මමනම් මේවා ගනන් ගන්නේ නෑ මචන්. මිනිස්සුන්ට ආසාවල් හැගිම් කියල දෙවලුත් තියෙනවා. ඒවා නැති තිරිසන්නුත් ඉන්නව කියල මම දන්නවා මචන් එල එල මචන්. හොද වැඩක් කරනවනම් අපෙනුත් උදවුවක් දෙන්නම් thanks මචන්..උදව්වක් ඕන උනොත් කියන්නම්.:yes: