>> කොහොමද එළකිරි සමාජ ජාලය ගැන දැනගත්තෙ <<

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    >> කොහොමද එළකිරි සමාජ ජාලය ගැන දැනගත්තෙ <<

    කට්ටිය කියමු බලන්න කොහොමද එළකිරි සමාජ ජාලය ගැන දැනගත්තෙ කියල

    මම නම් බොඩිමෙ ඉන්න යාළුවෙක්ගෙන් තමා දැනගත්තෙ. මම මුලින්ම ඌට බැන බැන හිටිය මොකද්ද යකො ඔය වැඩකට නැති වෙබ්සයිට් එක, ෆෙස්බුක් තියෙද්දි ඔක මොකටද කියල :rofl: පස්සෙ මම පොඩි මාකටින් වැඩකට එළකිරි ආව :eek: දැන් මම දිගටම මෙකෙ. දැන් මම ෆෙස්බුක් එකටත් වැඩිය එළකිරි එනව :baffled: යාළුවත් එළකිරි එක ගැන අහගන්නෙ මගෙන් :lol:
     
    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    ගෙදරට ලියුමක් ආවා
    කෙල්ලෝ කොල්ලෝ අඳුර ගන්න එක්ක කියලා
    ඉතින් ආවා:)
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ජී ටී අයියා මට දුරින් මහප්පා කෙනෙක් වෙනවා, උගේ බඳින්න ඉන්න කෙල්ලගෙ මල්ලි තමා මට සයිට් එකට එන්න කිවුවේ..:yes:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • නෙට් එකේ රස්තියාදු ගගහ ඉන්නකොට තමයි මේ අටමගලෙට අහු වුනේ :dull:
    මතක විදියට බ්ලොග් එකක හරි හොහේ හරි මේකෙ ලිංක් එකක් දැකලා තමයි ආවෙ :)
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අපි එලකිරි පටන් ගත්ත දවසේ ඉදන් ජොන් වුඑන 2006 එත් මගේ මේ දෙවෙනි ප්‍රොෆයිල් එක ඉස්සර අපි කල්ස් යන කලේ නෙට් තිබ්බා නේ කොම් වල එ දවස් වල ගෙදර නෙට් නැහැ ක්ලාස් එකේ 30 විතර එකතුවෙල අපේ ම ත්‍රෙඩ් අපිබ බම්ප් කර කර කාලේ ගත කරේ අද මෙවගේ තැනක ඉන්න එක ලොකු දෙයක් ඉස්සර මාර වලි යන්නෙ එලකිරියේ අපේ 2006 ජොන් වුන සෙට් එක ඔක්කොම මැරි කරලා දැන් ඇති අනේ මන්දා මට මතක් වෙන්නේ නාගයා කො දැන් මෙකා මගේ ඉස්සර හතුරා එලකිරියේ

    එලකිරියේ සින්දු ඉස්සර විඩ්යෝ එක දිගට ඩ්වුල් ලොඩ් කරා මැජික් හරිශලා කට්ටිය සෙට් එකම එලකිරියේ රජ කරේ එ කලය දැන් ඉවරයි දැන් අලුත් අය අපි අදුරන්නේ නැහැ කලය මැවු වෙනසක අරුමේ යලුවෝ අද නැහැ වෙන අය එහි ඇත
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ජී ටී අයියා මට දුරින් මහප්පා කෙනෙක් වෙනවා, උගේ බඳින්න ඉන්න කෙල්ලගෙ මල්ලි තමා මට සයිට් එකට එන්න කිවුවේ..:yes:

    liarliarjimcarrey.gif
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    sindu banna awe dan nam ehema ekek wath ena ekak ne thiyena sindu dekkama

    e awama yatin online 0 kiyala wetila thibuna (chat bar eka ) mama hithuwe meka bankoloth site ekak kiyala :)
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    after O/L කාලේ කරන්න වැඩක් නැතුව නෙට් එකේ රස්තියාදු ගගහ ඉන්නකොට තමයි මේ අටමගලෙට අහු වුනේ :dull:
    math kalin awith thiyenawa
    eth community ekak thiyenawa kiyala danan hitiye na :no:
    සින්දු බාන්න ආපු පාර තමා මේ ඉන්නේ,
    community ekak thiyenawa kiyala danan hitiye na :no:
    ගෙදරට ලියුමක් ආවා
    කෙල්ලෝ කොල්ලෝ අඳුර ගන්න එක්ක කියලා
    ඉතින් ආවා:)

    kauda bole ehema liyum ewwe :lol:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    campus eke mage yaluwa Nuwan thama mata elakiri gana kiuwe.. 2007 aapu paara me inne..... muladi hitiye SL OLD HIT thread eke.. songs ganna thama awe.. api eka pawulak una....

