කොහෙවත් ගියෙ නැද්ද - B379

shenat

Well-known member
  • May 13, 2007
    59,080
    87,710
    113
    ආශ්චර්යමත් රටක
    පට්ට 😎😎
    මටත් ඔය පාරෙ යන්න ආසාවක් තිබුණා.
    අවසර ගන්න එහෙම ඕනද බන්? කොහොමද කරන්නෙ?
    තව දැනගන්න ඕන දේවල් මොනවද කියලත් දාපන් ගුපියො
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,338
    1
    158,531
    113
    98
    කෑගල්ල
    පට්ට 😎😎
    මටත් ඔය පාරෙ යන්න ආසාවක් තිබුණා.
    අවසර ගන්න එහෙම ඕනද බන්? කොහොමද කරන්නෙ?
    පුත්තලම , එලුවන්කුලමෙන් පාර වහල මචන් දැන්, යන්න බෑ
    අනිත් පැත්තෙන් මෙහාට කොච්චර දුර එන්න පුලුවන්ද දන්නෙ නෑ
    තව දැනගන්න ඕන දේවල් මොනවද කියලත් දාපන් ගුපියො

    එහෙම විසෙස යමක් නෑ
    පෝන් සිග්නල් නෑ, කඩ, ගරාජ්, කිසිම දෙයක් නෑ
    අලි ඉන්නවා
    මඩ එරෙන පාරවල්, දැන් වාහන යන්නෙම නැති නිසා පාර හෝදගෙන ගිහිල්ල ඇති
    ඒවට රෙඩි වෙල යන්න ඕන
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,080
    87,710
    113
    ආශ්චර්යමත් රටක
    පුත්තලම , එලුවන්කුලමෙන් පාර වහල මචන් දැන්, යන්න බෑ
    අනිත් පැත්තෙන් මෙහාට කොච්චර දුර එන්න පුලුවන්ද දන්නෙ නෑ


    එහෙම විසෙස යමක් නෑ
    පෝන් සිග්නල් නෑ, කඩ, ගරාජ්, කිසිම දෙයක් නෑ
    අලි ඉන්නවා
    මඩ එරෙන පාරවල්, දැන් වාහන යන්නෙම නැති නිසා පාර හෝදගෙන ගිහිල්ල ඇති
    ඒවට රෙඩි වෙල යන්න ඕන

    ඒ මොකෝ බන් වහලා තියෙන්නෙ?
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,338
    1
    158,531
    113
    98
    කෑගල්ල
    ඒ මොකෝ බන් වහලා තියෙන්නෙ?

    එලුවන්කුලම පාලම කඩාගෙනෙ ගිහිල්ල ගන් වතුරට
    ඒක හදන කන් කියල වැහුව,
    පස්සෙ වනජීවි එකෙන් විරුද්ද වෙන්න ඇති පාර ආයෙ අරිනවට.




    ලඟදි කොහෙවත් ගියෙ නැද්ද? යන්නෙ නැද්ද?😍
    යන්ඩ ඕනෙ බන්
    නිවාඩුවක් සෙට් උනෙ නෑනෙ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,101
    153,371
    113
    WfCQKB1.jpg