කොහොමද බන් මෙව්වා බලන්නේ.. 🥺😣

sameerapriyankaragamage

Well-known member
  • Feb 21, 2022
    515
    457
    63
    දැන් වැඩක් නැ බන්. මේක මිනිස්සු මිලියන ගානක් බලන්න ඇති ඒ දවස් වල. උඹට ඕනේ නම් දාපන් කොමෙන්ට් එකක්. බලන කීප දෙනාට හරි කමක් නැ. නම් එක්ක දාපන් අව්ලක් නැ.
    Suranga ge location eka post karapan ... ube kathawa boruwak nemei kiyala oppu karanna... Uba nikan story ekak liwwada danneha neh ... Suranga inna thana gana wistharayak dapan balanna ugenma ahanna

    උට ඔය කරන්නම දෙයක් නැතුව ඕක කරේ.
    ඔය මකුලුවේ කකුල් දෙක කැඩුන එකා නැතුව අනිත් සෙට් එකම ගියේ අපේ ඉස්කෝලේ, මගේ පන්තියෙම 4 දෙනෙක්. අපි සෙට් එකම එකට හිටිය 12ක් විතර කොල්ලෝ. ඒ සෙට් එකෙන්ම සිගරට් එකක්වත් බොන්නේ නැති එකා තමයි ඔය සුරංග කියන්නේ.(රන් පුතා) හරිම හොද පොරක් ඌ. අපි අනිත් උන් හැම දේම ගහනව ඉතින්. මූ කිසි දෙයක් කරන්නේ නැ. ඔය සුරංගගේ තාත්ත ඉස්සර වෙන ගැනියෙක් තියන් හිටියේ. ගෙදර එන්නේ මාසෙකට පාරක් වගේ තමයි. මැන්ට මඩර් සින් එකකුත් තිබ්බ ඇතුලෙත් හිටිය. කුඩුත් ව්කුන්නා කාලයක්. හැබැයි මුන්ගේ ගෙදර නෙවෙයි. ඉස්සර අපි ඉස්කෝලේ කට් කරලා හිටපු ගමන් මුන්ගේ ගෙදර යනවා නිලක් බලන්න. දවල්ට කව්රුවත් නැ මුන්ගේ ගෙදර,
    OL ඉවර උනාම මූ ගෙදර නැවතුන අපහු ඉස්කෝලේ ගියේ නැ. අපි එක්ක හිටපු මකුලුවේ අනිත් 3 දෙනාත් හිටියේ සුරන්ගලගේ ගෙවල් කිට්ටුවමයි හොද යාලුවෝ ඔක්කොම.
    ඔය කකුල් දෙක කැඩුන එකා හිටියේ මුන් ඉන්න හරියට ටිකක් එහා. ඌ ඉස්සර වල බැහැපු එකෙක් නෙවෙයි, මුට ගෙදරින් ටුක් එකක් අරන් දුන්නම මූ හිමින් වල බහින්න අරන් සෙට් වෙලා අපේ යාළුවොන්ගේ සෙට් එකට. මු ඔය වාහනේ දුවන් ගමන් ගංජා විකුණුව. මූ ඒ හරියේ ගන්ජා විකුණන නිසා සුරංග නිතරම මුට කියනවලු බිස්නස් උන්ගේ ගෙවල් ගාව කරගනින් මෙහෙ කරන්න එපා කියල. ඕකට මූ හෙන තරහින් ඉඳල තියෙන්නේ. මූ කොහොම හරි අනිත් උන්ට හොදට වියදම් කරලා , නිකන් ගංජා දීල උන් ටික උගේ පැත්තට හරවගෙන. ඊට පස්සේ මුලු සෙට් එකම සුරංගට ගේමලු හැමදාම. ඔය කකුල් දෙක කැඩිච්ච එක 4,5, පාරකම සුරංගට ගහාල් තියනව විල් එකේ කොල්ලෝ දාගන ඇවිල්ල.. මූ ඔය සුරංග දීවර සංස්ථාවේ වැඩට බයික් එකෙන් යනකොට 2පාරක් සුරංගව විල් එකෙන් හප්පල ගහල. ඉතින් මුට ඉවසන්නම බැරි තැන මූ ගිහින් තාත්තට කියල මූ ඉන දෙන්නේ නැ කියල. සුරංගගේ තාත්ත මුන්ගේ ගෙදරට ගිහින් කියල අපහු කරොත් තියන්නේ නැ කියල. මේ කැරිය එදා හවස ගිහින් සෙට් එකක එක්ක සුරංගට හෙන පෝරියල් එකක් දීල හෙන.

