තේ හදනවා වගේ පිටි වෙනුවට ඕක දාලා බීපන් කූල් කරලා බොන්න බෑ පට්ට චා නිකන් රත් කරලත් මෙලෝ රහක් නෑ ඕක හොදම ෂර්බට් සිරප් එකකට කලවම් කරලා ෆලූඩා හදලා බොනකොට :love::love::love::love: නිකන් බොන්න ඕනේ නම් වැනිලා කිරි එකක් ගනින් Fresh Milk නැතුව