කොවිඩ් එන්නත ලංකාවට ලබාදීමට ලෝක සවුක්‍ය සංවිධානය එකගතාවට

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    123771942_683849575884092_5900693209934572601_o.jpg

    මේ තේරීම පොඩි මිනිහට කොහොම බලපායිද?
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    20% free නේ..සල්ලි කාරයෝ සල්ලි දීල ගනියි.
     
    • Like
    Reactions: Mohowk

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    oke depaththak thiyenawa. okkoma aulak nattam, side effects close to 0 wagenam, oka gahaganna eka patta lucky. Ewagema oka aul nam, population eken 20% long term monawa weida kiyanna ba
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    සල්ලි තියෙන එවුන් ඉතින් අතටත් ගහගෙනහ් බඩටත් ගහගෙනහ් පුකෙත් ගහනින් ඔක..
    නැති එවුන්ට තමා ඉතින් කෙලවෙන්නෙහ් ...
    පරන ෆිල්ම් එකක් මතක් උනාහ් ...Elysium 2013
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    හැමදාම වගේ , හැමදේම බලපෑ ආකාරයට මෙයද බලපානු ඇත ......
     
    • Like
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    20% free නේ..සල්ලි කාරයෝ සල්ලි දීල ගනියි.
    PCR wage ehma karoth hodai
    oke depaththak thiyenawa. okkoma aulak nattam, side effects close to 0 wagenam, oka gahaganna eka patta lucky. Ewagema oka aul nam, population eken 20% long term monawa weida kiyanna ba
    කෝමත් සයිඩ් ඉෆෙක්ට් ඇති බං, ඕක කටු පලුදු නැතිවෙලා එන්න තව අවුරුදු පහක්වත් යයි.
    සල්ලි තියෙන එවුන් ඉතින් අතටත් ගහගෙනහ් බඩටත් ගහගෙනහ් පුකෙත් ගහනින් ඔක..
    නැති එවුන්ට තමා ඉතින් කෙලවෙන්නෙහ් ...
    පරන ෆිල්ම් එකක් මතක් උනාහ් ...Elysium 2013
    අපෙ අල්ලපු ගමේ පළාත්සභා මන්ත්‍රීගෙ ගෑනිට කැන්සර් එකක් හැදිලා ඉන්දියා යෑව්වා ආන්ඩුවෙ සල්ලි ළුලින් , කෝටි ගානක් ඉතින්. මුන් කොමිස් ගහන සල්ලිවලින් ඔයා කරගන්න එපෑයි.
    Bayyo tikata gassala test karanam hari

    Rata wenuwen
    😁
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    මචං TV ඵකේ කියල දැනට 20% දෙන්නෙ කියල..පස්සෙ තව දෙයි..මම හිතන්නෙ වයසක සෙට් ඵකට මුලින් දෙයි..ඵයාලටනේ රිස්ක් ඵක වැඩි..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මචං TV ඵකේ කියල දැනට 20% දෙන්නෙ කියල..පස්සෙ තව දෙයි..මම හිතන්නෙ වයසක සෙට් ඵකට මුලින් දෙයි..ඵයාලටනේ රිස්ක් ඵක වැඩි..
    20% කියන්නේ නොමිලෙ දෙන ගාන
    අනිත් එව්වා ගෙවලා ගහන්න වෙන සින් එකක් නෙහ් තියෙන්නේ ?
     
    • Wow
    Reactions: dxx

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    20% දෙනව කියන්නෙ ලොකු දෙයක්, බස්නාහිර පලාතෙන් 50% ගැහුවනම් කොරෝනා බොහෝ සෙයින් පාලනය වෙනව, අනාගතය බොහෝම සුබවාදියි වගේ ,

    පව් අසරණ ගු ඇන් පි ගොන් බඩු ටික කොරෝනා හැදෙනකන් බලන් ඉදියෙ ලොල් ඒකත් හබක් වගේ,
     
    • Haha
    Reactions: hasithayad

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    20% දෙනව කියන්නෙ ලොකු දෙයක්, බස්නාහිර පලාතෙන් 50% ගැහුවනම් කොරෝනා බොහෝ සෙයින් පාලනය වෙනව, අනාගතය බොහෝම සුබවාදියි වගේ ,

    පව් අසරණ ගු ඇන් පි ගොන් බඩු ටික කොරෝනා හැදෙනකන් බලන් ඉදියෙ ලොල් ඒකත් හබක් වගේ,
    එතනත් දෙශපාලනේ .. මැරියන්කො පව් නොදි .. ප්ලිස් ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    20% කියන්නේ නොමිලෙ දෙන ගාන
    අනිත් එව්වා ගෙවලා ගහන්න වෙන සින් එකක් නෙහ් තියෙන්නේ ?
    WHO එක රටේ ජනගහනය අනුව බෙදන විදිහ, අපේ රටට විතරක් නෙමේ මුලු ලෝකෙටම බෙදන්ඩයි හදන්නෙ ඊලග වට වලදි ඉතුරු ටික කවර් කරන්ඩ පුලුවන්,

    නිකන්ද හම්බෙන්නෙ සල්ලි ගෙවන්ඩ වෙනවද කියල තාම නැ වගේ බොහෝවිට සල්ලි ගෙවන්ඩ වෙනව,

    දේෂපාලකයගෙ ඉදන් උන්ගෙ ඩ්‍රර්වර්ගෙ හොරගෑනිට යනකන් විදගයි.
    ඉතිරිවෙන දෙයක් සොන්නලුන්ට
    ඉතින් හොදයිනෙ පොන්ස්, කොච්චර දෙයක්ද, තොපි වගේ ගු ඇන් පි ගොන් බඩු වලට කොහෙන්ද මොළයක් නේද, :lol: :lol: :lol:
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    20% free නේ..සල්ලි කාරයෝ සල්ලි දීල ගනියි.
    20% කියන්නේ නොමිලෙ දෙන ගාන
    අනිත් එව්වා ගෙවලා ගහන්න වෙන සින් එකක් නෙහ් තියෙන්නේ ?

    කොහෙද free දෙන කතාවක් තියෙනේ ? අරමුදල් සම්පාදනය කරගන්න කියල තියෙන්නේ ..