    ඊට දවස් 3, 4 කට පස්සේ රෑ සුරංගයි, තාත්තයි කඩු දෙකක් ඇරගෙන ගිහින් අරූ රේල් පාර කිට්ටුව සෙට් එකක් එක්ක ගන්ජා ගගහා ඉඳිද්දී. අනිත් උන් බයට දුවල මුව අල්ලාගෙන හොදටම ගහල ගහල සෙත්ත පෝච්චි වෙන කන්ම. ඊට පස්සේ ඇදගෙන ගිහින් රේල් පාරේ බෙල්ල අහු වෙන්න තියල තියෙන්නේ කොච්ච්චියට. මුගේ වාසනාවට මුට සිහිය ඇවිල්ල ඔහොම බේරුනේ.

    දැන් සුරංග ගාල්ලේ නෙවි කෑම්ප් එක එහා පැත්තේ මාළු ලෑල්ලක් දාගෙන පාඩුවේ ඉන්නවා. මම ගියාම යනවා උව හම්බ වෙන්න තාම.
    කකුල් දෙක කැඩුන එල ලිදකද කොහෙද පැනල මැරුණා. ඌට හෙන උණක් තිබ්බේ ඔය ටික කරගන්න.

    ------ Post added on Sep 4, 2022 at 11:17 PM
    uba meka oppu karapanko
    ------ Post added on Sep 5, 2022 at 1:04 AM
     
    • Wow
    Reactions: Heshan Daminda

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,687
    75,780
    113

    අඩෝ මේවා දැක්කම පිස්සු හැදෙනවා බන්. කොල්ලෝ කාලේ ඇගේ හයියට වලි වලට ගියාට ඔවගෙ ප්‍රතිපල හෙන භයානකයි බන්.
    නෑ ප්‍රෝග්‍රෑම් එක්ක කරපු බලු වැඩේ ගැන කියන්න
    Kathawa wikurthiyak unata wechcha dewal hari kiyanna be ban.

    Oken ganna tiyena ekama dey tama, Adu kuley pissu hukannalath ekka kawadawath wali walata yanna narakai. Gahuwath katai pukai wahan oluwa nawan yana eka hondai, mokada unge reaction apita predict karanna be.

    Nikan balapan aruge kakul dena ne. Anith ekata jiwitheta jobak hoyaganna bane ban hirey giyata passe. Mona karuma jiwithada
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මෙන්න බලපන් මේ time එකේ අර ගැනු කෙනා කියන නම. රන් පුතා.. 8:53

    අඩෝ එතකොට බලන් ගියාම මේ ඇඟිලි සලකුණ කතාවෙන් තනිකරම කතාව විකුර්ති කරලනේ පෙන්නන්නේ. 😣
    ------ Post added on Sep 5, 2022 at 2:06 AM

    Ow suranga koheda inne? :/
    ගාල්ලේ කොහෙද ? වයස කියෙයි?
    ------ Post added on Sep 5, 2022 at 2:07 AM
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    මෙන්න බලපන් මේ time එකේ අර ගැනු කෙනා කියන නම. රන් පුතා.. 8:53

