මේකේ ඉන්නවා අනුරාද කියලා එකෙක් ඌ දැකපු ගමන් උබට පී එම් එකක් ගහලා උබේ ගෙදරටම ඇවිත් පුසාව අරන් යයි ඌට කොහොමත් පිස්සු එක නිසා ගනන් ගන්න එපා අනිකා තමයි ගෝඩ් ඌ ඉල්ලුවොත් දෙන්න එපා ගියපාර උල තියලා මැරැවේ පුසාව ඌටත් පිස්සු අනෙක් එකා ගැන බයවෙන්න ඔනේ නෑ දැන් ඌ ඉංගලන්තේ ගිහින් GOT S8 එකේ රගපාන්න![]()
මොකක්ද දැන් උඹ කියන්නෙ ? උන් මොනා කලාම උඹට තියෙන අමාරුව මොකක්ද ? තෝ කාගෙ ෆේක් එකක්ද ? රිපෝට් කරනව දැනගනිං




