>> කොහොමද එළකිරි සමාජ ජාලය ගැන දැනගත්තෙ <<

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අයියා එනවා දැකලා මම ආවේ ... මම මිනිහව දන්නේ නෑ මිනිහා මාව දන්නේ නෑ :D
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කට්ටිය කියමු බලන්න කොහොමද එළකිරි සමාජ ජාලය ගැන දැනගත්තෙ කියල

    මම නම් බොඩිමෙ ඉන්න යාළුවෙක්ගෙන් තමා දැනගත්තෙ. මම මුලින්ම ඌට බැන බැන හිටිය මොකද්ද යකො ඔය වැඩකට නැති වෙබ්සයිට් එක, ෆෙස්බුක් තියෙද්දි ඔක මොකටද කියල :rofl: පස්සෙ මම පොඩි මාකටින් වැඩකට එළකිරි ආව :eek: දැන් මම දිගටම මෙකෙ. දැන් මම ෆෙස්බුක් එකටත් වැඩිය එළකිරි එනව :baffled: යාළුවත් එළකිරි එක ගැන අහගන්නෙ මගෙන් :lol:

    :lol::lol::lol:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,063
    9,766
    113
    එක තැනක නෑ
    මට මතක නැහැ බන් කොහොමද දැනගත්තේ කියලා. මේක 2nd එක. පලවෙනි එකේ ඇත්ත නම දාපු හින්දා ටික කාලයක් පාවිච්චි කරලා අයින් කරා.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    රත්තරං;18749117 said:
    දැන් ඇවිත් අව්රුදු 3.5ක් විතර

    2012 දි ආවේ ලීකා කියන මෙම්බර් මහත්තයා දාපු ත්‍රෙඩ් නිසා

    ඒ කාලේ මේකේ හම්බයෝ වැහි වැහැලා. ඔය සිරාජ් ඌරා එහෙම දැන් සද්ද නැතුව උන්නට "මැසේජ් ඔෆ් ද ඩේ" (වගේ නමකින්) දවසගානේ හම්බ ත්‍රෙඩ් දාපු යුගයක්. ෆේක් තිහ හතලිහකුත් තිබ්බ. බොරලුගොඩ මහත්තයා, ඇනල් මුස්ලිම් වගේ ඌරෝ ෆුල් ටයිම් ලැගන් උන්නේ. උන්ව තර්කයෙන් පැරදුවහම ආයෙම ආයෙම වෙන ෆේක් හදන් ඇවිත් ඒ ප්‍රශ්නෙම අහනවා. උදේ දවල් රෑ නැතුව මේකේ සෙට් එකත් එක්ක එකතු වෙලා ඌරෝ ටික පැන්නුවේ. දැන් ඉන්න මුස්ලිම් උන් වදයක් නැතිම තරම්. වදකාරයෝ හිටියත් කට පුක වහන් ඉන්නවා.

    දැන් නම් එලකිරි එන්නේ වෙහිකල් සෙක්ශන් එක නිසා. ඉන්න උන්ගෙන් 90%ක්ම දැන් අව්රුදු 16-24 විතර කරන්න දෙයක් නැතිකමට, රුපියල් 5000 පරිගනක විකුනන පවට, රුපියල් 20ට ඉන්ටනෙට් දෙන කරුමෙට කාපුවා දිරවගන්න බැරුව ඉන්න අසහනකාරයෝ..
    :yes::yes::yes:
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    2006 විතර ඇත්ත නම්න් අකවුන්ට් එකක් හදාගෙන සිංදු ඩවුන් කරා මෙහෙම ෆෝරම් එකක් ගැන දැනන් වුන්නෙත් නැහැ, ඒකාලේ කැෆේ වලින් තමා ලොග් වෙලා සිංදු ඩවුන් කලේ.....ඊට පස්සේ අධයාපන කටයුතු එවර වෙලා රස්සාවක් කරලා ගෙදරට ඉන්ටනෙට් අරන් සිංදුවක් ඩවුන් කරන්න ඒදි තමා මේ අටමගෙල දැක්කේ....ඒත් ඉතින් ත්‍රෙඩ් කියෙයුවට කොහොමද දාන්නේ කියලවත් දැනන් වුන්නේ නැහැ, දැනුත් ඉතින් මහ දෙයක් දන්නේ නැහැ, ඇවිත් ත්‍රෙඩ් එකක් කියෝල කමෙන්ට් එකක් දාලා යන එක තතමා කරන්නේ......
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    සින්දු download කරන්න තමා අවේ.2007 වගෙ:).ඒ account එකෙ පාස්වර්ඩ් එක මතක නෑ.:sorry: post දාන්න මේ account එක හැදුවේ ගිය අවුරුද්දේ.:cool:
    ela ela
    heshi32 තමයි කිවුවේ
    2009 ආවේ