    ------ Post added on Sep 5, 2022 at 2:06 AM

    ගාල්ලේ කොහෙද ? වයස කියෙයි?
    ------ Post added on Sep 5, 2022 at 2:07 AM

    කකුල කැඩුන එකා ඉස්කෝලේ ගියේ සාරාලන්කාරේද?
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    කකුල කැඩුන එකා ඉස්කෝලේ ගියේ සාරාලන්කාරේද?
    නැ උ ගියේ ඇලෝසියස් එකට, සුරංග ගියේ විද්‍යලෝකෙට. කකුල කැඩුන එකට පස්සේ කඩේකුත් දාලා දීල තිබ්බ අම්මල.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    උට ඔය කරන්නම දෙයක් නැතුව ඕක කරේ.
    ඔය මකුලුවේ කකුල් දෙක කැඩුන එකා නැතුව අනිත් සෙට් එකම ගියේ අපේ ඉස්කෝලේ, මගේ පන්තියෙම 4 දෙනෙක්. අපි සෙට් එකම එකට හිටිය 12ක් විතර කොල්ලෝ. ඒ සෙට් එකෙන්ම සිගරට් එකක්වත් බොන්නේ නැති එකා තමයි ඔය සුරංග කියන්නේ.(රන් පුතා) හරිම හොද පොරක් ඌ. අපි අනිත් උන් හැම දේම ගහනව ඉතින්. මූ කිසි දෙයක් කරන්නේ නැ. ඔය සුරංගගේ තාත්ත ඉස්සර වෙන ගැනියෙක් තියන් හිටියේ. ගෙදර එන්නේ මාසෙකට පාරක් වගේ තමයි. මැන්ට මඩර් සින් එකකුත් තිබ්බ ඇතුලෙත් හිටිය. කුඩුත් ව්කුන්නා කාලයක්. හැබැයි මුන්ගේ ගෙදර නෙවෙයි. ඉස්සර අපි ඉස්කෝලේ කට් කරලා හිටපු ගමන් මුන්ගේ ගෙදර යනවා නිලක් බලන්න. දවල්ට කව්රුවත් නැ මුන්ගේ ගෙදර,
    OL ඉවර උනාම මූ ගෙදර නැවතුන අපහු ඉස්කෝලේ ගියේ නැ. අපි එක්ක හිටපු මකුලුවේ අනිත් 3 දෙනාත් හිටියේ සුරන්ගලගේ ගෙවල් කිට්ටුවමයි හොද යාලුවෝ ඔක්කොම.
    ඔය කකුල් දෙක කැඩුන එකා හිටියේ මුන් ඉන්න හරියට ටිකක් එහා. ඌ ඉස්සර වල බැහැපු එකෙක් නෙවෙයි, මුට ගෙදරින් ටුක් එකක් අරන් දුන්නම මූ හිමින් වල බහින්න අරන් සෙට් වෙලා අපේ යාළුවොන්ගේ සෙට් එකට. මු ඔය වාහනේ දුවන් ගමන් ගංජා විකුණුව. මූ ඒ හරියේ ගන්ජා විකුණන නිසා සුරංග නිතරම මුට කියනවලු බිස්නස් උන්ගේ ගෙවල් ගාව කරගනින් මෙහෙ කරන්න එපා කියල. ඕකට මූ හෙන තරහින් ඉඳල තියෙන්නේ. මූ කොහොම හරි අනිත් උන්ට හොදට වියදම් කරලා , නිකන් ගංජා දීල උන් ටික උගේ පැත්තට හරවගෙන. ඊට පස්සේ මුලු සෙට් එකම සුරංගට ගේමලු හැමදාම. ඔය කකුල් දෙක කැඩිච්ච එක 4,5, පාරකම සුරංගට ගහාල් තියනව විල් එකේ කොල්ලෝ දාගන ඇවිල්ල.. මූ ඔය සුරංග දීවර සංස්ථාවේ වැඩට බයික් එකෙන් යනකොට 2පාරක් සුරංගව විල් එකෙන් හප්පල ගහල. ඉතින් මුට ඉවසන්නම බැරි තැන මූ ගිහින් තාත්තට කියල මූ ඉන දෙන්නේ නැ කියල. සුරංගගේ තාත්ත මුන්ගේ ගෙදරට ගිහින් කියල අපහු කරොත් තියන්නේ නැ කියල. මේ කැරිය එදා හවස ගිහින් සෙට් එකක එක්ක සුරංගට හෙන පෝරියල් එකක් දීල හෙන.

    ඊට දවස් 3, 4 කට පස්සේ රෑ සුරංගයි, තාත්තයි කඩු දෙකක් ඇරගෙන ගිහින් අරූ රේල් පාර කිට්ටුව සෙට් එකක් එක්ක ගන්ජා ගගහා ඉඳිද්දී. අනිත් උන් බයට දුවල මුව අල්ලාගෙන හොදටම ගහල ගහල සෙත්ත පෝච්චි වෙන කන්ම. ඊට පස්සේ ඇදගෙන ගිහින් රේල් පාරේ බෙල්ල අහු වෙන්න තියල තියෙන්නේ කොච්ච්චියට. මුගේ වාසනාවට මුට සිහිය ඇවිල්ල ඔහොම බේරුනේ.

