AL කරලා ඉවර වෙලා මෙකේ ඉන්න දිනුෂසංකල්ප කියන මේම්බරයාගේ ගෙදර ගියා film ටිකක් ඉල්ලන් එන්න එදා යනකොට එකා මේකේ පොස්ට් දානවා දැකලා තමා රෙජිස්ටර් නොවි කියවන්න ගත්තේ
පස්සේ රෙජිස්ටර් උනා
hehe kagen hari dana gannama oni elakiri eka hoyaganna
AL කරලා ඉවර වෙලා මෙකේ ඉන්න දිනුෂසංකල්ප කියන මේම්බරයාගේ ගෙදර ගියා film ටිකක් ඉල්ලන් එන්න එදා යනකොට එකා මේකේ පොස්ට් දානවා දැකලා තමා රෙජිස්ටර් නොවි කියවන්න ගත්තේ
පස්සේ රෙජිස්ටර් උනා
"Ayeshlive" thama mata nam meka gana kiweee Etthatama godak dewal danaganna labuna Meka nisa elazzzzzzzzzzz jaya Wewa


මගේ යාළුවෙක් තමා මට නං මේකේ රෙජිස්ටර් වෙන්න කිව්වේ..
දැන් නං එයා එළකිරි එන්නේ නෑ මෙගා පාර්ටි නූලත් එක්කම සෑහෙන පිරිසක් කිරියෙන් ගියානේ..
ඒ කාලේ හෙන සතුටින් කිරියේ හිටියේ.. මිනිහෙක් වැඩ ඇරිලා ගෙදර ආව වගේ තමයි අපිටත් ඉස්සර අපේ චැට් නූලට ආවම.. ඒ තරං සතුටෙන් කට්ටිය කිරියේ හිටියේ..
හොද එවුන් ටික ටික කිරියෙන් ගිහිල්ල එන්න එන්න මානසික ලෙඩ්ඩු එලකිරියට බෝවෙන්න ගත්ත..
තව අවුරුද්දක් හමාරක් ඉදල මමත් කොහොමත් එළකිරියෙන් යනවා.
අපි එලකිරි පටන් ගත්ත දවසේ ඉදන් ජොන් වුඑන 2006 එත් මගේ මේ දෙවෙනි ප්‍රොෆයිල් එක ඉස්සර අපි කල්ස් යන කලේ නෙට් තිබ්බා නේ කොම් වල එ දවස් වල ගෙදර නෙට් නැහැ ක්ලාස් එකේ 30 විතර එකතුවෙල අපේ ම ත්‍රෙඩ් අපිබ බම්ප් කර කර කාලේ ගත කරේ අද මෙවගේ තැනක ඉන්න එක ලොකු දෙයක් ඉස්සර මාර වලි යන්නෙ එලකිරියේ අපේ 2006 ජොන් වුන සෙට් එක ඔක්කොම මැරි කරලා දැන් ඇති අනේ මන්දා මට මතක් වෙන්නේ නාගයා කො දැන් මෙකා මගේ ඉස්සර හතුරා එලකිරියේ
එලකිරියේ සින්දු ඉස්සර විඩ්යෝ එක දිගට ඩ්වුල් ලොඩ් කරා මැජික් හරිශලා කට්ටිය සෙට් එකම එලකිරියේ රජ කරේ එ කලය දැන් ඉවරයි දැන් අලුත් අය අපි අදුරන්නේ නැහැ කලය මැවු වෙනසක අරුමේ යලුවෝ අද නැහැ වෙන අය එහි ඇත
මම සිංදුවල එළකිරි water mark එක තියෙනව දැකල තමයි register උනේ 2009දි ඒ උනාට මේකේ active menber කෙනෙක් උනේ ගිය අවුරුද්දේ ඉදල වගේ. එළකිරි එකෙන් කරපු cod4 server එකෙන් තමයි කට්ටිය අදුරගත්තේ







matath elakiri server eke cod4 gahanna oni. lap eka madi![]()
"Ayeshlive" thama mata nam meka gana kiweee Etthatama godak dewal danaganna labuna Meka nisa elazzzzzzzzzzz jaya Wewa