    Sahenna wada Kotasak kala EK yaluwo eka.. 2009 di Api Ranawiru Project ekak kala... Disable Soldier kenek ta Help kala SL OLD HIT thread eke yaluwo tika salli ekathu karala... Loku kamata kiyanawa neme ada kaale kauruwath hithannewath nathi deyak api kale... Pattama Yaluwo tikak set une kiriyen... adatath e yaalu kama ehemmai....:cool:

    Ahhh thawa deyak.... mage 1st love ekath EK ekenma thamai hambune... :Peka hena pissu adarayak..hmmmmmmmmmmm :love::love::love:but e athetheta man hemadamath adarei..... so mata EK patta special....
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    HARIYATA MATHAKA NA. AWRUDU 2 KATA WAGE KALIN THAMA. DAN FB YANAWATA WADA MEKE KARAKENAWA. FB YANAWATA WADA WATINAWA
    :yes:
    ♥-Aurora-♥;18746215 said:
    දැන් නං මතකත් නෑ..
    :(
    ජී ටී අයියා මට දුරින් මහප්පා කෙනෙක් වෙනවා, උගේ බඳින්න ඉන්න කෙල්ලගෙ මල්ලි තමා මට සයිට් එකට එන්න කිවුවේ..:yes:
    :baffled: ha :P
    A. සිරියා;18746223 said:
    නෙට් එකේ රස්තියාදු ගගහ ඉන්නකොට තමයි මේ අටමගලෙට අහු වුනේ :dull:
    මතක විදියට බ්ලොග් එකක හරි හොහේ හරි මේකෙ ලිංක් එකක් දැකලා තමයි ආවෙ :)
    kohen hari danagaththe naththam mekata enna widiyak na
    අපි එලකිරි පටන් ගත්ත දවසේ ඉදන් ජොන් වුඑන 2006 එත් මගේ මේ දෙවෙනි ප්‍රොෆයිල් එක ඉස්සර අපි කල්ස් යන කලේ නෙට් තිබ්බා නේ කොම් වල එ දවස් වල ගෙදර නෙට් නැහැ ක්ලාස් එකේ 30 විතර එකතුවෙල අපේ ම ත්‍රෙඩ් අපිබ බම්ප් කර කර කාලේ ගත කරේ අද මෙවගේ තැනක ඉන්න එක ලොකු දෙයක් ඉස්සර මාර වලි යන්නෙ එලකිරියේ අපේ 2006 ජොන් වුන සෙට් එක ඔක්කොම මැරි කරලා දැන් ඇති අනේ මන්දා මට මතක් වෙන්නේ නාගයා කො දැන් මෙකා මගේ ඉස්සර හතුරා එලකිරියේ

    එලකිරියේ සින්දු ඉස්සර විඩ්යෝ එක දිගට ඩ්වුල් ලොඩ් කරා මැජික් හරිශලා කට්ටිය සෙට් එකම එලකිරියේ රජ කරේ එ කලය දැන් ඉවරයි දැන් අලුත් අය අපි අදුරන්නේ නැහැ කලය මැවු වෙනසක අරුමේ යලුවෝ අද නැහැ වෙන අය එහි ඇත

    hehe ela ela :D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    AL කරලා ඉවර වෙලා මෙකේ ඉන්න දිනුෂසංකල්ප කියන මේම්බරයාගේ ගෙදර ගියා film ටිකක් ඉල්ලන් එන්න එදා යනකොට එකා මේකේ පොස්ට් දානවා දැකලා තමා රෙජිස්ට‍ර් නොවි කියවන්න ගත්තේ
    පස්සේ රෙජිස්ටර් උනා
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    sindu banna awe dan nam ehema ekek wath ena ekak ne thiyena sindu dekkama

    e awama yatin online 0 kiyala wetila thibuna (chat bar eka ) mama hithuwe meka bankoloth site ekak kiyala :)
    dan chat bar ekath na neh :(
    campus eke mage yaluwa Nuwan thama mata elakiri gana kiuwe.. 2007 aapu paara me inne..... muladi hitiye SL OLD HIT thread eke.. songs ganna thama awe.. api eka pawulak una....

    Sahenna wada Kotasak kala EK yaluwo eka.. 2009 di Api Ranawiru Project ekak kala... Disable Soldier kenek ta Help kala SL OLD HIT thread eke yaluwo tika salli ekathu karala... Loku kamata kiyanawa neme ada kaale kauruwath hithannewath nathi deyak api kale... Pattama Yaluwo tikak set une kiriyen... adatath e yaalu kama ehemmai....:cool:

    Ahhh thawa deyak.... mage 1st love ekath EK ekenma thamai hambune... :Peka hena pissu adarayak..hmmmmmmmmmmm :love::love::love:but e athetheta man hemadamath adarei..... so mata EK patta special....
    ela ela :D
    ශ්‍රී;18746274 said:
    samaja jalaya = social network :)
    issaralama oluwata apu eka damme :frown:
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    මම සිංදුවල එළකිරි water mark එක තියෙනව දැකල තමයි register උනේ 2009දි ඒ උනාට මේකේ active menber කෙනෙක් උනේ ගිය අවුරුද්දේ ඉදල වගේ. එළකිරි එකෙන් කරපු cod4 server එකෙන් තමයි කට්ටිය අදුරගත්තේ