කොහොමද බහන්ඩේ. අරගෙන තවම දවස් 4

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
සුපිරි මචන්..
11.gif

එල කිරි
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඕනනම් දෙන්නම් මෙස්සිනා ඉන්නේ මම

    අනේ මස්සිනේ.. මට මෙස්සිනා එන්න විදිහක් නැතෝ.. ඕක උඩින් එවපන් සෙටින් හදල මෙහෙ පාත් වෙන්න :P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හප්පට සිරි කිවුවලු විනඩි 15 උඩ තියන්න පුලුවන්

    හෆ්ෆා.. අවුලක් නැහැ.. උඹ මෙහෙ එද්දි අරන් වරෙන්.. එදාට මම වීඩියෝ එකක් කරන්න දාගන්නන් :baffled:
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    පට්ට බාන්ඩේ බන්. මේ ඉන්නේ උබ නේද?



    szivbn.png
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    අඩෝ පට්ට බන් :cool:
    ලංකාවෙනම් ඕව උනින්ම තමයි යවන්න වෙන්නේ.
    පාතින් යැව්වොත් ගලක් හරි ගහල බිමට දායි :baffled:
    TFS :)
     
    Dec 14, 2012
    215
    17
    0
    එළ. ගාන තමයි අවුල. ඔච්චර ගානක් දීල අරගෙන මොනවද බන් ඕකෙන් කරන්නෙ?