කොහොමද අවම හානියකින් වැඩේ ගොඩ දාන්නේ?

eksudda

Well-known member
  • May 25, 2017
    5,575
    3,149
    113
    වදෙට හොදට දුම් වදින විදිහට දුම් ගහන්ට. දවස් 2ක 3ක් දුම් ගහන්ත දිගටම. උන් අතර යනවා. හැබැයි වදේ ලොකුවට බඳලනම් ටිකක් යන්ට හොරයි. සරට දුම්පාර ගාහන්ට වෙයි
     
    • Like
    Reactions: NRTG

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    දුම් ගහන එක තමයි
    ඉක්මනට යවාගන්න එක හොඳයි
    මම දන්න තැනක එකක් තිබිලා පස්සෙ දවසක උකුස්සෙක් ඇවිත් ඕකෙ කෑලි කඩන් යන්න පටන් අරං බඹරු ඇවිස්සිලා හෙනම කේස් එකක් උනා ඒ පැත්තෙ ගෙවල් ගොඩක් අයට විදලා හෙනම ගේමක් දීලා තමයි අන්තිමට අයින් කරන්න උනේ සීන් එක නිවුස් වල පවා ගියා
     
    • Like
    Reactions: NRTG