කොස් ගස් පර්මිට් හෙල්ප්
මචන්ලා, දන්න අයගෙන් පොඩි හෙල්ප් එකක් ඕනා. මගෙ උවමනාවකට කොස් ගහක් හොය හොයා ඉන්න කොට, ගෙවල්වල ඉදන් ටිකක් විතර අෑත තැනකින් ගහක් සෙට් උනා. ඒ ගෙදර ඉන්න කෙනත් එක්ක කතා කලාම පර්මිට් එකත් අරගෙන දෙන්නම් කීවා. ප්රශ්නෙ තියෙන්නෙ මෙතනයි, මගෙ යාලුවෙක් හරහා ආරන්චි උනා, ඒ ඉඩම හවුල් ඉඩමක් කියලා. මම ගෙදර ඉන්න කෙනාට සල්ලි දීලා ගහ අරගත්තොත්, පස්සෙ කේස් එකක් වෙයිද? මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම්, හෙල්ප් එකක් දෙන්න.