කොහොමද බං මෙච්චර ෆිට්නස් තියන උන් හාට් ඇටෑක් වලින් යන්නෙ ?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    ඒක තමයි තොපිලාට පණ යනකන් පිටියේ අප්පු කිව්වේ කොවිඩ් වැක්සින් එක ගහන්න එපා කියලා.. උඹලා ඌව ජෝක් එකකට ගත්තානේ..මමනම් එකක්වත් ගැහුවේ නෑ.. දැන් ඉතින් විදවපල්ලා...

    images
    images
    ඌත් එකක් ගහල තමා ඔව්ව කිව්වෙ

    ඩුබායි වල පාරවල් වල විකුඅනන්න තියෙන ජරාවක් . මෙහෙ උන්ව ඇමරිකන් කියල රවට්ටලා විකුනනවා . ඇඟ නම් එනවා පුම්බපු ඌරෝ වගේ ඒක බීපු උන්ගේ .
    ඌරු පෙති කියල කිව්වෙ ඕකද ඉස්සර. එකෙක් හිටිය කෝට්ට වගේ ඔව්ව බීල අන්තිමට අලියෙක් වගේ වෙලා හිටිය. නවත්තපු ගමන් ආයෙ හිටපු ගාණමයි.
    ------ Post added on Jan 28, 2026 at 2:34 PM
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    ඌත් එකක් ගහල තමා ඔව්ව කිව්වෙ

    ඌරු පෙති කියල කිව්වෙ ඕකද ඉස්සර. එකෙක් හිටිය කෝට්ට වගේ ඔව්ව බීල අන්තිමට අලියෙක් වගේ වෙලා හිටිය. නවත්තපු ගමන් ආයෙ හිටපු ගාණමයි.
    ------ Post added on Jan 28, 2026 at 2:34 PM
    ඇමරිකන් මසල් මාස් වගේ නමක් තිබ්බේ .14,000 පොඩි එකේ price එක ,
    ඔය පිටි එක ඩුබායි වල payment (ඉස්සර ඩුබායි වල තිබ්බ අඩුවට බඩු තියෙන areas ) වල විකුනන්න තියෙන එකක් කිව්වා මෙහෙ මර්කෙට් උනාට ඇමරිකන් කතා දාල

    ඌරු පෙත්ත දෙන doca කියල එකෙක් වෙනම හිටිය ඌ ඇඟ බළලු පෙත්ත දෙන්නේ , ඒකෙන් හානියක් නැහැ ඌරා වගේ කන්න පුළුවන් වෙනවලු , ඔහොම තමයි කිව්වේ . steroids(+hormones ) වර්ගයක් වෙන්න ඇති sure එකට idk
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    දිග කතා කෙටි කරලා වචන වලින් කියන්න මෙකෙක්ද වගේ, මොකද වැරදි තැන්වලින් අල්ලගන්න නිසා.
    ඒත්

    හදවත් කේස් ඔක්කෝම බ්ලොක් නෙවෙයි. බ්ලොක් කියන්නෙ එක කොටසක් විතරයි. තරුණ වයස්වල දකින, මේ හිටියා මේ මලා, දුවද්දි මැරිලා වැටුනා කියන ⁣කේස් ගොඩක් වලට හේතුව නම් ජානවලින්ම රෝග හා උපත් දෝශ. වසරකට සැලකිය යුතු ළමයි ප්‍රමාණයක් එනවා.

    අනික බ්ලොක් වෙන අය ගමු.
    දිර්ගකාලිනව හදවතේ හෝ නාලවල බ්ලොක් තියන අයයි එකපාරට බ්ලොක් වෙන අය ගමු.
    කාටහරි හිතෙන්න පුලුවන් කාලයක් තිස්සේ ලෙඩ තියෙන අයට එකපාර වැඩිවුණොත් අමාරු වෙයි කියලා. නමුත් එයාලාට කාලයක් බ්ලොක් තිබ්බ නිසා සිරුර විසින්ම රුධිර නාල බ්ලොක් මගහරහා ගැනිමට බ්ලොක් වටේට අමතර පාරවල් හදාගන්නවා. ඒ නිසා අල්ලං ඉන්න පුලුවන්. එකපාරට එන අයට ඒ වාසිය නැ.