    kauda bole heshi ;)
    google karaddi ;මේකෙ හොඳ ආටිකල් තියනව දැකල ,විසේසයෙන් සුද්ධ සිංහලෙන් තියන ඒව.
    ow ow okkoma thiyenawa :eek:
    2006 සිංදු Download කරන්න Elakiri අාවේ. ඒකට අටවගත්ත Account එක තාම තියෙනවා. කරුමෙට ඒ දවස්වල නොදන්න කමට ඇත්ත නමින්ම account එක හැදුවේ. පස්සේ ආපහු 2011 EK අ‍ාවේ O/L ඉවරවෙලා කරන්න වැඩක් නැති කමට අම්මට උඩු එතකොට මේක ලොකු තැනක. හරි සන්තෝසයි ඉතින්. එච්චරයි කියන්න තියෙන්නේ. ස්තූතියි.
    :lol::D
    mataka na....
    :frown::(
    2011 විතර දවසක් දවල් නිදාගෙන ඉන්නකොට හීනෙන් කවුද එකෙක් කනට කරලා කෑගහනවා වගේ ඇහුනා elakiri.com කියලා :shocked: මම ගැස්සිලා ඇහැරිලා එහෙම්මම ගුගල් සර්ච් පාරක් දැම්මා එහෙම එකක් තියෙනවද බලන්න elakiri.com කියලා එහෙමයි මේ සයිට් එක සෙට්වුනේ :shocked:
    :baffled::P
    රත්තරං;18749117 said:
    දැන් ඇවිත් අව්රුදු 3.5ක් විතර

    2012 දි ආවේ ලීකා කියන මෙම්බර් මහත්තයා දාපු ත්‍රෙඩ් නිසා

    ඒ කාලේ මේකේ හම්බයෝ වැහි වැහැලා. ඔය සිරාජ් ඌරා එහෙම දැන් සද්ද නැතුව උන්නට "මැසේජ් ඔෆ් ද ඩේ" (වගේ නමකින්) දවසගානේ හම්බ ත්‍රෙඩ් දාපු යුගයක්. ෆේක් තිහ හතලිහකුත් තිබ්බ. බොරලුගොඩ මහත්තයා, ඇනල් මුස්ලිම් වගේ ඌරෝ ෆුල් ටයිම් ලැගන් උන්නේ. උන්ව තර්කයෙන් පැරදුවහම ආයෙම ආයෙම වෙන ෆේක් හදන් ඇවිත් ඒ ප්‍රශ්නෙම අහනවා. උදේ දවල් රෑ නැතුව මේකේ සෙට් එකත් එක්ක එකතු වෙලා ඌරෝ ටික පැන්නුවේ. දැන් ඉන්න මුස්ලිම් උන් වදයක් නැතිම තරම්. වදකාරයෝ හිටියත් කට පුක වහන් ඉන්නවා.