    දැන් සුරංග ගාල්ලේ නෙවි කෑම්ප් එක එහා පැත්තේ මාළු ලෑල්ලක් දාගෙන පාඩුවේ ඉන්නවා. මම ගියාම යනවා උව හම්බ වෙන්න තාම.
    කකුල් දෙක කැඩුන එල ලිදකද කොහෙද පැනල මැරුණා. ඌට හෙන උණක් තිබ්බේ ඔය ටික කරගන්න.

    ------ Post added on Sep 4, 2022 at 11:17 PM

    හපෝ මෙලො රහක් නැති ගොබ්බ ජීවිතනෙ :rolleyes: :sick:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,021
    167,865
    113
    එකමත් එක රටක
    අපෝ කැරි සමාජයක් නේද
    ඔකේ තව කතාවක් ගියා ඌ ගෑනි එක්ක මොකක් හරි කේස් එකකට ගෑනිගෙන් අයින් වෙන්න ඒකිව මරන්න යනවා.
    මූ නිකන් මරන්නේ නෑ . ඉන්ෂුවරන්ස් එකක් දානව ගෑනිට ලොකු ගානක. කැලෙන් සර්පයෙක් අල්ලන් ඇවිත් රෑ ඇදට දාල තමයි මරන්නේ..
    කොහොමහරි කතාවේ පස්සේ කියනව ඒක අහුවෙන කොට, ඌ ඒ සල්ලි වලින් වෑන් එකක් අරගෙන.
    ඒ වැන් එකත් ඌ ගිනිතියල ඒ සල්ලි වලින් බස් එකක් අරගෙන 🥴
    මහා කැරියෝ බන් ඉන්නේ මේ පිංබිමේ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,409
    1
    101,312
    113
    34
    Kalutara
    ඔකේ තව කතාවක් ගියා ඌ ගෑනි එක්ක මොකක් හරි කේස් එකකට ගෑනිගෙන් අයින් වෙන්න ඒකිව මරන්න යනවා.
    මූ නිකන් මරන්නේ නෑ . ඉන්ෂුවරන්ස් එකක් දානව ගෑනිට ලොකු ගානක. කැලෙන් සර්පයෙක් අල්ලන් ඇවිත් රෑ ඇදට දාල තමයි මරන්නේ..
    කොහොමහරි කතාවේ පස්සේ කියනව ඒක අහුවෙන කොට, ඌ ඒ සල්ලි වලින් වෑන් එකක් අරගෙන.
    ඒ වැන් එකත් ඌ ගිනිතියල ඒ සල්ලි වලින් බස් එකක් අරගෙන 🥴
    මහා කැරියෝ බන් ඉන්නේ මේ පිංබිමේ
    ඒක නම් ගිය සතියෙ දැම්මා යූටියුබ්.

    මෙන්න බලපන් මේ time එකේ අර ගැනු කෙනා කියන නම. රන් පුතා.. 8:53

    ------ Post added on Sep 5, 2022 at 2:06 AM

    ගාල්ලේ කොහෙද ? වයස කියෙයි?
    ------ Post added on Sep 5, 2022 at 2:07 AM

    රං පුතා කසාදයක් බැඳගත්තද?
    අරූ සිරාවටම ලිඳේ පැනලා මැරුනද?
    ------ Post added on Sep 5, 2022 at 9:13 AM
     
    • Like
    Reactions: Kalegana

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    උට ඔය කරන්නම දෙයක් නැතුව ඕක කරේ.
    ඔය මකුලුවේ කකුල් දෙක කැඩුන එකා නැතුව අනිත් සෙට් එකම ගියේ අපේ ඉස්කෝලේ, මගේ පන්තියෙම 4 දෙනෙක්. අපි සෙට් එකම එකට හිටිය 12ක් විතර කොල්ලෝ. ඒ සෙට් එකෙන්ම සිගරට් එකක්වත් බොන්නේ නැති එකා තමයි ඔය සුරංග කියන්නේ.(රන් පුතා) හරිම හොද පොරක් ඌ. අපි අනිත් උන් හැම දේම ගහනව ඉතින්. මූ කිසි දෙයක් කරන්නේ නැ. ඔය සුරංගගේ තාත්ත ඉස්සර වෙන ගැනියෙක් තියන් හිටියේ. ගෙදර එන්නේ මාසෙකට පාරක් වගේ තමයි. මැන්ට මඩර් සින් එකකුත් තිබ්බ ඇතුලෙත් හිටිය. කුඩුත් ව්කුන්නා කාලයක්. හැබැයි මුන්ගේ ගෙදර නෙවෙයි. ඉස්සර අපි ඉස්කෝලේ කට් කරලා හිටපු ගමන් මුන්ගේ ගෙදර යනවා නිලක් බලන්න. දවල්ට කව්රුවත් නැ මුන්ගේ ගෙදර,
    OL ඉවර උනාම මූ ගෙදර නැවතුන අපහු ඉස්කෝලේ ගියේ නැ. අපි එක්ක හිටපු මකුලුවේ අනිත් 3 දෙනාත් හිටියේ සුරන්ගලගේ ගෙවල් කිට්ටුවමයි හොද යාලුවෝ ඔක්කොම.
    ඔය කකුල් දෙක කැඩුන එකා හිටියේ මුන් ඉන්න හරියට ටිකක් එහා. ඌ ඉස්සර වල බැහැපු එකෙක් නෙවෙයි, මුට ගෙදරින් ටුක් එකක් අරන් දුන්නම මූ හිමින් වල බහින්න අරන් සෙට් වෙලා අපේ යාළුවොන්ගේ සෙට් එකට. මු ඔය වාහනේ දුවන් ගමන් ගංජා විකුණුව. මූ ඒ හරියේ ගන්ජා විකුණන නිසා සුරංග නිතරම මුට කියනවලු බිස්නස් උන්ගේ ගෙවල් ගාව කරගනින් මෙහෙ කරන්න එපා කියල. ඕකට මූ හෙන තරහින් ඉඳල තියෙන්නේ. මූ කොහොම හරි අනිත් උන්ට හොදට වියදම් කරලා , නිකන් ගංජා දීල උන් ටික උගේ පැත්තට හරවගෙන. ඊට පස්සේ මුලු සෙට් එකම සුරංගට ගේමලු හැමදාම. ඔය කකුල් දෙක කැඩිච්ච එක 4,5, පාරකම සුරංගට ගහාල් තියනව විල් එකේ කොල්ලෝ දාගන ඇවිල්ල.. මූ ඔය සුරංග දීවර සංස්ථාවේ වැඩට බයික් එකෙන් යනකොට 2පාරක් සුරංගව විල් එකෙන් හප්පල ගහල. ඉතින් මුට ඉවසන්නම බැරි තැන මූ ගිහින් තාත්තට කියල මූ ඉන දෙන්නේ නැ කියල. සුරංගගේ තාත්ත මුන්ගේ ගෙදරට ගිහින් කියල අපහු කරොත් තියන්නේ නැ කියල. මේ කැරිය එදා හවස ගිහින් සෙට් එකක එක්ක සුරංගට හෙන පෝරියල් එකක් දීල හෙන.

    ඊට දවස් 3, 4 කට පස්සේ රෑ සුරංගයි, තාත්තයි කඩු දෙකක් ඇරගෙන ගිහින් අරූ රේල් පාර කිට්ටුව සෙට් එකක් එක්ක ගන්ජා ගගහා ඉඳිද්දී. අනිත් උන් බයට දුවල මුව අල්ලාගෙන හොදටම ගහල ගහල සෙත්ත පෝච්චි වෙන කන්ම. ඊට පස්සේ ඇදගෙන ගිහින් රේල් පාරේ බෙල්ල අහු වෙන්න තියල තියෙන්නේ කොච්ච්චියට. මුගේ වාසනාවට මුට සිහිය ඇවිල්ල ඔහොම බේරුනේ.

    දැන් සුරංග ගාල්ලේ නෙවි කෑම්ප් එක එහා පැත්තේ මාළු ලෑල්ලක් දාගෙන පාඩුවේ ඉන්නවා. මම ගියාම යනවා උව හම්බ වෙන්න තාම.
    කකුල් දෙක කැඩුන එල ලිදකද කොහෙද පැනල මැරුණා. ඌට හෙන උණක් තිබ්බේ ඔය ටික කරගන්න.

    ------ Post added on Sep 4, 2022 at 11:17 PM

    ඒ මොනා වුනත් කරපු බලු වැඩේ සාධාරණයි කියන්න බැහැනේ යකෝ..උඹේ යාළුවා කියල මිනීමරුවෝ සුද්ද කරන්න ඵන්න හදන්න ඵපා..කියපිය පරයා ඕකා මාළු විකුණන තැන.කපනව ඕකගෙ කකුල් දෙකත් අදම ගිහින්..කුඩු කාරයගේ පුතා සුදනා කරන්න හදන්නේ මූ මෙතන පල් හෑලි ලියලා..
     
    sameerapriyankaragamage

    Well-known member
  • Feb 21, 2022
    515
    457
    63
    ඒ මොනා වුනත් කරපු බලු වැඩේ සාධාරණයි කියන්න බැහැනේ යකෝ..උඹේ යාළුවා කියල මිනීමරුවෝ සුද්ද කරන්න ඵන්න හදන්න ඵපා..කියපිය පරයා ඕකා මාළු විකුණන තැන.කපනව ඕකගෙ කකුල් දෙකත් අදම ගිහින්..කුඩු කාරයගේ පුතා සුදනා කරන්න හදන්නේ මූ මෙතන පල් හෑලි ලියලා..
    Hariyatama hari ... oka suranga inna tana kiyannewath neha ... boru da manda aru kiyanne... @Kalegana suranga ge location eka thama nadda ubata? mokadda wela tyenne ubata
     
    • Wow
    Reactions: Heshan Daminda

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,176
    10,037
    113
    agili salakuna eeke issra giya ratnapura manik mudalali kenek maruna seen ekak. eka mattu wenne malagedra video ekaka wife ganakwath natuwa innawa. passe hoyala balauwama ganinge hora minhai gani ekatu wela aruwa maranne
     
    • Wow
    Reactions: Heshan Daminda

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මෙ ගේම් එක ගැහුවෙ මගේ හොදම යාලුවෙක් අපි එක සෙට් එකේ. එක පන්තියෙ. නම සුරංග. රං පුතා කියල කියන්නෙ. මම දන්නව උනෙ මොක්ක්ද කියල හරියට.

    ahh,,,allaganna baruwa hitiye..

    enna yanna polisiyata :yes:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඒක නම් ගිය සතියෙ දැම්මා යූටියුබ්.

    රං පුතා කසාදයක් බැඳගත්තද?
    අරූ සිරාවටම ලිඳේ පැනලා මැරුනද?
    ------ Post added on Sep 5, 2022 at 9:13 AM
    ඔව් ඌ බැන්ද. මෙන්න මේ වීඩියෝ එකේ අලුත්ම කොමෙන්ට් බලපන් ඌට නිවන් සුව පතල තියනවා.. තව මේ ගැන දාන ගන්න ඕනේ නම් සුරංග හම්බ වෙන්නම සෙට් කරන්නම් ඕනේ නම්.

    • Wow
    Reactions: Heshan Daminda

    sameerapriyankaragamage

    Well-known member
  • Feb 21, 2022
    515
    457
    63
    ඔව් ඌ බැන්ද. මෙන්න මේ වීඩියෝ එකේ අලුත්ම කොමෙන්ට් බලපන් ඌට නිවන් සුව පතල තියනවා.. තව මේ ගැන දාන ගන්න ඕනේ නම් සුරංග හම්බ වෙන්නම සෙට් කරන්නම් ඕනේ නම්.

    Set karala denna Suranga minimaruwawa hamba wenna one apita ... naththm uge location eka post karapan uge malu kade tyenne koheda huththo?

    Pacha gahanna epa ban uba hena borukarayek ne
     
    • Haha
    Reactions: Heshan Daminda

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ඕකෙ කතාවක් ගියා එකපාරක්.නුගේගොඩ ක්ලාස් කට් කරල ගල්කිස්සේ බීච් ගිය කපල් එකකට ගෙයක්දීල පස්සේ ඒ ගෙට මිනිස්සු වගයක් කඩා පැනල කොල්ලට ගහල කෙල්ලව රේප් කරනව.ඊලගට ටික දවසක් යනකොට කෙල්ලට ඇගේ පතේ අමාරුඑඅක් ඇවිල්ල චෙක් කරද්දි ඒඩ්ස්. ඒකෙන් කොල්ලට පිස්සු හැදෙනවා.ඒ කතාව යූටුබ් එකෙත් නෑ.ඔය කතාව දිවඉන පත්තරෙත් ගියා.