    අනික ෆිට්නස් කියලා සිරුරට බර දෙද්දි හරි ආකාරව ක්‍රමිකව දෙන්න ඕනා. සිරුරට වෙනස් වෙන්න ටයිම් දෙන්න ඕනා. අනවශ්‍ය ලෙස සිරුර පුශ් කරන්න එපා.

    හදවත හා නාල ලස්සන මාතෘකාවක්. උප්පත්ති දෝශ, උපත්තියෙන් පසු ඇතිවන දෝශ, වැල් වල ⁣දෝශ, හරි ඉන්ට්‍රෙස්ටින්. දේශපාලනේ වගේ මෙඩිසින් ලියන්න හිතනැත්තේ ඔවා ලියද්දි වලි දාගන්න එවුන් නැනේ ජින්තු නැ.
    Meka aththa. Ape family eke myocarditis kiyana seen eka thiyenawa. Ithin every 3-5 years mamai, anith ayai echo ekak karanawa ehema risk ekak thiyenawada balanna.

    Genes walin mara effect ekak thiyenawa. Samahara un innawa kochchara kawath Cholesterol wadi wenne hena adu level ekakin. Api rice kadayak gawin giyath Cholesterol nagala ;(
     
    • Sad
    Reactions: rasikac

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,412
    3,081
    113
    Fitness wadi kiyanne ikmanata marenawa kiyana eka.
    fitness hada ganna apita universe eken deepu heartbeat gana waya karanawa.
    etakota kalin heartbeat gana iwarawela marenawa.
     
    • Haha
    Reactions: Hapuwa

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,193
    3,289
    113
    43
    Wakanda
    පොඩිකාලෙ ඉදන් හරියට කන්නත් නැතිව හැදුන උන් නැතිබැරි කමට ලංකාවෙ ආරක්ෂක අංශයට යන්නෙ
    ඕකුන්ගෙ හාට් බ්රේන් වීක්
    ලොකුවැඩවලට ඔරොත්තු දෙන්නෙ නෑ
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    ලංකාවේ මෝඩයෝ (වෙන රටවලත් එකයි ) පට්ට විදිහට බර උස්සනවා , ඕනවට වඩා කරනවා creatine තියෙන supplement ගහල කරේ ඉස්සර , දැන් කෙලින්ම creatine බොනවා .

    creatine තියෙන supplement බීල treadmill එකේ දුවද්දීත් මහන්සි දැනෙන්නේ නැහැ ,
    gym එකට යන්න කලින් daily creatine තියෙන supplement බීල ඇබ්බැහි උන උන් එක දවස් බොන්න අමතක වෙලා treadmill විනාඩියක් දුවද්දී හති දානවා දාඩිය දාගෙන . බර වෙනදා උස්සන බර උස්සන්නත් බැහැ .

    උබ supplements ගැන දන්න්නෙත් නෑ... :no:
    creatine ගැන දන්නෙත් නෑ... :no:
    creatine වැඩ කරන හැටි දන්නෙත් නෑ... :no:

    හොදම දේ නොදන්න දේවල් කතා නොකර ඉන්න එක හැබැයි... :yes:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,978
    1
    12,317
    113
    අදාළ නෑ නේ

    dawasak creatine nogaththa kiyala mehema wenne naha ban :rolleyes: and creatine doesn't cause addiction 🤦‍♂️
    muscle creatine stores build up wenna samanyen sathiyak withara yanawa. poddak google karawath balapan adu gaane
    අනිත් එක gym එකේ coach ඌ දොස්තරලට & scientists ලට වඩා දන්නවා .

