>> කොහොමද එළකිරි සමාජ ජාලය ගැන දැනගත්තෙ <<
කට්ටිය කියමු බලන්න කොහොමද එළකිරි සමාජ ජාලය ගැන දැනගත්තෙ කියල
මම නම් බොඩිමෙ ඉන්න යාළුවෙක්ගෙන් තමා දැනගත්තෙ. මම මුලින්ම ඌට බැන බැන හිටිය මොකද්ද යකො ඔය වැඩකට නැති වෙබ්සයිට් එක, ෆෙස්බුක් තියෙද්දි ඔක මොකටද කියල
පස්සෙ මම පොඩි මාකටින් වැඩකට එළකිරි ආව
දැන් මම දිගටම මෙකෙ. දැන් මම ෆෙස්බුක් එකටත් වැඩිය එළකිරි එනව
යාළුවත් එළකිරි එක ගැන අහගන්නෙ මගෙන් 

eka hena pissu adarayak..hmmmmmmmmmmm 