    දැන් නම් එලකිරි එන්නේ වෙහිකල් සෙක්ශන් එක නිසා. ඉන්න උන්ගෙන් 90%ක්ම දැන් අව්රුදු 16-24 විතර කරන්න දෙයක් නැතිකමට, රුපියල් 5000 පරිගනක විකුනන පවට, රුපියල් 20ට ඉන්ටනෙට් දෙන කරුමෙට කාපුවා දිරවගන්න බැරුව ඉන්න අසහනකාරයෝ..
    mama enakota hamba wali iwaraida kohedo
    habai mama join wenakotath uba hena prasiddai :D
    Ekale nam hamba thread pirila thibbe.ewa dekala thama math awe.
    hehe
    2010 idan elakiri post beluwa.2012 di thama account ekak heduwe.
    ela ela
    අයියා එනවා දැකලා මම ආවේ ... මම මිනිහව දන්නේ නෑ මිනිහා මාව දන්නේ නෑ :D
    hah thama danne nadda :shocked::lol:
    මට මතක නැහැ බන් කොහොමද දැනගත්තේ කියලා. මේක 2nd එක. පලවෙනි එකේ ඇත්ත නම දාපු හින්දා ටික කාලයක් පාවිච්චි කරලා අයින් කරා.

    mage yaluwektath oka una
    u nam account eka haduwata paththa palathe enne na :dull:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    2006 විතර ඇත්ත නම්න් අකවුන්ට් එකක් හදාගෙන සිංදු ඩවුන් කරා මෙහෙම ෆෝරම් එකක් ගැන දැනන් වුන්නෙත් නැහැ, ඒකාලේ කැෆේ වලින් තමා ලොග් වෙලා සිංදු ඩවුන් කලේ.....ඊට පස්සේ අධයාපන කටයුතු එවර වෙලා රස්සාවක් කරලා ගෙදරට ඉන්ටනෙට් අරන් සිංදුවක් ඩවුන් කරන්න ඒදි තමා මේ අටමගෙල දැක්කේ....ඒත් ඉතින් ත්‍රෙඩ් කියෙයුවට කොහොමද දාන්නේ කියලවත් දැනන් වුන්නේ නැහැ, දැනුත් ඉතින් මහ දෙයක් දන්නේ නැහැ, ඇවිත් ත්‍රෙඩ් එකක් කියෝල කමෙන්ට් එකක් දාලා යන එක තතමා කරන්නේ......

    hehe e madai :D
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,503
    113
    A. සිරියා;18746223 said:
    නෙට් එකේ රස්තියාදු ගගහ ඉන්නකොට තමයි මේ අටමගලෙට අහු වුනේ :dull:
    මතක විදියට බ්ලොග් එකක හරි හොහේ හරි මේකෙ ලිංක් එකක් දැකලා තමයි ආවෙ :)

    Same Here
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    2006 විතර ඇත්ත නම්න් අකවුන්ට් එකක් හදාගෙන සිංදු ඩවුන් කරා මෙහෙම ෆෝරම් එකක් ගැන දැනන් වුන්නෙත් නැහැ, ඒකාලේ කැෆේ වලින් තමා ලොග් වෙලා සිංදු ඩවුන් කලේ.....ඊට පස්සේ අධයාපන කටයුතු එවර වෙලා රස්සාවක් කරලා ගෙදරට ඉන්ටනෙට් අරන් සිංදුවක් ඩවුන් කරන්න ඒදි තමා මේ අටමගෙල දැක්කේ....ඒත් ඉතින් ත්‍රෙඩ් කියෙයුවට කොහොමද දාන්නේ කියලවත් දැනන් වුන්නේ නැහැ, දැනුත් ඉතින් මහ දෙයක් දන්නේ නැහැ, ඇවිත් ත්‍රෙඩ් එකක් කියෝල කමෙන්ට් එකක් දාලා යන එක තතමා කරන්නේ......
    :oo::):yes::yes:
     
    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    අපෙ office 1කේ අයියා කෙනෙක් මේකෙ post කියවනවා දැකලතමා මමත් set වුනේ,
    වැදගත් දෙවල් දැනගත්තා, ඉගනගත්තා....:)
    ට්ක කාලයක් register නොවී post කියෙව්වා ඊට පස්සේතමා register වුනේ....
    11.gif
     
    AnukD123

    Active member
  • Apr 20, 2015
    323
    74
    28
    10km radius
    ඇවිත් ලොකු කාලයක් නම් නෑ. එලකිරි ගැන දැන්ගත්තෙ ගොඩක් කාලෙකට කලින්. ඉස්සර මට මේකෙ system 1 තෙරුනෙ නෑ. REP, BUMP කියද්දි පිස්සු වගේ. දැන් තමයි art 1 අල්ල ගත්තෙ.