ela ela2007 තමයි ආවේ ඉස්සෙල්ලම සින්දු ගන්න....
සමහර සින්දු ගන්න ගියාම අකවුන්ට් එකක් හදන්න කිවුව නිසා, ඔරිජිනල් නම දාල තමයි ඉස්සෙල්ලම අකවුන්ට් එක හැදුවේ....
ඒ වෙද්දී මෙච්චර දියුණු ෆෝරම් එකක් තිබුනේ නැහැ.....
ඒ අකවුන්ට් එකේ පාස්වඩ් එක අමතක උන නිසා, එළකිරියේ පැත්තේ ආවේ නැහැ...
අයිත් පරණ සින්දුවක් අහද්දී එළකිරි ඩොට් කොම් කියල අතර මග කියනවා ඇහිලා තමයි සයිට් එක මතක් උනේ...
එතකොට 2012...
මට මතක හැටියට හීනයක්ද දඟකාරියේ සින්දුවේ මික්ස් එක....
ඒ ආව ගමන දැක්කේ ත්‍රෙඩ් වැටෙනවා....
නිකමට වගේ සෙට් උනා...
දැන් ෆේස්බුක් එකට වඩා උදේ, දවල්, රෑ එනවා..
එන්නේ ආව ගමන් රේප් ලැබිලද කපලද කියල බලාගෙනම....
මගෙන් දැන ගත්තු කිහිප දෙනෙක් අද එළකිරියේ ඉන්නවා...
ගොඩක් යාලුවෝ හම්බ උනා,
සතුටුයි ඉතින් ලොකුකම් නැති ඇඩ්මින් කෙනෙක් එක්ක මේ වගේ සයිට් එකක අපිටත් පුළුවන් දෙයක් කියල කරලා ඉන්න ලැබෙන එකට....
yanna epa machanමගේ යාළුවෙක් තමා මට නං මේකේ රෙජිස්ටර් වෙන්න කිව්වේ..
දැන් නං එයා එළකිරි එන්නේ නෑ මෙගා පාර්ටි නූලත් එක්කම සෑහෙන පිරිසක් කිරියෙන් ගියානේ..
ඒ කාලේ හෙන සතුටින් කිරියේ හිටියේ.. මිනිහෙක් වැඩ ඇරිලා ගෙදර ආව වගේ තමයි අපිටත් ඉස්සර අපේ චැට් නූලට ආවම.. ඒ තරං සතුටෙන් කට්ටිය කිරියේ හිටියේ..
හොද එවුන් ටික ටික කිරියෙන් ගිහිල්ල එන්න එන්න මානසික ලෙඩ්ඩු එලකිරියට බෝවෙන්න ගත්ත..
තව අවුරුද්දක් හමාරක් ඉදල මමත් කොහොමත් එළකිරියෙන් යනවා.

දවසක් sms එකක් ආවා එළකිරි එකත් එක්ක එකතු වෙලා අලුත් යාළුවො අඳුර ගන්න කියලා. එදා තමයි ආවේ.

මම එළකිරි එකට ආවේ 2006. මේ තියෙන්නේ මගේ දෙවෙනි profile එක. මුලින් හදපු එකේ නම හරි නෑ. සින්දු වල ඉස්සර මැද්දෙන් එළකිරි ඩොට් කොම් කියල කියනවනේ.. ඉතින් ඇවිත් බැලුව.. ඒ කාලේ forum එකේ මෙහෙම පිස්සු නටන්න බෑ කාටවත්. mod ල පොඩ්ඩක් ඇත්නම් කට්ටියව ban කරනවා. ලොකුවට text එකක් දැම්මත් warning හම්බෙන්නේ.. අම්මෝ පිස්සු හැදෙනවා.

මාත් ආවේ මචං 2006
විෂුවල් එකක තිබිලා දැකලා
ඒ කාලේ පට්ට බන්
පට්ට තෙඩ් වැටුනේ
සුපිරි පොරවල් හිටියා
දැන් උන් බැදලා එහෙම ඇත්තේ
දැන් මටත් එලකිරි එන්න ටයිම් එකක් නෑ බන්
අනේ මන්දා දැන් ඉන්න උන් මෙලෝ රහක් නෑ බන්


ela elaසින්දු ඩවුන්ලෝඩ් කරන්ඩ හැදුවේ, ඒ කාලේ ෆෝරම් තිබ්බේ නැද්ද කොහෙද කාලේ කන්ඩ.
වෙලාවට බොරු නමක් දාලා හැදුව හින්දා අලුත් එකක් හදන්ඩ ඕන වුන් නැ![]()
ubath ithin e wagema thama nehපිටසක්වල ජීවියෙක් ඇවිත් කිව්ව අසහනකාරයො පිරිච්ච තැනක් තියෙනව ඒකෙ හෙන අතල් ත්‍රෙඩ් වැටෙනව කියල![]()
ඉතිං මං ඇවිත් බැලුව![]()
දැක්කයින් දැක්කෙ නෑ මේ වගේ අසහනකාරයො ටිකක්![]()
![]()

දැන් නම් cod4 server down බන්. battle field 3 ,halo නම් වැඩ ඇති.
ela ela
ubath ithin e wagema thama neh
halo nam gahuwa
battle field 3 gahannath ba. lapa madi

issara idanma mekata awith meke yana ewa kiyewwa
register une matath help ekak ganna one wela..inbox එක clear කරපංකෝ බන් මැසේජ් එකක් එවන්න..