    පෙති , එක එක supplements උන් කියන්නේ , උන් කියන එක එක හොර දොතරලා යන්න ඕන පෙති ගන්න
    me tika nan aththa. samahara gym bro la danne nathi unaata hena panditha kathaa kiyanne
    ubata creatine kathaawa kiwweth me jaathiyeme ekeda?
     
    • Like
    Reactions: Hapuwa

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    උබ supplements ගැන දන්න්නෙත් නෑ... :no:
    creatine ගැන දන්නෙත් නෑ... :no:
    creatine වැඩ කරන හැටි දන්නෙත් නෑ... :no:

    හොදම දේ නොදන්න දේවල් කතා නොකර ඉන්න එක හැබැයි... :yes:
    *
    හෙනයා supplements ගැන දන්න්නෙත් නෑ... :no:
    creatine ගැන දන්නෙත් නෑ... :no:
    creatine වැඩ කරන හැටි දන්නෙත් නෑ... :no:

    හොදම දේ නොදන්න දේවල් කතා නොකර ඉන්න එක හැබැයි... :yes:

    dawasak creatine nogaththa kiyala mehema wenne naha ban :rolleyes: and creatine doesn't cause addiction 🤦‍♂️
    muscle creatine stores build up wenna samanyen sathiyak withara yanawa. poddak google karawath balapan adu gaane

    me tika nan aththa. samahara gym bro la danne nathi unaata hena panditha kathaa kiyanne
    ubata creatine kathaawa kiwweth me jaathiyeme ekeda?
    doctors la & real medical research karana ungen ahanna puluwan kama thiyeddi google karanawa kiyanne
    bus kondostharagen beheth gannawa wage wadak.

    addiction - kiyana eke theruma google karanna
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    541
    516
    93

    බලාගන ගියාම කොලෙස්ටේ‍රා්ල් ම නෙමෙයි සීන් එක..
    අලි තඩි බඩ තඩියො ඉන්නවා කිසි අවුලක් නැතිව

    https://irinewslk.com/choyan-chamitha-passed-away

    Fitness thiyanawa kiyanne healthy life ekak. eken heart attack awadanama adu karanawa misak nethi karanne ne
    api hithanne nethi issues ange thiyanawa. ewa address nokara gym gihin fitness maintain karata hari yanne ne
    samaharunta oya mukuth nokara, kisi ledak ne. eka unge karma shakthiya (luck eka).
    samahara un oya okkomen ma parissam wenawa, but leda godai.

    e hina inna tika kale fun ekakuth aran anawasya widiyata kanne bonne nethu, hebei nokanne nobonneth nethuwa fun life ekak gatha karala nam hema ekatama hodai. anith ekata help karala good deeds tikak ekathu karagattoth ekath thamata helpful wei
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,978
    1
    12,317
    113
    අදාළ නෑ නේ
    creatine walin addiction ekak enne naha ban :lol:

    doctors la & real medical research karana ungen ahanna puluwan kama thiyeddi google karanawa kiyanne
    bus kondostharagen beheth gannawa wage wadak.

    addiction - kiyana eke theruma google karanna

    kohe inna ekaagena uba gihin personally ahala baluwe?
    ubalath ane manda ban. creatine related research papers thiyanwa ona tharan. ona nam kiyalawa balapan (habai ithin google nathuwa wena search engine ekak use karapan ithin. ubata google allergy ekak thiyana nisa 🤦‍♂️)
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    creatine walin addiction ekak enne naha ban :lol:

    kohe inna ekaagena uba gihin personally ahala baluwe?
    ubalath ane manda ban. creatine related research papers thiyanwa ona tharan. ona nam kiyalawa balapan (habai ithin google nathuwa wena search engine ekak use karapan ithin. ubata google allergy ekak thiyana nisa 🤦‍♂️)
    addiction - kiyana wachane theruma google karanna