කොලෙස්ටරෝල් වලට බෙහෙත් බොන උන් ඉන්නවද?

SIC

Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    එල එල මාත් මේ වැඩිය බෙහෙත් වලට ආස නෑ.
    කොච්චර ලයිෆ්ස්ටයිල් එක හදා ගන්න ට්‍රයි කරත් කෙල වෙනවා බන්
    බලමුකෝ. උදේට නම් විනාඩි 50ක් විතර ඇවිදිනවා.
    ඒත් මහ රෑ එක එක ඒවා ඕඩර් කරලා කනවා පොඩි ෂොට් එකක් දාලා
    ඕක තමා හේනේ

    Behet neme bn, tea ekak wenuwata bonna. Kama control natam goda danna ba mcn
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,279
    113
    34
    Kalutara
    ඉස්සර හිටපු ගමන් වම් අත උඩින් රිදෙන්න ගත්තා. පපුවෙත් පොඩි රිදිල්ලක් ආවා. දැන් නම් එහෙම නැහැ.

    ම්මගේත් එනවා හිටපු ගමන් එක එක කැක්කුම්. එක එක තැන් වලින්. ඔන්න කප් එක ගහයි මෙන්න කප් එක ගහයි කියල හිතෙන්නේ ඒ වෙලාවට නම්.
     
    • Sad
    Reactions: Bunji Kuraki

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    මම නම් නෑ. ඒත් අපේ ගන්න අය ඉන්නවා, 290ගණන් වල තිබ්බ කෙනෙක් මාසයක් විතර බෝනකොට 190ගණන් වලටම අඩු උනා.
    මගෙත් 230ට ගියා බෙහෙත් ගත්තේ නෑ ආයේ බලනකොට 190වට බැස්ස. දැන් ආයේ බලන්න ඕනේ..
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,569
    16,401
    113
    diet plan ekak dunnada machan
    Ehema wishesha ekak dunne naha bn.
    Fast food, fried food, soda sampurnayenma nawaththanna kiwwa me masa 3
    1 boiled egg per day
    Godak malu kanna kiwwa
    Bath kanna kiwwe yogurt cup 2i
    Elawalu palathuru oats wadipura kanna
    30min awidinna ho workout karanna kiwwa puluwan hama dawasakama
    fasting karanna puluwannam eth hodai kiwwa

    Mulin ban chutta chutta adu karala patan ganna. eka paratama karnna giyoth oyata epa wei dawas deka thunakin. Mama dan masayk thisse podda podda karagena enawa. Giya mase 3kg agath bahala.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,241
    27,945
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Ehema wishesha ekak dunne naha bn.
    Fast food, fried food, soda sampurnayenma nawaththanna kiwwa me masa 3
    1 boiled egg per day
    Godak malu kanna kiwwa
    Bath kanna kiwwe yogurt cup 2i
    Elawalu palathuru oats wadipura kanna
    30min awidinna ho workout karanna kiwwa puluwan hama dawasakama
    fasting karanna puluwannam eth hodai kiwwa

    Mulin ban chutta chutta adu karala patan ganna. eka paratama karnna giyoth oyata epa wei dawas deka thunakin. Mama dan masayk thisse podda podda karagena enawa. Giya mase 3kg agath bahala.
    ela bro podiyata patan ganna ona.
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,182
    2,403
    113
    කොලෙස්ටරෝල් අඩු කරගත්තා කියල heart attack හැදෙන එක වැලකෙන්නෙ නෑ බන්, ඒක නිකන් හිත හදා ගන්න කරන වෙඩක් විටරයි, කොලෙස්ටරෝල් තිබ්බත් නැතත් heart attack හැදෙන්න පුලුවන්. ඒක එන්නෙ ජාන වලින් , Genes will allways win.
     

    madusira

    Member
    Jun 10, 2016
    7
    2
    3
    පැය 16ක් නිරාහාරව ඉන්න බලන්න තව පුලුවන්නම් දවසට එකදිගට පැයක් ඇවිදින්න
     
    • Like
    Reactions: supun_sg

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    කට කොච්චර පාලනය කරගන්න හැදුවත් බෑ බන්.
    Triglycerides/LDL වැඩියි ඒ හින්ද බෙහෙත් ටිකක් ගන්නද කියල බැලුවේ.
    හදිසියේ ස්ට්‍රෝක් එකක් එහෙම ආවොත්මල හුත්තක් වෙන හින්ද
    දැනට කොලෙස්ටරෝල් වලට බෙහෙත් ගන්න තිස් ගණන් වල උන් ඉන්නවද මේකේ?
    gym palayan. mamath yanawa
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,182
    2,403
    113
    gym palayan. mamath yanawa
    Gym giyata heart blockage naty wennewath ewa hadena eka natara wennewath na bn owa minissu hitha hadaganna kiyana katha , hodata hoyala balahan gym yana kidenek heart attack walin marenawada kiyala , cricketers lath marena eke mona gym da bn.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,127
    4,280
    113
    Sri Lanka
    මම ලිමිට් එකටම ආව. Risk Level. ඩොකා කිව්ව බෙහෙත් බොන්න එපා කියල.

    1) සීනි නැවැත්තව. තේ බොන්නෙ සීනි ඇටයක් වත් නැතුව
    2) බත් එක හැන්දයි වේලකට.
    3) shorteats ඉඳල හිටල කනව.
    4) ගොඩක් තෙල් කෑම අඩු කරා. ඉඳල හිටල කනව.

    මාස 3 න් බර 10kg අඩු උනා. තව මාස 3 කින් තව 10 ක් අඩු කර ගන්නව.

    සමහර වෙලාවට ඇඟට පණ නෑ සීනි අඩු නිසා. එතකොට රස දෙයක් කනව. බඩ එහෙම බැස්ස සෑහෙන්න. ට්‍රයි කරල බලන්න.