කොහොමද බන් මෙව්වා බලන්නේ.. 🥺😣

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    ඔතන වෙලා තියෙන්නේ රූපවාහිනියේ එවුන් කතාව අහගෙන තියෙන්නේ කකුල් නැතිඋන කොල්ලගෙපැත්තෙන් විතරයි.

    අනික කොහොමත් ඒ කකුල්න්
    මේක තිබ්බ youtube එකේ..
    අඩේ ලින්ක් එක දාන්කෝ බන්.
     
    • Sad
    Reactions: Heshan Daminda

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    ඒ කාලේ ගල්කිස්සේ අමු කුඩ්ඩෝ ටිකක් බැහලා හිටියේ... වැටකෙයියා පඳුරක් අස්සේ හිටපු උන් දෙන්නෙක්ව නේ ගෙදරකට යවලා තිබ්බේ ඔහොම... එකපාරක් මායි ඒ කාලේ හිටපු කෑල්ලයි ඉන්නකොට ආවා එහෙම පොරක් beach එකේ bench එකක වාඩි වෙලා හිටියේ අපි... කුරුම්බා ගෙඩි දෙකකුත් අරන් ආවේ... රු 300/- ක් එකක්.. මං කිව්වා එපාමයි කියලා...මු හෙන talk දානවා..අපිලු ඔය bench හැදුවේ.. අස් කරන්නේ අපිලු... කියලා හෙන ගේම.. උඹලා මෙහෙන් යන්න නෙමේයි... අපෙත් තව කොල්ලෝ දෙතුන් දෙනෙක් හිටිය නිසා බය නැතුව ගේම ඉල්ලුවා.. අපිත් එක්ක හිටිය එකෙක් වනාතමුල්ලේ..ඌ කෙලින් ම ගමේ නම කියලම සද්දේ දැම්මා.. මාත් කිව්වා මාත් පානදුර පිංවත්තේ කැපුවොත් කපනවා ඕවා හොඳට හුරුයි කියලා...පස්සේ හෙන ෂේප් උන් සෙට් එක.. ඊට පස්සේ දෙතුන් පාරක් ගියාට දැක්කේ නැ උන් ටිකව
    උල් දෙයක් ගෙනියන්න ඕනෙ ක්‍ර්ල්ලෙක් එක්ක යනවනම්. මන් නම් දාගෙන ගියා බෑග් එකේ ඉස්සර😂
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    උල් දෙයක් ගෙනියන්න ඕනෙ ක්‍ර්ල්ලෙක් එක්ක යනවනම්. මන් නම් දාගෙන ගියා බෑග් එකේ ඉස්සර😂
    සිරාවට.... කටින් ගහලා බේරුනේ ගොඩක් තැන් වල..
     
    • Like
    Reactions: Cypress

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,006
    5,305
    113
    තොටිල්ලේ
    උ අන්තිමට හම්බවෙනකොට මාළු විකුණුව ගාල්ලේ නෙවි කෑම්ප් එක අයිනේ ලෑලි වල. අව්රුදු 4,5 කලින්.
    ඌ ෆේස්බුක් එහෙම නැද්ද?
    බැන්ද කෙනාවත්?
    ඉන්න තැනක්?
    ඇඩ්‍රස් එකක් එහෙම?
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඌ ෆේස්බුක් එහෙම නැද්ද?
    බැන්ද කෙනාවත්?
    ඉන්න තැනක්?
    ඇඩ්‍රස් එකක් එහෙම?
    ෆේස් බුක් නැ. මම ඇහුව කීප දෙනෙක්ගෙන්. සුරංගගේ ගෙවල් තියෙන්නේ මකුළුවා, සකිවුල පාරේ, ගෙවල් 15කියන ගෙදරක. . අනිත් එකාගේ ගෙවල් තියෙන්නේ ගාල්ල නෙවි කෑම්ප් එක ඉස්සරහ බණ්ඩාරනායක පාරේ, කුල් සෝන් එක ඇතුලේ පාරේ..
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,006
    5,305
    113
    තොටිල්ලේ
    ෆේස් බුක් නැ. මම ඇහුව කීප දෙනෙක්ගෙන්. සුරංගගේ ගෙවල් තියෙන්නේ මකුළුවා, සකිවුල පාරේ, ගෙවල් 15කියන ගෙදරක. . අනිත් එකාගේ ගෙවල් තියෙන්නේ ගාල්ල නෙවි කෑම්ප් එක ඉස්සරහ බණ්ඩාරනායක පාරේ, කුල් සෝන් එක ඇතුලේ පාරේ..
    ශෙහාන් මැරුනනෙ.
    සුරංගගෙ ලමයි ගැන එහෙම දන්නෙ නැද්ද?
     
    • Like
    Reactions: Kalegana

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,006
    5,305
    113
    තොටිල්ලේ
    උ බදින්න කැල්ලක් හිටිය, බැන්දද කියල නම් දන්නේ නැ බන්..

    උඹ ගාල්ලේද??
    නෑ මන් ගාල්ලෙනම් නෙවෙයි.
    ඔයාගෙ වයස කීයද එතකොට? 40 වගේ වෙන්න ඕනෙ ඔය කියන විදිහට.
     
    • Like
    Reactions: Kalegana

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,694
    15,043
    113
    Milagiriya
    https://www.facebook.com/profile.php?id=100007226538180 - Shehan Dahanayake කකුල් නැති උන පොර.

    සුරංග ගැන දැන ගන්න කැමති @Kalegana
    @Kalegana එතකොට මේ ෂෙහාන් කියන පොර මැරි කරාද මැරෙන්න කලින්, පොඩි දෙන්නෙක්ගේ පොටෝ දාලා තියෙන්නේ පොරගේද 🤔