    පලි..
    ඒ කොල්ලා කාලයක් යනකන්ම නුගේගොඩ බිත්තිවල කුරුටු ගගා තනියම අඩ අඩ හිටියා අපි දැකලත් තියෙනව.පස්සේ ඔය කතාව ටෙලෙකාස්ට් උනාට පස්සේ මෑන් මිස්සින් උනා. මම මේ කියන්නේ 2003 වගේ සීන්න් එකක හොදේ......
    ඒ කාලේ ගල්කිස්සේ අමු කුඩ්ඩෝ ටිකක් බැහලා හිටියේ... වැටකෙයියා පඳුරක් අස්සේ හිටපු උන් දෙන්නෙක්ව නේ ගෙදරකට යවලා තිබ්බේ ඔහොම... එකපාරක් මායි ඒ කාලේ හිටපු කෑල්ලයි ඉන්නකොට ආවා එහෙම පොරක් beach එකේ bench එකක වාඩි වෙලා හිටියේ අපි... කුරුම්බා ගෙඩි දෙකකුත් අරන් ආවේ... රු 300/- ක් එකක්.. මං කිව්වා එපාමයි කියලා...මු හෙන talk දානවා..අපිලු ඔය bench හැදුවේ.. අස් කරන්නේ අපිලු... කියලා හෙන ගේම.. උඹලා මෙහෙන් යන්න නෙමේයි... අපෙත් තව කොල්ලෝ දෙතුන් දෙනෙක් හිටිය නිසා බය නැතුව ගේම ඉල්ලුවා.. අපිත් එක්ක හිටිය එකෙක් වනාතමුල්ලේ..ඌ කෙලින් ම ගමේ නම කියලම සද්දේ දැම්මා.. මාත් කිව්වා මාත් පානදුර පිංවත්තේ කැපුවොත් කපනවා ඕවා හොඳට හුරුයි කියලා...පස්සේ හෙන ෂේප් උන් සෙට් එක.. ඊට පස්සේ දෙතුන් පාරක් ගියාට දැක්කේ නැ උන් ටිකව
     
    • Love
    Reactions: Heshan Daminda

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඕකෙ කතාවක් ගියා එකපාරක්.නුගේගොඩ ක්ලාස් කට් කරල ගල්කිස්සේ බීච් ගිය කපල් එකකට ගෙයක්දීල පස්සේ ඒ ගෙට මිනිස්සු වගයක් කඩා පැනල කොල්ලට ගහල කෙල්ලව රේප් කරනව.ඊලගට ටික දවසක් යනකොට කෙල්ලට ඇගේ පතේ අමාරුඑඅක් ඇවිල්ල චෙක් කරද්දි ඒඩ්ස්. ඒකෙන් කොල්ලට පිස්සු හැදෙනවා.ඒ කතාව යූටුබ් එකෙත් නෑ.ඔය කතාව දිවඉන පත්තරෙත් ගියා.

    පලි..
    ඒ කොල්ලා කාලයක් යනකන්ම නුගේගොඩ බිත්තිවල කුරුටු ගගා තනියම අඩ අඩ හිටියා අපි දැකලත් තියෙනව.පස්සේ ඔය කතාව ටෙලෙකාස්ට් උනාට පස්සේ මෑන් මිස්සින් උනා. මම මේ කියන්නේ 2003 වගේ සීන්න් එකක හොදේ......
    මේක තිබ්බ youtube එකේ..
     
    • Wow
    Reactions: Heshan Daminda

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,065
    3,791
    113
    මුහුද පැත්තේ..
    උට ඔය කරන්නම දෙයක් නැතුව ඕක කරේ.
    ඔය මකුලුවේ කකුල් දෙක කැඩුන එකා නැතුව අනිත් සෙට් එකම ගියේ අපේ ඉස්කෝලේ, මගේ පන්තියෙම 4 දෙනෙක්. අපි සෙට් එකම එකට හිටිය 12ක් විතර කොල්ලෝ. ඒ සෙට් එකෙන්ම සිගරට් එකක්වත් බොන්නේ නැති එකා තමයි ඔය සුරංග කියන්නේ.(රන් පුතා) හරිම හොද පොරක් ඌ. අපි අනිත් උන් හැම දේම ගහනව ඉතින්. මූ කිසි දෙයක් කරන්නේ නැ. ඔය සුරංගගේ තාත්ත ඉස්සර වෙන ගැනියෙක් තියන් හිටියේ. ගෙදර එන්නේ මාසෙකට පාරක් වගේ තමයි. මැන්ට මඩර් සින් එකකුත් තිබ්බ ඇතුලෙත් හිටිය. කුඩුත් ව්කුන්නා කාලයක්. හැබැයි මුන්ගේ ගෙදර නෙවෙයි. ඉස්සර අපි ඉස්කෝලේ කට් කරලා හිටපු ගමන් මුන්ගේ ගෙදර යනවා නිලක් බලන්න. දවල්ට කව්රුවත් නැ මුන්ගේ ගෙදර,
    OL ඉවර උනාම මූ ගෙදර නැවතුන අපහු ඉස්කෝලේ ගියේ නැ. අපි එක්ක හිටපු මකුලුවේ අනිත් 3 දෙනාත් හිටියේ සුරන්ගලගේ ගෙවල් කිට්ටුවමයි හොද යාලුවෝ ඔක්කොම.
    ඔය කකුල් දෙක කැඩුන එකා හිටියේ මුන් ඉන්න හරියට ටිකක් එහා. ඌ ඉස්සර වල බැහැපු එකෙක් නෙවෙයි, මුට ගෙදරින් ටුක් එකක් අරන් දුන්නම මූ හිමින් වල බහින්න අරන් සෙට් වෙලා අපේ යාළුවොන්ගේ සෙට් එකට. මු ඔය වාහනේ දුවන් ගමන් ගංජා විකුණුව. මූ ඒ හරියේ ගන්ජා විකුණන නිසා සුරංග නිතරම මුට කියනවලු බිස්නස් උන්ගේ ගෙවල් ගාව කරගනින් මෙහෙ කරන්න එපා කියල. ඕකට මූ හෙන තරහින් ඉඳල තියෙන්නේ. මූ කොහොම හරි අනිත් උන්ට හොදට වියදම් කරලා , නිකන් ගංජා දීල උන් ටික උගේ පැත්තට හරවගෙන. ඊට පස්සේ මුලු සෙට් එකම සුරංගට ගේමලු හැමදාම. ඔය කකුල් දෙක කැඩිච්ච එක 4,5, පාරකම සුරංගට ගහාල් තියනව විල් එකේ කොල්ලෝ දාගන ඇවිල්ල.. මූ ඔය සුරංග දීවර සංස්ථාවේ වැඩට බයික් එකෙන් යනකොට 2පාරක් සුරංගව විල් එකෙන් හප්පල ගහල. ඉතින් මුට ඉවසන්නම බැරි තැන මූ ගිහින් තාත්තට කියල මූ ඉන දෙන්නේ නැ කියල. සුරංගගේ තාත්ත මුන්ගේ ගෙදරට ගිහින් කියල අපහු කරොත් තියන්නේ නැ කියල. මේ කැරිය එදා හවස ගිහින් සෙට් එකක එක්ක සුරංගට හෙන පෝරියල් එකක් දීල හෙන.

    ඊට දවස් 3, 4 කට පස්සේ රෑ සුරංගයි, තාත්තයි කඩු දෙකක් ඇරගෙන ගිහින් අරූ රේල් පාර කිට්ටුව සෙට් එකක් එක්ක ගන්ජා ගගහා ඉඳිද්දී. අනිත් උන් බයට දුවල මුව අල්ලාගෙන හොදටම ගහල ගහල සෙත්ත පෝච්චි වෙන කන්ම. ඊට පස්සේ ඇදගෙන ගිහින් රේල් පාරේ බෙල්ල අහු වෙන්න තියල තියෙන්නේ කොච්ච්චියට. මුගේ වාසනාවට මුට සිහිය ඇවිල්ල ඔහොම බේරුනේ.

    දැන් සුරංග ගාල්ලේ නෙවි කෑම්ප් එක එහා පැත්තේ මාළු ලෑල්ලක් දාගෙන පාඩුවේ ඉන්නවා. මම ගියාම යනවා උව හම්බ වෙන්න තාම.
    කකුල් දෙක කැඩුන එල ලිදකද කොහෙද පැනල මැරුණා. ඌට හෙන උණක් තිබ්බේ ඔය ටික කරගන්න.

    ------ Post added on Sep 4, 2022 at 11:17 PM
    යන්තම් යන්තම් මතකයි සීන් එක.. ඒත් ඔය කියන තරම් විස්තරයක් දැනගෙන හිටියේ නෑ
     
    • Sad
    Reactions: Heshan Daminda