ඕනනම් දෙන්නම් මෙස්සිනා ඉන්නේ මම

අනේ මස්සිනේ.. මට මෙස්සිනා එන්න විදිහක් නැතෝ.. ඕක උඩින් එවපන් සෙටින් හදල මෙහෙ පාත් වෙන්න![]()
හප්පට සිරි කිවුවලු විනඩි 15 උඩ තියන්න පුලුවන්

බාප්පා;16917511 said:එළ. ගාන තමයි අවුල. ඔච්චර ගානක් දීල අරගෙන මොනවද බන් ඕකෙන් කරන්නෙ?
අඩෝ පට්ට බන්
ලංකාවෙනම් ඕව උනින්ම තමයි යවන්න වෙන්නේ.
පාතින් යැව්වොත් ගලක් හරි ගහල බිමට දායි
TFS![]()