ඌ ලොකු එකෙක් තරමටම සයිස් දැං
කෑ ගහනව ළග පාත ගස්වල ඉදගෙන
ඌ යන්න හදන්නෙ කාක් කූඩුවට
කාක්කො දෙන්න මූව එලෝනව
ඌ කෑ ගහන විදියට හෙන දුක හිතෙනව
පිරිමි සතෙක්
උඹල කෙවිලියො දැකල තියෙනව නේ. උන්නං වෙනස් සුදු පාට පුල්ලි පුල්ලි තියෙනව.
කෙවිලියො ලොකු වෙද්දි කාක්ක නිකම්ම අදුරගන්නව ඇති නේද
මේ මොකෙක්ද මේ කියල 
අපේ ගේට්ටු කණුව උඩ දාල තියෙන කෑම ටිකක් කාල වතුර ටිකක් බීල සද්දයක් නැතුව වෙනම හිටියනං ඉවරයිනෙ
රිංගන්නෙම කාක් කූඩුව තියෙන අඹ ගහට
කෑ ගහනව ළග පාත ගස්වල ඉදගෙන
ඌ යන්න හදන්නෙ කාක් කූඩුවට
කාක්කො දෙන්න මූව එලෝනව
ඌ කෑ ගහන විදියට හෙන දුක හිතෙනව
උඹල කෙවිලියො දැකල තියෙනව නේ. උන්නං වෙනස් සුදු පාට පුල්ලි පුල්ලි තියෙනව.
කෙවිලියො ලොකු වෙද්දි කාක්ක නිකම්ම අදුරගන්නව ඇති නේද
මේ මොකෙක්ද මේ කියල අපේ ගේට්ටු කණුව උඩ දාල තියෙන කෑම ටිකක් කාල වතුර ටිකක් බීල සද්දයක් නැතුව වෙනම හිටියනං ඉවරයිනෙ
රිංගන්නෙම කාක් කූඩුව තියෙන අඹ ගහට
Last edited:

කොහා සබ්ජෙක්ට් එකේද ඉන්නෙ?

