හැමදාම අනුන්ගේ ත්‍රෙඩ් බලල බලල ඉන්න එකේ මට හිතුන මොකක් හරි දාන්න..
මං කියන්න යන්නේ කොලොස්ටරෝල් තියන අයට කෑම ටිකක් , මොකෝ මටත් අවරුදු 3 කට කලින් තිබුන හැමදාම හාර්ට් එකේ නිකන් අනිනවා වගේ , මම චෙක් කරේ නැහැ, අපේ කොම්පන්යෙන් චෙක් කරාම තමෛ මට තරු පෙනුනේ අම්මටසිරි නින්දත නැහැ ඊට පස්සේ..
වම් අත පැත්තේ අමාරුවක් තිබුනම පොඩ්ඩක් ඩොකා කෙනෙකුට පෙන්නගන්න ...
කොලොස්ටරෝල් සීරියස් අඩුකරගන්න ඕන කට්ටිය ඉන්නවනම් මේ පහත තියන කම වර්ග මාස හයක් වගේ නතරම කරන්න, හබෛ වැඩේනම් ටිකක් නෙමෛ ගොඩක් අමාරු..
1. බටර් , චීස්.
2. පොල්තෙල් ලගටවත් ගන්න එපා. සන්ෆ්ලොවෙර් තෙල් නට්ටම්, තිරිඟු තෙල් පාවිච්චි කරන්න, නැත්තම් ඔලිව් තෙල්.., තෙල් කැමනම් කන්න නැතුවම් ඉන්න එක තමෛ හොද. ඔලිව් තෙල් හැර.
3. ඇල්කහොල්
3. රතු මස් කම , හරක් මස්, එළු මස්,
4. ඉස්සෝ.
5. ලුණු වැඩිය එපා.
6. චිකෙන් ලෙග්ස්, වින්ග්ස්.
7. ෆුල් ක්‍රීම් කිරි
8. බිත්තර කහ.
කොලොස්ටරෝල් අඩුකරගන්න මේ තියන කෑම මාස හයක් කාල චෙච්කප් කරන්නන ආයිත් නැහැ කොලොස්ටරෝල් බෛ බෛ.
1. අලිගැට පෙර.
2. කඩල වර්ග.
3. මාළු, මාළු තෙල් පෙති
4. රතු හාල්,
5. පිපිඤ්ඤා
6, චිකෙන් බ්‍රෙස්ට්.
7. කොළ වර්ග
8. කුරුඳු කුඩු මී පැණි එක්ක.
9. එළවලු.
10. බිත්තර සුදු.
11. සුදු ලුණු
මේ මස හයේ මාස 3 ක වත් වියායාම කරගන්න.

Last edited: