කොස් ගෙඩියක් කඩන්න ගිහින් මන්න පාර

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    බලපන් ඉස්සරහට ඔහොම කේස් වැඩි වෙනව..ඇයි කන්න දෙයක් නැති වෙද්දී
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    මොකක් හරි පරන කේස් එකක් නේද, පොල් ගහක් කපපු කතාවක් නේ කියන්නෙ, එහෙම නැතුව කොස් ගෙඩියක කතාවකට නෙමයි
    අනෙක කැත්තෙ අනෙක් පැත්තෙන් නේ ගහන්නෙ, කැපෙන පැත්තෙන් නෙමයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මොකක් හරි පරන කේස් එකක් නේද, පොල් ගහක් කපපු කතාවක් නේ කියන්නෙ, එහෙම නැතුව කොස් ගෙඩියක කතාවකට නෙමයි
    අනෙක කැත්තෙ අනෙක් පැත්තෙන් නේ ගහන්නෙ, කැපෙන පැත්තෙන් නෙමයි

    :yes::yes: