කොහොමද උද්දච්ච කම

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,436
    6,011
    113
    මල් පිපිලා මද සුළගේ
    වැනෙනවා හැටි දැක්කා
    මල් පිපුන හැටි දැක්කේ නෑ
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඒ දවස් වල ස්ටේජ් එකක මන් දැක්ක සන්ගීත් ලොකු කතාවක් කිව්ව අනුරට ඩොලර් මිලියනයක් දෙන්න ස්‍රීලාන්කිකයෙක් ඉදිරිපත් උන කතාවක් ඒක දුන්නද දන්නෙ නෑ? :confused: :confused: :confused: :confused:
    ඕක ආපු ප්‍රැන්ක් කොල් එකක් බන් සුනිලා සිරාවට ගත්තා
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,270
    21,152
    113
    ඕක ආපු ප්‍රැන්ක් කොල් එකක් බන් සුනිලා සිරාවට ගත්තා
    පිස්සුනෙ සන්ගීත් කියන්නෙ අදාල පුද්ගලයත් එක්කම ඔෆිස් එකට ගිහින් අනුර එක්ක කතා කලා කියල නෙමෙද? :confused: :confused: :confused:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබට මාර අවුලක් ඕයි තියෙන්නේ? තමන්ගේ රටේ වුන්ට කෙලවෙනකං බලං ඉන්නේ. නෙදකින්

    amma thaththata kelawapu sonnayek oka