ රෑ එක එක ඒවා ඕඩර් කරලා කනවා පොඩි ෂොට් එකක් දාලා
ඕක තමා හේනේ
ඉස්සර හිටපු ගමන් වම් අත උඩින් රිදෙන්න ගත්තා. පපුවෙත් පොඩි රිදිල්ලක් ආවා. දැන් නම් එහෙම නැහැ.
දවසට බිත්තර හතරක් කාපං
diet plan ekak dunnada machanMatanam beheth denawa kiwwe masa 3n. Kama palanaya karala workout karala balanna kiwwa.
Yes, but the effectiveness is good compared to other drugs. Manufactured country somewhere in EuropeIt is also Atorvastatin.
Ehema wishesha ekak dunne naha bn.diet plan ekak dunnada machan
ela bro podiyata patan ganna ona.Ehema wishesha ekak dunne naha bn.
Fast food, fried food, soda sampurnayenma nawaththanna kiwwa me masa 3
1 boiled egg per day
Godak malu kanna kiwwa
Bath kanna kiwwe yogurt cup 2i
Elawalu palathuru oats wadipura kanna
30min awidinna ho workout karanna kiwwa puluwan hama dawasakama
fasting karanna puluwannam eth hodai kiwwa
Mulin ban chutta chutta adu karala patan ganna. eka paratama karnna giyoth oyata epa wei dawas deka thunakin. Mama dan masayk thisse podda podda karagena enawa. Giya mase 3kg agath bahala.
gym palayan. mamath yanawaකට කොච්චර පාලනය කරගන්න හැදුවත් බෑ බන්.
Triglycerides/LDL වැඩියි ඒ හින්ද බෙහෙත් ටිකක් ගන්නද කියල බැලුවේ.
හදිසියේ ස්ට්‍රෝක් එකක් එහෙම ආවොත්මල හුත්තක් වෙන හින්ද
දැනට කොලෙස්ටරෝල් වලට බෙහෙත් ගන්න තිස් ගණන් වල උන් ඉන්නවද මේකේ?
Gym giyata heart blockage naty wennewath ewa hadena eka natara wennewath na bn owa minissu hitha hadaganna kiyana katha , hodata hoyala balahan gym yana kidenek heart attack walin marenawada kiyala , cricketers lath marena eke mona gym da bn.gym palayan. mamath yanawa