කොහොමද බහන්ඩේ. අරගෙන තවම දවස් 4

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    මමනම් මේවා ගනන් ගන්නේ නෑ මචන්. මිනිස්සුන්ට ආසාවල් හැගිම් කියල දෙවලුත් තියෙනවා. ඒවා නැති තිරිසන්නුත් ඉන්නව කියල මම දන්නවා මචන්

    එල එල මචන්. හොද වැඩක් කරනවනම් අපෙනුත් උදවුවක් දෙන්නම්

    thanks මචන්..උදව්වක් ඕන උනොත් කියන්නම්.:yes:
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    කොහොමද බහන්ඩේ. අරගෙන තවම දවස් 4. තවම අත පොඩ්ඩක් හුරු මදි ඒත් අවුලක් නෑ ජිපීඑස් තියෙන නිසා මොකක් හරි අවුලක් උනොත් තිබුන තැනටම ආයේ පාත් වෙනවා. විඩියෝ එහෙම පට්ටා. සුපිරි ලයින් තියෙන කට්ටික එච් ඩී දාලම බලන්න​


    JUST WISH TO KNOW THIS ITEM CAN IMPORT OR CAN I BRING TO SRI LANKA?
    IS THERE ANY RESTRICT FOR IT?