මේ කොසොල් සිහින මහින්ද සහ රාජපක්ෂගේ පාලනය අතර විශාල සම්බන්ධතාවයක් තියෙනවා.අධර්මය සහ අවනීතිය රජ කරපු අද තරම් යුගයක් මේ ලංකාවේ තිබිලා නෑ.
කොසොල් සිහින හැම එකටම උදාහරණ රාජපක්ෂ පාලනයෙන් ගන්න පුලුවන්.මේක නිසා රාජපක්ෂ කියන්නේ අධාර්මික අවනීතික රජෙක් කියන අපේ තර්කය ජය ගන්නවා.

harima lassanai buduhamuduruwo mewata lebena palawipakath kiuwanam watinaa weradi karim tikak hari aduwei dhaduwamata baye hari nokara idi

මේ කොසොල් සිහින මහින්ද සහ රාජපක්ෂගේ පාලනය අතර විශාල සම්බන්ධතාවයක් තියෙනවා.අධර්මය සහ අවනීතිය රජ කරපු අද තරම් යුගයක් මේ ලංකාවේ තිබිලා නෑ.
කොසොල් සිහින හැම එකටම උදාහරණ රාජපක්ෂ පාලනයෙන් ගන්න පුලුවන්.මේක නිසා රාජපක්ෂ කියන්නේ අධාර්මික අවනීතික රජෙක් කියන අපේ තර්කය ජය ගන්නවා.
බොර දියේ මාලු බාන්න හදන
උබ මගෙන් හොඳ කුනුහර්ප ටිකක් අහගන්න හදන්නේ
මන් පක්ශ වලට කතා කරන්න කැම්ති නැ මොකද දේශපාලනයට කැමති නැ
එත් උබ කියපු නිසා කියන්නම්,උබ කලින් දැකලම නැද්ද අදර්ම්ශ්ට පාලනයන් මේ රටේ
නිකන් පාට පක්ශ වලට වහ වැටිල රට පාවා දෙන්නෙ නැතුවා හිටපන් මිනිහෝ
නිකන් ගොන්පාට් දාන්නෙ නැතුව
ෆට්ට reply එක
mewage ewa bump karala ganna one![]()
මේවට තමයි සදාකාලික සත්‍ය කියන්නේ.