කොහොමද උද්දච්ච කම

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,312
    74,787
    113

    වසන්ත සමරසිංහ හැමදාම බොරුවක් කියලා ශේප් වෙනවා.. මොකටද ඔයාට කියන්නේ.... කොහොමද උද්දච්ච කම.​



    මේවා දකිද්දි මට මාරම සතුටක් බන් එන්නෙ. ඉස්සර ඡන්දේ ඉවර උනාට පස්සෙ තමා මෙහෙම කියවන්නෙ. ඒත් මුන් එන්න කලින් කියනවනවා. පට්ටම මහත්මා ගති තියන මිනිස්සු. පොලවේ පය ගහලා යන මිනිස්සු.

    ලංකාවෙ ගොන් හුත්තිගෙ පුතාලට මෙහෙම වෙලා මදි.
     
    • Love
    Reactions: KrishanL89

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,861
    13,081
    113
    පැතුමා පව් හුත්තෝ. කුක්කෙක් වගේ බුරන්නේ :ROFLMAO:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,283
    100,084
    113
    නයිස්.. එකෙක් නෑ හෑල්ලක් ලියන්න
    ලිව්ව 5000 ක් දෙන්න කෙනෙක් නැති නිසා දැම්මේ නෑ. ජයශාන්ත අයියා ඇදුම් 225ක් ලෑස්ති කරන ගමන් ඉන්න හින්දා වියදම් වැඩි කිව්ව මේ ටිකෙ.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,557
    124,766
    113
    දෙහිවල
    ලිව්ව 5000 ක් දෙන්න කෙනෙක් නැති නිසා දැම්මේ නෑ. ජයශාන්ත අයියා ඇදුම් 225ක් ලෑස්ති කරන ගමන් ඉන්න හින්දා වියදම් වැඩි කිව්ව මේ ටිකෙ.
    😄😄
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    මේවා දකිද්දි මට මාරම සතුටක් බන් එන්නෙ. ඉස්සර ඡන්දේ ඉවර උනාට පස්සෙ තමා මෙහෙම කියවන්නෙ. ඒත් මුන් එන්න කලින් කියනවනවා. පට්ටම මහත්මා ගති තියන මිනිස්සු. පොලවේ පය ගහලා යන මිනිස්සු.

    ලංකාවෙ ගොන් හුත්තිගෙ පුතාලට මෙහෙම වෙලා මදි.
    oya thiyenne reply. niyamai 👌
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,312
    74,787
    113
    උබට මාර අවුලක් ඕයි තියෙන්නේ? තමන්ගේ රටේ වුන්ට කෙලවෙනකං බලං ඉන්නේ. නෙදකින්
    2020 ලොන්තයෙක් ෆොර්ම් කරලා යවලා 2022 වෙද්දි ඒවට සම්මබන්ද නොවිච්ච අපි පෝලිම්වල හිටියා. ඒකෙන් ගොඩ දාපු එකා එපා කියලා ඒ කාලේ ඇඳ යටට වෙලා හිටපු කොට ලොන්තයව 2024 කට්ටිය එකතු වෙලා යැව්වා. ගිහින් මාසයක් නෑ ලෙසටම නානවා. කියපුවා එකක්වත් කරගන්න බෑ. ඒවටත් විඳවන්න ඕන ගොන් වැඩ වලට සෙට් නොවෙච්ච අපි වගේ උන්. අපිට වෙන option තියෙන නිසා මොනාහරි කරගන්න පුලුවන්. ඒත් එහෙම නැති උනුත් ඉන්නවා. අන්න උඹත් ඒ ලෙවල් එකට ඇවිල්ල හිතපන්. එතකොට තේරෙයි.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,269
    21,152
    113
    ඒ දවස් වල ස්ටේජ් එකක මන් දැක්ක සන්ගීත් ලොකු කතාවක් කිව්ව අනුරට ඩොලර් මිලියනයක් දෙන්න ස්‍රීලාන්කිකයෙක් ඉදිරිපත් උන කතාවක් ඒක දුන්නද දන්නෙ නෑ? :confused: :confused: :confused: :confused: