කොහොමද අවම හානියකින් වැඩේ ගොඩ දාන්නේ?

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    මිදුලෙ ගහක බඹර වදයක් බැදලා බන්. කොහොමද මුන් මරන්නේ නැතුව එලවන්නෙ? අනික වටේ ම ගෙවලුත් තියෙනවා ලග ලග. කොහොමද අවම හානියකින් වැඩේ ගොඩ දාන්නේ?
     
    • Like
    Reactions: NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මිදුලෙ ගහක බඹර වදයක් බැදලා බන්. කොහොමද මුන් මරන්නේ නැතුව එලවන්නෙ? අනික වටේ ම ගෙවලුත් තියෙනවා ලග ලග. කොහොමද අවම හානියකින් වැඩේ ගොඩ දාන්නේ?
    Anti termite කරනවා වගේ ඕවා කරන companies තියනවා උන්ට වැඩේ බාර දෙන්න.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,105
    198,613
    113
    Colombo, Sri Lanka
    දුම් කොළ ටිකකුත් කවලම් කරලා භාජනකට දාලා දුම් ගහන්න. ඒ අවට ඉන්න එපා පස්සේ උන් යාවි යන්න
     
    • Like
    Reactions: kinkon and sudu1234

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Pichchenne na dumata un yanawa eta passe kadala wisi krpn
    උන් ටික ආපහු මතක තියාගෙන ඇවිල්ලා අනින්නෙ නැද්ද?

    ඒ යන ගමන් වටේ ගෙවල් වලට පැනලා අනීවි ද

    දුම් කොළ ටිකකුත් කවලම් කරලා භාජනකට දාලා දුම් ගහන්න. ඒ අවට ඉන්න එපා පස්සේ උන් යාවි යන්න
    ගහන්න ඕන දුම්කොල පුච්චපු දුම ද
    ------ Post added on Aug 26, 2023 at 5:46 PM
     
    • Like
    • Haha
    Reactions: NRTG and Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    උන් ටික ආපහු මතක තියාගෙන ඇවිල්ලා අනින්නෙ නැද්ද?

    ඒ යන ගමන් වටේ ගෙවල් වලට පැනලා අනීවි ද
    ඔව් ඔව් ඒව කියන්න බෑ
    හරිම අමාරු කාරයො

    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,105
    198,613
    113
    Colombo, Sri Lanka
    උන් ටික ආපහු මතක තියාගෙන ඇවිල්ලා අනින්නෙ නැද්ද?

    ඒ යන ගමන් වටේ ගෙවල් වලට පැනලා අනීවි ද

    ගහන්න ඕන දුම්කොල පුච්චපු දුම ද
    ------ Post added on Aug 26, 2023 at 5:46 PM
    ඔයා අව්ලන දුමට දුම්කොලත් දාන්න එව්වට උන් මත් වෙලා යන්න යනවලු. මත් උනාම උන් අනින්න එන්නේ නැහැලු
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,221
    1
    61,625
    113
    Mother Earth
    අඩෝ එතකොට උන් පිච්චෙනව නෙ
    පිච්චින්නේ නෑ බන්. උන්ට ගින්දර රස්නේ එන්නෙ නැති වෙන්න මී වදේ යටින් දුම් එන විදිහට පොල්ලෙ ල්ලක් පත්තු කරල තියන්න.

    ඔයා අව්ලන දුමට දුම්කොලත් දාන්න එව්වට උන් මත් වෙලා යන්න යනවලු. මත් උනාම උන් අනින්න එන්නේ නැහැලු
    උන්ගේ "සුරා මේරය මජ්ජ පමා දාට්ටන වේරමණී සික්ඛා පදං සමධියමි" කඩ වෙනවා නේද එතකොට.😣
    ------ Post added on Aug 26, 2023 at 6:47 PM
     
    • Like
    • Love
    Reactions: NRTG and sudu1234

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,105
    198,613
    113
    Colombo, Sri Lanka

    උන්ගේ "සුරා මේරය මජ්ජ පමා දාට්ටන වේරමණී සික්ඛා පදං සමධියමි" කඩ වෙනවා නේද එතකොට.😣
    ------ Post added on Aug 26, 2023 at 6:47 PM
    වෙන කෙනෙක්නෙ ඇල්ලුවේ උන්ට පව් නැහැ ඉතින්. පව වෙන කෙනෙකුට ආතල් එක උන්ට.... :P
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    මිදුලෙ ගහක බඹර වදයක් බැදලා බන්. කොහොමද මුන් මරන්නේ නැතුව එලවන්නෙ? අනික වටේ ම ගෙවලුත් තියෙනවා ලග ලග. කොහොමද අවම හානියකින් වැඩේ ගොඩ දාන්නේ?
    Bee keeper protector org vala call ekak diyan nattan , කොහොඹ kola dum allapan
     
    • Like
    Reactions: NRTG

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    දුම් කොළ ටිකකුත් කවලම් කරලා භාජනකට දාලා දුම් ගහන්න. ඒ අවට ඉන්න එපා පස්සේ උන් යාවි යන්න
    dum kola hoda na neda bn sattunta

    polleli walin witharak dun gahanna kiyanne

    owa ayin karana kattiya innawa eyalata kiwanam hari
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    මැරෙන එක පව් නම් ඉතින් උන් එලවන්නත් එපා. පව්නේ ඉන්න ගෙදර නැති වුණාම
    ඔය ටිකක් කෑවට කමක් නෑ බන්. බඩගින්නටනේ ඉතින් :yes:
     
    • Like
    Reactions: tha123 and NRTG

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    මැරෙන එක පව් නම් ඉතින් උන් එලවන්නත් එපා. පව්නේ ඉන්න ගෙදර නැති වුණාම
    ඔය ටිකක් කෑවට කමක් නෑ බන්. බඩගින්නටනේ ඉතින් :yes:
    ආ ආවද ලෝඩ් පකීර් lolu පොන්නයා. එහෙනම් අරගෙන උබෙ පුකෙ ගහගනින් බඹරා
     
    • Like
    Reactions: NRTG

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,816
    21,138
    113
    adala nene
    දුම් කොළ ටිකකුත් කවලම් කරලා භාජනකට දාලා දුම් ගහන්න. ඒ අවට ඉන්න එපා පස්සේ උන් යාවි යන්න
    @Kalegana බොසා නම් කිවුවෙ ගංජා ටිකකුත් කලවන් කරන්න කියලා