කොහා පැටිය අසරණ වෙලා

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,069
    1
    43,478
    113
    ඌ ලොකු එකෙක් තරමටම සයිස් දැං

    කෑ ගහනව ළග පාත ගස්වල ඉදගෙන

    ඌ යන්න හදන්නෙ කාක් කූඩුවට

    කාක්කො දෙන්න මූව එලෝනව

    ඌ කෑ ගහන විදියට හෙන දුක හිතෙනව :cry: පිරිමි සතෙක්
    උඹල කෙවිලියො දැකල තියෙනව නේ. උන්නං වෙනස් සුදු පාට පුල්ලි පුල්ලි තියෙනව.
    කෙවිලියො ලොකු වෙද්දි කාක්ක නිකම්ම අදුරගන්නව ඇති නේද :( මේ මොකෙක්ද මේ කියල 😆

    අපේ ගේට්ටු කණුව උඩ දාල තියෙන කෑම ටිකක් කාල වතුර ටිකක් බීල සද්දයක් නැතුව වෙනම හිටියනං ඉවරයිනෙ
    රිංගන්නෙම කාක් කූඩුව තියෙන අඹ ගහට
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,372
    74,980
    113
    ඌ ලොකු එකෙක් තරමටම ලොකු වෙලා දැං

    කෑ ගහනව ළග පාත ගස්වල ඉදගෙන

    ඌ යන්න හදන්නෙ කාක් කූඩුවට

    කාක්කො දෙන්න මූව එලෝනව

    ඌ කෑ ගහන විදියට හෙන දුක හිතෙනව :cry: පිරිමි සතෙක්
    උඹල කෙවිලියො දැකල තියෙනව නේ. උන්නං වෙනස් සුදු පාට පුල්ලි පුල්ලි තියෙනව.
    කෙවිලියො ලොකු වෙද්දි කාක්ක නිකම්ම අදුරගන්නව ඇති නේද :( මේ මොකෙක්ද මේ කියල 😆

    අපේ ගේට්ටු කණුව උඩ දාල තියෙන කෑම ටිකක් කාල වතුර ටිකක් බීල සද්දයක් නැතුව වෙනම හිටියනං ඉවරයිනෙ
    රිංගන්නෙම කාක් කූඩුව තියෙන අඹ ගහට

    සල්ලි ටිකක් ඕනද? 🤭 🤭
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඔය කොහාලා දැක්ක තැන මරලා දාන්න ඕනේ. ලංකාවේ ගම්බද කාක්කෝ අඩුවීමට ප්‍රධාන හේතුව මුන්. කපුටෝ කසල ශෝදකයෝ වශයෙන් පරිසරයට ලොකු සේවයක් කරනවා. කොහා කියන්නේ අපේ රටේ එකෙක් නෙවෙයි. මුන් දැන් ලංකාවට ඇවිල්ලා ආපහු මව් රටට යන්නේ නැතුව මෙහෙම පදිංචි වෙලා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,069
    1
    43,478
    113
    ඔය කොහාලා දැක්ක තැන මරලා දාන්න ඕනේ. ලංකාවේ ගම්බද කාක්කෝ අඩුවීමට ප්‍රධාන හේතුව මුන්. කපුටෝ කසල ශෝදකයෝ වශයෙන් පරිසරයට ලොකු සේවයක් කරනවා. කොහා කියන්නේ අපේ රටේ එකෙක් නෙවෙයි. මුන් දැන් ලංකාවට ඇවිල්ලා ආපහු මව් රටට යන්නේ නැතුව මෙහෙම පදිංචි වෙලා
    එතකොට සිංහල අවුරුද්දට කෑ ගහන්නෙ උඹද
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඔය කොහාලා දැක්ක තැන මරලා දාන්න ඕනේ. ලංකාවේ ගම්බද කාක්කෝ අඩුවීමට ප්‍රධාන හේතුව මුන්. කපුටෝ කසල ශෝදකයෝ වශයෙන් පරිසරයට ලොකු සේවයක් කරනවා. කොහා කියන්නේ අපේ රටේ එකෙක් නෙවෙයි. මුන් දැන් ලංකාවට ඇවිල්ලා ආපහු මව් රටට යන්නේ නැතුව මෙහෙම පදිංචි වෙලා

    Paw ban :(

    එතකොට සිංහල අවුරුද්දට කෑ ගහන්නෙ උඹද
    🤣
     
    • Like
    • Love
    Reactions: AnuradhaRa and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මම සිරාවට කිව්වේ ඉස්සර උදේට කාක්කෝ කෑ ගහනවා ඇහෙන්නේ. දැන් කොහාලා. මුන් ඉස්සර අවුරුදු කාලෙට ඉන්දියාවේ ඉඳන් එන්නේ පස්සේ ආපහු යනවා . දැන් මුන් යන්නේ නැතුව නතර වෙනවා ලංකාවේම. අපි දකින හැම කොහෙක්ම එක කපුටෙක්ගේ ජිවිතයක් විනාශ වීමේ ප්‍රතිපලයක්
    පරිසරය සමතුලිත කරන්න කපුටෝ ලොකු කාර්යභාරයක් ඉටු කරනවා
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    එතකොට සිංහල අවුරුද්දට කෑ ගහන්නෙ උඹද

    :rofl:
    :lol:

    ඔය කොහාලා දැක්ක තැන මරලා දාන්න ඕනේ. ලංකාවේ ගම්බද කාක්කෝ අඩුවීමට ප්‍රධාන හේතුව මුන්. කපුටෝ කසල ශෝදකයෝ වශයෙන් පරිසරයට ලොකු සේවයක් කරනවා. කොහා කියන්නේ අපේ රටේ එකෙක් නෙවෙයි. මුන් දැන් ලංකාවට ඇවිල්ලා ආපහු මව් රටට යන්නේ නැතුව මෙහෙම පදිංචි වෙලා
    :(:(:(:no:
     
    Last edited:
    • Sad
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,069
    1
    43,478
    113
    මම සිරාවට කිව්වේ ඉස්සර උදේට කාක්කෝ කෑ ගහනවා ඇහෙන්නේ. දැන් කොහාලා. මුන් ඉස්සර අවුරුදු කාලෙට ඉන්දියාවේ ඉඳන් එන්නේ පස්සේ ආපහු යනවා . දැන් මුන් යන්නේ නැතුව නතර වෙනවා ලංකාවේම. අපි දකින හැම කොහෙක්ම එක කපුටෙක්ගේ ජිවිතයක් විනාශ වීමේ ප්‍රතිපලයක්
    පරිසරය සමතුලිත කරන්න කපුටෝ ලොකු කාර්යභාරයක් ඉටු කරනවා

    ඒ කොහොමද කපුටෙක්ගෙ ජීවිතේ විනාස වෙන්නෙ
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    කාක්කෝ බිත්තර දැම්මම, කපුටු අම්මා කොහාට හරි යනකම් බලන් ඉඳලා කොහා කරන්නේ කපුටු බිත්තර බිමට වට්ටලා උගේ බිත්තරයක් ඒකට දාන එක. කපුටු අම්මට මේක හොයන්න බැහැ ඌව ලොකු වෙනකම් කවලා පොවලා හදනවා. ඔය කොහා පැටියා කපුටෙක් වගේ කෑ ගහන්නේ ඒකයි පොඩි කාලේ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,069
    1
    43,478
    113
    කාක්කෝ බිත්තර දැම්මම, කපුටු අම්මා කොහාට හරි යනකම් බලන් ඉඳලා කොහා කරන්නේ කපුටු බිත්තර බිමට වට්ටලා උගේ බිත්තරයක් ඒකට දාන එක. කපුටු අම්මට මේක හොයන්න බැහැ ඌව ලොකු වෙනකම් කවලා පොවලා හදනවා. ඔය කොහා පැටියා කපුටෙක් වගේ කෑ ගහන්නේ ඒකයි පොඩි කාලේ
    අප්පට සිරි බිත්තර බිමට දානවද, කීයක් බිමට දානවද? මේක දන්නෙ අදයි :shocked:
    කෙවිලිට තියෙන්නෙ එක බිත්තරයක් විතරක් බිමට දාන්න

    මෙයත් එතකොට තව ටික දවසකින් ඉන්දියාවට යයිද?
    කවල පොවල බලාගත්තොත් මට ඉන්දියාවට ටිකට් එකක් හදල දෙයි
    ඉන්දියාවට පැනගත්තොත් යුරෝපෙට පයින්ම ඇවිදං ගියෑකි
     
    • Love
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අප්පට සිරි බිත්තර බිමට දානවද, කීයක් බිමට දානවද? මේක දන්නෙ අදයි :shocked:
    කෙවිලිට තියෙන්නෙ එක බිත්තරයක් විතරක් බිමට දාන්න

    මෙයත් එතකොට තව ටික දවසකින් ඉන්දියාවට යයිද?
    කවල පොවල බලාගත්තොත් මට ඉන්දියාවට ටිකට් එකක් හදල දෙයි
    ඉන්දියාවට පැනගත්තොත් යුරෝපෙට පයින්ම ඇවිදං ගියෑකි
    whatsapp නම්බරේ ඌට දීලා තියන්න :love2:
     
    • Love
    Reactions: AnuradhaRa

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඔය කොහාලා දැක්ක තැන මරලා දාන්න ඕනේ. ලංකාවේ ගම්බද කාක්කෝ අඩුවීමට ප්‍රධාන හේතුව මුන්. කපුටෝ කසල ශෝදකයෝ වශයෙන් පරිසරයට ලොකු සේවයක් කරනවා. කොහා කියන්නේ අපේ රටේ එකෙක් නෙවෙයි. මුන් දැන් ලංකාවට ඇවිල්ලා ආපහු මව් රටට යන්නේ නැතුව මෙහෙම පදිංචි වෙලා
    මේක ඇත්ත මචන්.. කාක්කෝ අපි ගණන් ගන්නේ නැති උනාට පරිසරට ලොකු සේවාවක් කරන කුරුල්ලෝ ජාතියක්.
     
    • Love
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,069
    1
    43,478
    113
    මේක ඇත්ත මචන්.. කාක්කෝ අපි ගණන් ගන්නේ නැති උනාට පරිසරට ලොකු සේවාවක් කරන කුරුල්ලෝ ජාතියක්.
    කාක් බෙට්ටක් ඔලුවට වැටුණම තේරෙයි
     
    • Haha
    Reactions: NRTG

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    මන් කපුටු පැටියෙක් හොයනවා තවම. කොහා පැටිය ලොකුඉ නම් උට අවුලක් වෙන් ණෑ.
     
    • Wow
    • Like
    Reactions: NRTG and AnuradhaRa